spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

හම්බන්තොට වරාය සහ නොරොච්චෝලේ බලාගාරය හදන්න ගත් විදේශ ණය ගැන රාජ්‍ය ලේඛනවල වාර්තා නෑ

නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිකිරීමට සහ හම්බන්තොට වරාය ඉදිකිරීමට විදේශ ණය ලෙස ලබාගත් රුපියල් මිලියන 289,000ක මුදල් රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නැතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ...

පොලිස් වෙඩි පහරින් නොසිතූ ලෙස දිවි අහිමි වූ තරුණිය

මීරිගම, දංඕවිට ප්‍රදේශ‍යේ දී බසයක ගමන්ගත් කාන්තාවක් ඊයේ (02) වෙඩි වැදී මියගියේ පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් විය හැකියැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා...

කාන්තාවන්ට සහනයක් දීමට රජයෙන් විශේෂ තීරණ කිහිපයක්

සනීපාරක්ෂක තුවා දේශීයව නිපදවීම සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 05ක බදු සියල්ල ඉවත්ිකරීමටත් ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන ලබාදීමටත් රජය තීරණය කර තිබේ. ඒ...

“විශ්‍රාම වයස 60 දක්වා අඩුකිරීමෙන් වෛද්‍ය සේවාව කඩා වැටෙන කතාව බොරුවක්” – වෛද්‍යවරු පිරිසක් ම කියති

වෛද්‍ය වරුන් අනිවාර්ය විශ්‍රාම යැවීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට රජය ගත් තීරණයේ කිසිදු වරදක් නැතැයි ද එය විවේචනය කරමින් වැරදි තොරතුරු මාධ්‍ය...

පළාත් සභා නඩත්තුවට මුදල් නැති‍ වෙයි

පළාත් සභා පවත්වාගෙන යාමට මුදල් නොමැති වීමෙන් බරපතල ගැටලු සහගත තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ. ඌව, උතුර, උතුරු මැද යන පළාත් සභාවල තත්වය...

රජය ගොඩනැගිලි කුලියට ගැනීමට කෝටි 48,200ක් වැය කරලා

රජයේ ආයතන සඳහ‍ා, ගොඩනැගිලි මිල දී ගැනීමට, කුලියට ගැනීමට සහ ඉඩම් මිල දී ගැනීම සඳහා ගත වූ වසර 04ක කාලයේ දී රුපියල් කෝටි 48,200ක්...

වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

ගම්පහ දං‍ඕවිට ප්‍රදේශයේ අද (02) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මලෛස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක තරුණිියකි. ඇය බස් රථයකින් ගමන්...

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පරාජය කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම “රෝඩ් සේෆ්ටි” ලෝක ශූරතා තරඟවාලියේ ජයග්‍රහණය ලැබීමට සමත්විය. අවසන් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස්...

පාපන්දු තරඟයක ගැටුමකින් 129ක් මරුට

ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයකින් පසු ඇති වූ ගැටුමකින් 129 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හි පැවති තරඟක දී අරේා...

අධි ආරක්ෂිත කලාප ඉවත් කරයි

අධි ආරක්ෂිත කලාප ලෙස කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් නම් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (01)...

නිවසක ගින්නකින් සැමියාත්, බිරිඳත් මරුට

නිවසක ඇති වූ ගින්නකින් සැමියා සහ බිරිඳ මියගොස් ඇතැයි වැල්වැටිතුරේ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වැල්වැටිතුර නෙදියකාඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසු වූ සරවනභවා...

මහ සයුරේ භූ දේශපාලනය ගැන ජනාධිපති රනිල්ගේ විග්‍රහය

ලසඳ කුරුකුලසූරිය විසිනි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‍පසුගිය දා ජාතික ආරක්ෂක විද්‍යාලයේ පැවති දේශනයකදී ඉන්දියන් සාගරයේ භූ දේශපාලනය පිළිබඳව අදහස් පළ කළ අතර, ඉන් ඇතැම් විදේශ...
error: Content is protected !!