spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

“අධිකරණයට ලියුම් ලියන්න එපා” ජනාධිපති ලේකම්ගෙන් රජයේ ලොක්කන්ට උපදෙස්

අධිකරණය සමඟ සෘජුව ලිපි ගනුදෙනු නොකරන්න යැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි. රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් ලෙස කිසිදු අවස්ථාවක...

ඉන්දියාවෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ගුවන් යානය

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද (15) දහවල් කටුනායක ගුවන් හමුදා කඳවුරට ළඟා විය. ඩෝනියර් 228 වර්ගයේ මෙම යානය සමුද්‍ර...

තැපැල් ගාස්තු ඉහළ දමා ඇති හැටි මෙන්න

තැපැල් ගාස්තු අද (15) සිට සංශෝධනය කෙරෙයි. ඒ අනුව රුපියල් 15.00ක් වූ සාමාන්‍ය ලිපියක් තැපැල් කිරීමේ ගාස්තුව රුපියල් 50.00ක් දක්වා ඉහළ දැමීමට නියමිතය. ලියාපදිංචි...

රේස් පැද්ද තරුණයෙක් අවසන් ගමන් යයි

‍කොළඹ බෝකුන්දර ප්‍රදේශයේ මාර්ගයක තරඟයට යතුරුපැදි පදිමින් සිටි තුරණයන් දෙදෙනකුගේ යතුරුපැදි මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මිය‍‍ගොස් තවත් තරුණයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය...

සහල් මිල අඩු කරයි

සියලුම සහල් වර්ගවල මිල රුපියල් 5.00කින් අඩු කිරීමට වී අළෙවි මණ්ඩලය පියවර ගෙන ති‍බේ.  එම නව මිල හෙට (16) සිට ක්‍රියාත්මක වීමට නියමිත බව සෞඛ්‍ය...

පුද්ගල ඝාතන දෙකක් වාර්තා වෙයි

පේරාදෙණියේ දී සහ මහකුඹුක්කඩවල දී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. මේම ඝාතන දෙකම සිදුව ඇත්තේ පුද්ගලික ආරවුල් හේතුවෙන් බව ද අනාවරණය වී ඇත. පේරාදෙණිය,...

“රුහුණු කුමාරී” බූස්සේ දී පීලි පනී

බෙලිඅත්ත සිට කොළඹ බලා අද (15) උදෑසන ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරී දුම්රිය බූස්ස සහ රජ්ගම දුම්රිය ස්ථාන දෙක අතර රිල්ලඹ හන්දියේ දී පිලි...

විශේෂඥ මනෝ වෛද්‍යවරු හඳුනාගනිමු. හොරුන්ට රැවටෙන්න එපා

විශේෂඥ මනෝ වෛද්‍යවරු ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් රෝගීන්ට පවා ප්‍රතිකාර කරන පුද්ගලයන් සිටින බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම...

පාරම්පරික පළිබෝධ මර්දන ක්‍රම මගින් ගොවිතැන සරුකර ගැනීම

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පර්යේෂණ නිලධාරී ආර්.එම්.රණවීර බණ්ඩා සහ කෘසිකර්ම මෙහෙයුම් නිලධාරී ඩබ්.ඩී.එස්.එල්. ප්‍රනාන්දු විසින් සකසන ලද ලිපියකි. ඈත අතීතයේ සිට...

පාසල් ක්‍රීඩා තරඟාවලියකට ගිය සිසුවෙක් දැදුරු ඔයේ ගිලී මරුට

පාසල් ක්‍රීඩා තරඟාවලියකට සහභාගී වී ආපසු එමින් සිටි සිසුවකු දැදුරු ඔයේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ගෝනිගොඩ මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම...

චීන නැවට ශ්‍රී ලංකාවට එන්න අවසර ලැබුණු හැටි මෙන්න

චීනයේ “යුවාන් වැන්ග් - 5” නෞකාවට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමට සහ හම්බන්තොට වරායට පැමිණීමට අවසර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. චීනයේ...

විදුලි සැර වැදී ඇතකුට හා අලි දෙදෙනකුට දිවි අහිමි වෙයි

විදුලි සැර වැදීමෙන් ඇතකු සහ අලි දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී දෙපාරත‍මේන්තුව පවසයි. මෙම ඇතා සහ අලි දෙදෙනා මියගොස් ඇත්‍තේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පුදුක්කුලමේ...
error: Content is protected !!