spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

IMF නියෝජිතයෝ ගාලු කොටුව බැලීමට යති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ඊයේ (14) සවස ගාල්ල කොටුවේ සංචාරයක නිරතවූහ. ඔවුන්ගේ එම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වූයේ ඉදිරිියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු...

දරුවන්ට උදව් කළාට, Online Deniyaya ට බලධාරීන්ගෙන් තර්ජන. දරුවෝ 300ම ආරක්ෂිතව යති

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඊයේ (14) තම පාසලට යාගත නොහැකිව අතරමග නැවතීමට සිදුවූ පාසල් සිසුන් 300ක පමණ පිරිසකට අවශ්‍ය ආහාර පානාදිය ඇතුළු...

පොලිසියට රැගෙන ආ කාන්තාවක් මියයයි

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට වැලිකඩ පොලිසියට රැගෙන ආ කාන්තාවක හදිසියේ ම රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස්...

උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීම නවතී

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් අද (15) සිට ගුරුවරු ඉවත් වූ බව ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරු කියති. පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුව...

TikTok ඔස්සේ, සල්ලි ඔට්ටුවට යතුරුපැදි තරඟයට ගිය තරුණයන් අත්අඩංගුවට

TikTok ඔස්සේ සංවිධානකර මුදල් ඔට්ටුවට යතුරුපැදි ධාවනය කිරීමේ යෙදී සිටි තරුණයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඔවුන් වැල්ලවත්ත සහ කොල්ලුපිටිය අතර...

“මෝඛා” දුර්වල වෙයි. තවදුරටත් වැසි වැටෙයි

“මෝඛා” සුළි කුණාටුව ඊයේ (14) දහවල් බංග්ලාදේශයේ ගිනිකොන දිග ප්‍රදේශයෙන් සහ උතුරු මියන්මාරයෙන් ගොඩබිමට ඇතුළු වූ බැවින් එය ඉදිරි පැය 24 ඇතුළත ක්‍රමයෙන් පීඩන අවපාතයක්...

පල්ලේගම පාසලේ සිසුන් 300ක් ගංවතුරට කොටුවෙලා. අතරමග පන්සලක රැය පහන් කරති

දෙනියාය පල්ලේගම පාසලේ සිසුන් රැගෙන අද (14) උදෑසන කොළඹ ගිය බස් රථ 05ක් ගංවතුර හේතුවෙන් නැවත ආපසු එම පාසලට පැමිණීමට නොහැකිව අතරමඟ නවතා ඇතැයි වාර්තා...

අයහපත් කාලගුණය නිසා දකුණේ පාසල් කිහිපයක් වසා දමයි

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් හෙට (15) දිනයෙය් මොරවක සහ කොටපොළ අධ්‍යාපන කලාපවල සියලු පාසල් නොපැවැත්වෙන බව එම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු කියති. මේ අතර මුලටියන අධ්‍යාපන...

කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර ජලයෙන් යට වී ඇති අයුරු

මහ වැසි හේතුවෙන් කිරම ඔය පිටාර ගැලීම නිසා දෙයියන්දර නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබිණි. එම ප්‍රදේශ‍ේය පදිංචිකරුවකු වන ශෙනාල්...

මොරවක නගරය ජලයෙන් යට වී ඇති අයුරු

දැඩි වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ මේ වනවිට මහා ගංවතුර මට්ටම ඉක්මවා ඇති අතර ඒ අවට ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ. අද (14) සවස් වනවිට...

දියවළේ තිබී හමුවූ මළ සිරුරු දෙකට ම විදුලි සැර වැදිලා

මිනුවන්ගොඩ, වල්පාළුව ප්‍රදේශයේ වතුර පිරි වළක තිබී හමු වූ මළ සිරුරු දෙක සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම මියගොස් ඇත්තේ...

ජල පහරේ ගසාගෙන ගිය පුද්ගලයකු ජීවිතක්ෂයට

මාතර දිස්ත්‍රික්කයේ මාවරල, ආදොලුව ප්‍රදේශයේ දී අද (14) සවස ජල පහරකට හසු වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි. මාවරල පොලිසිය...
error: Content is protected !!