spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

රට ගොඩනැගිම සිහිනයක් ම වෙයි ?

මේ දිනවල විවිධ පාර්ශව නොඑක් කතා කියයි. මේ එවැනි කතාවලින් කිහිපයක් පමණි සාමාන්‍ය ජනතාව - අපිට නිදහසේ කාලා ඇඳලා ජීවත් වෙන්න ඕනේ. පෙට්‍රල්, ගෑස් ඕනේ....

ජනපති අගමැති සිහින දකින මැති ඇමැතිවරු මෙන්න

පාර්ලිමේන්තුව ලබන 13 වැනි දා රැස්වීමටත් එදින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසු නව ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීමටත් පක්ෂ නායකවරු තීරණය කර ඇත. මේ හේතුවෙන්...

රට බාරගැනීමට සූදානම් යැයි සජිත් කියයි

රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබාදීමට විපක්ෂයේ අපි සූදානම් යැයි විිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අරගලකරුවන් කොළඹ නගරය වට කරද්දී හදිසියේම රෝගාතුරව රෝහල්ගත කෙරුණු විපක්ෂ...

සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් පොලිස් ලොක්කාගේ වැඩ තහනම්

සිරස මාධ්‍යවේදීන්ට පසුගිය 09 වැනි දා අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසළ දී පහර දීමේ චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සේවය තාවකාලිකව අත්හිටවා ඇතැයි පොලිස්...

කැබිනට් මණ්ඩලය ම ඉවත්වන බව කියයි

කැබිනට් අමාත්‍යවරු සියලු දෙනා තමන් දැනට දරන අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. ඔහු කියා සිටින්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම...

පෙට්‍රල් නැතිවීමෙන් දකුණේ ජීවිත දෙකක් අහිමිවෙයි

යතුරුපැදිවල පෙට්‍රල් අවසන්වීම හේතුවෙන් නොසිතූ මොහොතක සිදුවූ පුද්ගල මරණ දෙකක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. එලෙස මියගොස් ඇති එක් අයකු ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...

කතානායකට, ජනපති ආරක්ෂාව ලැබෙයි

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන දිවුරුම්දීමට නියමිතව ඇති බැවින් කතානායක නිල නිවසේ ආරක්ෂාව දැඩි කර ඇත. ඒ සඳහා පොලිස්...

පැතුම් නිශ්ශංකට කොරෝනා

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල ජාත්‍යන්ත ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරනන පැතුම් නිශ්ශංක කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ. අද (11) උදෑසන...

ගෑස් මිල තවත් වැඩි වෙයි

ගෑස් මිල තවත් වැඩි වෙයි. ලිට්‍රෝ සමාගම අද (11) සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50.00කින් ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම්...

ගෝඨාභය ඉල්ලා අස්වන බව ස්ථිරයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලබන 13 වැනි දා සිය ධූරයෙන් ස්ථිර වශයෙන් ම ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ද නිල වශයෙන් දැනුම් දී ඇතැයි...

ඩීසල් රැගත් බවුසරයක් පෙරැළේ. ඩීසල් පාර පුරා ගලා යයි

ඩීසල් තොගයක් රැගෙන ආ බවුසරයක් හපුතලේ බණ්ඩාරවෙල අතර ප්‍රධාන මාර්ගයේ දී අද (11) උදෑසන 6.30ට පමණ පෙරැළී ඩීසල් පිටතට කාන්දු වෙමින් පවතින බව වාර්තා...

පොලිිසිය අරගලකරුවන් සමඟ විනෝද සමයක ද? රාජකාරියක් ද?

ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට සහ අරලියගහ මන්දිරයට සිදුව හැති හානිය පිළිබඳ සොයාබලන්න යැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් නියෝග කර තිබේ. එම...
error: Content is protected !!