spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

දරුවන් දෙදෙනා ඝාතනය කර, මව සියදිවි නසා ගැනීමට තැත්කළා යැයි සැකයක්

රත්නපුරයේ, කරපිංච ප්‍රදේශයේ ශාන්ත ජෝකිම් වතුයායේ තිබී වයස අවුරුදු 07ක සහ වයස අවුරුදු 01ක් වන දරුවන් දෙදෙනකුගේ මළ සිරුරු අද (19) සොයාගත් බව පොලිසිය...

පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට සැළසුම් කරයි

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබන 27 වැනි දා නැවත විවෘත කරන බව උපකුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පවසයි. පසුගිය දෙසැම්බර් 19 වැනි දා  සිට විශ්වවිද්‍යාලය...

මැතිවරණ කාර්යාල වැඩ නවත්වයි

සියලු ම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන්ට හෙට (20) සිට සාමාන්‍ය කාර්යාල වේලාවන්හි රාජකාරී කරන ලෙසත් මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල සේවා අත්හිටුවන බවත්...

මැතිවරණය දින නියමයක් නැතිව කල් යයි ?

පළාත් පාලන මැතිවරණය සැළසුම් කළ පරිදි පැවැත්වීමට නොහැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් මගින් දැනුම්දීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙයි. මුදල් නොමැතිවීම හේතුවෙන් මැතිවරණය පැවැත්විය නොහැකි බව...

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

විදුලි බලය, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රජය පාර්ශවය පවසන්නේ ජනතාව...

සංගීත සංදර්ශනය, ශබ්දය සම්බන්ධ පොලිස්පති චක්‍රලේඛ අනුව පමණයි

හබරණ අලි කොරිඩෝවට යාබදව පැවැත්වීමට සංවිධානය කර ඇති “ඩීප් ජන්ගල් මියුසික් ඇන්ඩ් කල්චරල් ෆෙස්ටිවල්” නමැති සංගීත ප්‍රසංගය 2031/2007 පොලිස්පති චක්‍රලේඛය අනුව පමණක් පැවැත්විය...

පළාත් පාලන ආයතනවල බලය කොමසාරිස්වරුන්ට

සැළසුම් කළ පරිදි මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උදා වී ඇති බැවින් ලබන මාර්තු මස 19 වැනි දින සිට සියලු ම පළාත් පාලන ආයතනවල පාලනය...

ගොවීන්ට කෝටි 800ක් බෙදද්දී නිලධාරීන් වැරදි ගිණුම් අංක දීලා

වී වගා කරන ගොවීන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් දුන් රුපියල්‍ කෝටි 800ක මුදල ලබාදීම සඳහා දුන් බැංකු ගිණුම්වලින් 38%ක් වැරදි බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්...

මිනුවන්ගොඩ දී පුද්ගලයකු ඝාතනය කරලා

මිනුවන්ගොඩ, බො‍රගොඩවත්ත ප්‍රදේ‍ශයේ දී ‍වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ආඬිඅම්බලම, පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි අයෙකි.  මියගිය පුද්ගලයා යතුරුපැදි‍යකින්...

හෙල්මට්වලින් පහර දී ඝාතනයක් කළැයි සැක පාසල් සිසුන් රැඳවුම් මධ්‍යස්ථානයකට යවයි

හෙල්මට්වලින් පහර දී එක්දරු පියකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුන් තිදෙනා ලබන 28 වැනි දා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකරන ලෙස...

කොළඹ ද ? තරුණ ද ? ජනමාධ්‍ය ක්ෂේත්‍රයට එන්න අවස්ථාව මෙන්න

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට උනන්දුවක් සහ ආශාවක් ඇති කොළඹ පදිංචි තරුණ තරුණියන් සඳහා පුහුුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන...

හමුදා රථය, යතුරුපැදි දෙකක ගැටී අයෙක් මරුට

මහනුවර යාපනය මාර්ගයේ වැලිකන්ද හන්දියේ දී යතුරුපැදි දෙකක් සමඟ යුද හමුදාවට අයත් ප්‍රයිමෝර් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි අලවතුගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගෙ‍ාස් ඇත්තේ අවුරුදු...
error: Content is protected !!