spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගෙල කපා තරුණයකු මරා දමලා

තියුණු ආයුධයකින් ගෙල කපා තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තාවන බව ගණේමුල්ල පොලිිසය පවසයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ ගණේමුල්ල, හොරගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක තරුණයෙකි....

බස් – ලොරි අනතුරින් අයෙක් මරුට

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දී අද (30) උදෑසන පුදගලික බස් රථයක් සහ ලොරියක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි. මාතර දෙසට ධාවනය වෙමින්...

බිත්තර යළිි ගණන් උස්සයි

බිත්තරයක පාලන මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. මෙතෙක් බිත්තරයක උපරිම සිල්ලර මිල පාලනය කර තිබුණේ සුදු බිත්රයක් රුපියල් 43.00ක් සහ දුඹුරු බිත්තරයක් රුපියල්...

රනිලගේ පළමු අයවැය කතාව අද

2022 වර්ෂය සඳහා අයවැය සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය රනිල් වික්‍රමසිංහ විසින්...

බෝට්ටුවකින් රට පනින්න හැදූ පිරිසක් අත්අඩංගුවට

බහුදින යාත්‍රාවක නැගී වෙනත් රටකට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් ගමන් කරමින් සිටි 34 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිලධාරීන්න පිරිසක්...

රාජ්‍ය බැංකුවක් කෝටි 30ක් හිර කරලා. වී මිල දී ගැනීමත් නතර වෙයි ?

ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය බැංකුවකට බැරකළ රුපියල් මිලියන 300ක මුදලක් අදාල බැංකුව විසින් රඳවා තබා ගැනීම නිසා වී ලබා...

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි මුදලත් පිල්ලි ගහලා ?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට අදියර තුනක් යටත‍ේ රුපියල් කොටි 159කට අධික මුදලක් ලැබී ඇතත් එම මුදලට සිදුවූ දෙයක් නැත. මේ පිළිබඳ...

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඈවරයි ?

අධික පාඩුවක් ලබමින් තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 20,476ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,248ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 60 කින්...

සනත් නිශාන්ත‍ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස වන අයුරින් සිදුකළායැයි කියන ප්‍රකාය සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණනයට අද (29) පෙත්සමක්  ගොනුකර ඇත. නීතිඥ ප්‍රියලාල් සිරිසේන...

අයවැය බොරුවෙන්, රට කෑ හැටි අනාවරණය වෙයි

රටේ ආර්ථිකයේ කඩාවැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ දුර්වල ආර්ථික කළමනාකරණය බව වෙරිටේ රිසර්ච් ආයතනය මෙවර අයවැය ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් හෙළි...

ඇමරිකා යුධ නැව් දෙකක් තායිවාන මුහුදේ

තම නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් තායිවාන සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර මුහුද හරහා යාත්‍රා කරන බව ඇමරිකානු හමුදාව නිවේදනය කර තිබේ.  ඇමරිකානු නාවික හමුදාව වැඩිදුරටත්...
error: Content is protected !!