spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

නෝර්වේ වීසා ලොතරැයි කතාව බොරුවක්. රැවටෙන්න එපා

නෝර්වේ රාජ්‍යයට සංක්‍රමණය වීමට කැමති විදේශිකයන් සඳහා ලොතරැයි ක්‍රමයක් ආරම්භ කර ඇතැයි මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරය අසත්‍යයක් බව අප සිදුකළ සොයාබැලීමක...

21 ගැන පොහොට්ටු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටු) මන්ත්‍රීවරුන්ට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අව‍බෝධයක් ලබාදීම අද (02) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින්...

කැන්ගරුවෝ එති

ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (01) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. ඔවුන් කොටස් වශයෙන් ගුවන් යානා තුනකින් මෙරටට පැමිණියේය. ශ්‍රී...

ආපදා සහන නිලධාරියා, ගංවතුරට හසු වී මියයයි

ආපදා සහන සේවා රාජකාරී අවසන් වී යළි සිය නිවසට යමින් සිටි කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා නිලධාරීවරයා ගංවතුරට හසු වී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

දුමින්ද සිල්වා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) සවස අත්අඩංගුවට ගෙන ඇත. මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළේය.

අටලුගම දැරිය මියගියේ පොලිසියේ වරදින් ද ?

අටලුගම දැරියගේ ඝාතකයා යැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (01) පානදුර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු වෙනුවෙන්...

පුද්ගලික බස් රථ සඳුදා සිට ධාවනයෙන් ඉවතට ?

බස් රථ ධාවනයට ප්‍රමාණවත් ඩීසල් නොලැබීම හේතුවෙන් ලබන සඳුදා (06) සිට සියලු ම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. අද (01) කොළඹ දී...

ජොන්ස්ටන් සැකකරුවකු යැයි අධිකරණයට දැනුම් දෙයි

සාමකාමි උද්ඝෝෂකයන්ට පසුගිය මැයි (09) වැනි දා මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සැකකරුවකු යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්...

දුමින්ද සිල්වා රෝහලේ. CID රෝහලට යයි

ජනාධිපතිවරයා විසින් ලබාදුන් සමාව අවලංගු කිරීමේ අධිකරණ නියෝගය හේතුවෙන් රහස් පොලිසිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතත් දුමින්ද සිල්වා මේ වනවිට...

සිරිලකට පෙම් බැඳ, මහ වනයක් නිර්මාණය කළ විදේශිකයා දැයෙන් සමුගනී

ශ්‍රී ලංකාවට පැමිණ දඹුල්ලේ පදිංචි වී දඹුල්ල නගරය ආසන්නයේ ජෛව විවිධත්වයෙන් අනූන වූ වන උද්‍යානයක් නිර්මාණය කළ සෑම් පොප්හැම් පසුගිය 28 වැනි දා සිය...

දේශබන්දුගේ දුරකථනය ගැන විශේෂ විමර්ශනයක්

ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිටි අරගලකරුවන්ට පහරදුන් පිිරිස එහි පැමීණීම වැළැක්වීමට උත්සාහ නොකරන ලෙස උපදෙස් දී ඇත්තේ කවුරුන්ද යන්න සොයාබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ...

මත්තල සහ රත්මලාන ගුවන්තොටුපොළවල් වසා දැමීමට යයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ රත්මලාන ගුවන්තෙටුපොළ වසා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. එම ගුවන්තොටුපොළ නඩත්තුව සඳහා ප්‍රමාණවත් මෙහෙයුම් කටයුතු සිදු නොවීම හේතුවෙන් පවතින ආර්ථික...
error: Content is protected !!