spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මහ බැංකුව ණය පොලී අනුපාත ඉහළ දමයි

ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොළී අනුපාත ඉහළ දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අද (07) දැනුම් දී තිබේ. මහ...

රුහුණ ඉංජිනේරු පීඨයේ නිහඬ විරෝධතාවක්

දේශපාලන හා ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීම සඳහා ගෝඨාභය-රනිල් හවුල් ආණ්ඩුව ඉල්ලා අස්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස බලකරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනෙරු පීඨයේ ආචාර්යවරුන්ගේ...

“ගාලු විරෝධය” ආරම්භ වේ. දහස් ගණනක් පා ගමනින් ගාලු නගරය දෙසට යති

ගෝඨා - රනිල් ඊනියා හවුල පන්නමු” යන්න තේමා කරගනමින් ගාලු විරෝධතාව අද (07) මීට සුළු වේලාවක පෙර කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිරිපිටින් ආරම්භවිය. ගාල්ලේ නීතිඥවරු, රෝහල්...

දින තුනක් ඉන්ධන පෝළිමේ සිටි අයෙක් මියයයි

පයාගල IOC ඉන්ධන පිරවුම්හළේ පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (07) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙසෙ මියගොස් ඇත්තේ මොරටුව, රාවතාවත්ත පදිංචි හිලරි ප්‍රනාන්දු නමැති 60...

දුම්රිය සේවකයෝ යළි වර්ජනයේ. ගමන්වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය සේවක වෘත්තීය සමිති කිහිපයක් අද (07) නැවත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය ධාවනාගාර සේවකයන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ තමන්ට රැකියාව සඳහා පැමිණීමට...

විදුලි කණුවකට නැගුණු පුද්ගලයකුට විදුලිසැර වදී (සංවේදීනම් බලන්න එපා)

ජනාකීර්ණ මාර්ගයක් අයිනේ ඇති විදුලි කුළුණකට නැගගත් පුද්ගලයකුට විදුලි සැර වැදී ගිනි පුපුරු පිටවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන්...

පාස්පෝට් පොළිමේ සිටි කතක්, දරුවකු ප්‍රසූත කරයි

බත්තරමුල්ලේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝළිමක අද (07) රැඳී සිටි කාන්තාවක් අලුයම දරුවකු ප්‍රසූත කර ඇතැයි වාර්තා වේ. හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම ගැබිනි කාන්තාව...

කළුතර ගොළුබෙල්ලා, ඇමෙරිකාව බියට පත්කරලා

කළුතර ගොලුබෙල්ලන් ලෙස ශ්‍රී ලංකාවේ දී වඩාත් ප්‍රචලිත යෝධ අප්‍රිකානු ගොඩ ගොළුබෙල්ලන් (Giant African land Snails)  හේතුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට...

ශ්‍රී ලංකාවේ ලක්ෂ 62කට ඊළඟ කෑම වේල නෑ

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 62ට වැඩි පිරිසක් තමන්ගේ ආහාරවේල පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන ඊයේ...

කොටුවේ විරෝධතාවට එරෙහිව පොලිසිය අධිකරණ නියෝගයක් ගනී

කොළඹ දී අද (07) පැවැත්වීමට නියමිත විරෝධතාවට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බව පොලිස් මූලස්ථානය පවසයි. භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික පූජකවරයන්, ගුරු විදුහල්පතිවරයු ඇතුළු...

ආණ්ඩුව පළවාහරින “ගාලු විරෝධය” හෙට

අසමත් පාලකයා සහ අසමත් ආණ්ඩුව පළවාහැරීමේ උද්ඝෝෂණ මාලාවේ “ගාලු විරෝධය” හෙට ගාල්ලේ දී පැවැත්වේව මර්ධනයට එරෙහිව පෙළගැසුණු ගාලු නීතිඥයන්ගේ මැදිහත්වීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු සිවිල් සංවිධාන,...

බැංකු පොළී අනුපාත ඉහළ දැමීමට සූදානම්

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය හෙට (07) දිනයේ රැස්වීමට නියමිත අතර බැංකු පොළී අනුපාතය ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුකිරීමට නියමිත බව ද වාර්තා වේ. ඒ...
error: Content is protected !!