spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

පාසල් සිසුවියක අනතුරට ලක්කර, පළාගිය යතුරුපැදිකරු සොයයි

ගාල්ල නගරයේ සමුද්‍ර මාවතේ දී ඊයේ (30) දහවල් 11.35ට පමණ පාසල් ශිෂ්‍යාවක අනතුරට ලක්කරමින් පළාගිය යතුරුපැදි කරුවකු අත්අඩංගුවට ගැනිමට සොයන බව ගාල්ල මූලස්ථාන පොලිසිය...

රටක අධ්‍යාපන දිශානතිය වෙනස් කළ විදුහලක, උරුම කෞතුකාගාරය

ශ්‍රී ලංකාවේ ආරම්භ වූ පැරණිතම පාසල් අතරින් එකක් වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ RICHMOND HERITAGE MUSEUM නමින් කෞතුකාගාරයක් අද (01) සවස 1.30ට විවෘත වෙයි. රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු...

තෙල් මිල අඩුකරයි

ඉන්ධන වර්ග හතරක මිල අද (30) මධ්‍යම රාත්‍රිෙය් සිට අඩුකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 135.00කින් අඩුකර ඇති...

මල්ලීගේ පිහි පහරින් අයියා මරුට

ඉඩම් ආරවුලක් හේතුවෙන් මල්ලී එල්ල කළ පිහි පහරින් අයියා මියගොස් ඇතැයි වැල්ලවාය පොලිිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය, තුනේ කණුව, කෝනගහරැප්ප පදිංචි සුමේධ සම්පත් වීරරත්න (32)...

උසස් පෙළ ප්‍රශ්නපත්‍ර බැලීම ගැන සුබ පෙරනිමිති

උසස් පෙළ උත්තර පත්‍ර බැලීමේ ගැටලුව තව දින දෙක තුනකින් විසඳී ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කරනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය...

ශ්‍රී ලාංකික සමභවයක් සහිත වෛද්‍යවරයකුට ඇමෙරිකාවේ දී සිර දඬුවම්

ඇමෙරිකානු රජයට මුදල් වංචාකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරද පිළිගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකුට වසර 04ක සිර දඬුවම් නියම කිරීමට ඇමෙරිකාවේ බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය කටයුතු...

Google earth වසර 1,900ට පෙර සිිදුවූ බිහිසුණු යුද්ධයක තොරතුරු සොයා දෙයි

Google earth පරීක්ෂා කිරීමෙන් අදින් වසර 1900කට පෙර අරාබි කාන්තාරයේ සිදු වූ බිහිසුණු යුද්ධයක් පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මේ පිළිබඳ...

පොඩි හාමුදුරුවන්ට අතවර කළ ලොකු හාමුදුරුවෝ ඇතුළු ති‍දෙනකු සොයා පොලිස් මෙහෙයුම්

කුඩා සාමණේර හිමිනමකට වසර 03ක කාලයක් පුරා බරපතල ලෙස අතවර සිදුකිරීමේ චෝදනා එල්ල වී ඇති විහාරාධිපති භික්ෂුවක් ඇතුළු භික්ෂූන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක්...

Galle Literary Festival යළි ආරම්භ කිරීමේ සූදානමක්

Galle Literary Festival යළි ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. වාර්ෂිකව පැවැති මෙ ගාලු සාහිත්‍ය උළෙල වසර කිහිපයක සිට නැවතී තිබිණි. ඊයේ (28) ජනාධිපති ලේකම්...

ෆවුසිට විනය ක්‍රියාමාර්ග ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයෙන් පසු ඒ පිළිබඳ ඡන්ද විමසීමේ දී එම යෝජනාවලටපක්ෂව ඡන්දය භාවිතා...

අකුණු සැර වැදී දෙදරු මවක් මරුට. මවගේ උපායෙන් දියණියගේ දිවි බේරේ

පල්ලම, අඩම්මන වෙල් යායක දී අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ අඩම්මනපදිංචි 37 හැවිරිදි දෙදරු මවකි. ඇය තම කජු කිලෝවක් විකිණීමට...

තාප තරංගවලින් හානියක් සිදුවිය හැකි ප්‍රදේශ හඳුනාගනී

වැඩිවන පරිසර උෂන්තවයේ විනාශකාරී බලපෑම්වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති කලාප නවතම පර්යේෂණයක් මගින් හෙළිදරව් කර ඇත. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සිදුකර ඇති එම පර්යේෂණයෙන් පෙන්වා...
error: Content is protected !!