spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

වෙඩි තබා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වළක්වන්න යැයි කියා පොලිසිවලට උපදෙස් ලැබෙයි

අවශ්‍ය  අවස්ථාවන්වලදී  වෙඩි තැබීමේ උපදෙස් ද ක්‍රියාත්මක කර හෝ ජනතාව ඒකරාශී වීමෙන් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස...

ජාත්‍යන්තර බැංකු නියෝජිතයෝ අගමැති හමුවෙති

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ අද (15) සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවලින් පසු අගමැතිවරයා කියා සිටියේ...

මන්ත්‍රී ඝාතනය කළැයි සැකපිට සිව්දෙනකු අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩි දුර පරීක්ෂණ සඳහා...

උද්ධමනය වැඩිම රටවල් අතර, ශ්‍රී ලංකාවට දෙවැනි තැන

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම දත්ත විශ්ලේෂණයක් අනුව ශ්‍රී ලංකාව ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර දෙවැනි තැනට පත්ව තිබේ. ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ...

රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ගාලු මුවදොරින් පා ගමනක් ඇරඹේ

කොළඹ ගාලු මුවදොර ගෝඨාගෝ ගම ආසන්නයෙන් මේ මොහොතේ පා ගමනක් ආරම්භ වී තිබේ. එය කොල්ලු පිටිය දෙසට ගමන් කරමින් තිබෙන අතර පසුගිය මැයි 09...

පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලාගෙන, රෝගීන් රකින සෞඛ්‍ය අමාත්‍යාංශය. ඖෂධ සහ උපකරණ නෑ

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ සහ උපකරණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු...

අරගලයට පහරදුන් එක් අයෙක් අත්අඩංගුවට

අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලයට පහරදුන් බවට සැකපිට එක් පුද්ගලයකු අද (15) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි. මොරටුව,...

බන්ධනාගාරගත වී සිටි පිරිසකට නිදහස ලැබෙයි

බන්ධනාගාරගත කර සිටි සිරකරුවන් 244 දෙනකුට අද (15) වෙසක් පොහොය නිමිත්තෙන් නිදහස ලබා දුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස්...

බස් ධාවනය ගැටලුවක් වෙයි

මේ වනවිට රටපුරා ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැතිවීම හේතුවෙන් අද (15) සහ හෙට (16) දෙදින පෞද්ගලික බස්රථ ධාවනය සීමා කිරීමට සිදුව ඇතැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ...

අරගලයට පහර දුන් මැරයෝ නිදැල්ලේ, මන්ත්‍රී නිවෙස්වලට හානිකළ අය අත්අඩංගුවේ

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද උද්වේගකාරී කතාවක් සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කරන ලද පෙළඹවීමකින් පසු ගෝඨාගෝ ගමට සහ මයිනාගෝ ගමට...

ගෝඨාගෝ ගම, බුදු තෙමඟුලට සැරසෙයි

කොළඹ ගාලුමුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගල භූමිය වෙසක් සැරසිළිවලින් අලංකාර වෙමින් පවති. අද (15) දිනට යෙදී ඇති වෙසක් පුන් පොහෝ  දිනයේ අරගල භූමියට පැමිණෙන සියලු...

මහින්දානන්දගේ කාර්යාලයට පහරදුන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කරලා

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් කාර්යාලයකට පහර දුන්නා යැයි සැකපිට පුද්ගලයන් හතර දෙනකු ඊයේ (14) රුපියල් ලක්ෂයක පුද්ගලික ශරීර ඇප මත මුදාහැරීමට නාවලපිටිය දිසා...
error: Content is protected !!