spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අහිමිකරන්න අල්ලස් ගත්තේ කවුදැයි සොයන්න විශේෂ කමිටුවක්

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු වන්දිය අහිමිකිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත්තා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු...

පවුල් ලක්ෂ 4.5ක් හොරට සමෘද්ධි අරන්

මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 33%ක් එවැනි ප්‍රතිලාභ අනවශ්‍ය පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය...

බිත්තරයේ උපරිම සිල්ලර මිල ඉවතට ?

බිත්තර අළෙවි කිරීම සඳහා මෙතෙක් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත්කිරීම ‍කෙරෙහි රජයේ අවදානය යොමු වී ඇත. බිත්තර නිෂ්පාදකයන්, කුකුළු ගොවිපො හිමියන්, ජනාධිපති ලේකම්, කෘෂිකර්ම...

IMF එකඟතා පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති එකඟතා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 95කින් සම්මත විය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර...

ප්‍රති ත්‍රස්ත පනත ප්‍රමාදකරන බව ඇමති කියයි

ප්‍රති ත්‍රස්ත පනත හදිසියේ ඉදිරිපත් නොකරන බවත්, සාකච්ඡා වට කිහිපයක් පවත්වා සියලු දෙනාගේ අදහස් විමසා සංශෝධනය කිරීමෙන් පසු එය නැවත ඉදිරිපත් කරන බවත් අධිකරණ...

කල් ඉකුත් වූ කඳුළු ගෑස් විනාශ කරන්න යැයි කෝපා කමිටුව පොලිස්පතිට කියයි

පොලිසිවල ඇති කල් ඉකුත් වූ කදුළු ගෑස් විනාශ කරන්න යැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුව පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය. පොලිස්පතිවරයා ඇතුළු එම කමිටුවට හමුවට...

හදිසි මරණ පරීක්ෂකවරිය මැර ප්‍රහාරයකින් රෝහලේ

කොළඹ ජාතික රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා දේශානි සමරවීරට අද (28) උදෑසන එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර...

පහර කා රෝහලට ගිය තරුණයා, වාට්ටුවේ දී කපා කොටා මරාදාලා

පහරදීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකු වාට්ටුවේ සිටිය දී කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් අත්තේ මැදවච්චිය,...

IMF යෝජනාවලට ජාතික ජන බලවේගය එරෙහිවන බව අනුර කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලට ජාතික ජන බලවේගය විරුද්ධ බවත්, නිශ්චිතව ම ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය ප්‍රකාශ කරන බවත් එහි නායක අනුර කුමාර දිසානායක...

පාසලේ දී ආහාර විෂ වී ළමුන් 29 දෙනකු රෝහලේ

නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ළමුන් 29 දෙනකු ආහාර විෂවීම හේතුවෙන් අද (28) දහවල් ‍නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළබ එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය...

ශෂීට එරෙහි නඩුව ගැන අධිකරණයෙන් තීරණයක්

විමල් වීරවංශගේ බිරිඳ, ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම මැයි 02වැනි දාට කල්තැබූ කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විත්තිය එදිනට සූදානම් නැතත් නඩුව...

‍”පොලිසිය නවීකරණය කර මාසයක දී කියන්න” – කෝපා කමිටුවෙන් උපදෙස්

නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න යැයි පොලිසියට 2016 දී කෝපා කමිටුව විසින් උපදෙස් ලබා දී ඇතත්...
error: Content is protected !!