spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

බලශක්ති, විදුලිබල ඇමති කංචනගේ ගමේ දැවැන්ත උද්ඝෝෂණයක්

දෙවුන්දර උපුල්වන් දේවාලය ඉදිරිපිට ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි. බලශක්ති අමාත්‍යවරයා ලෙසත් ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙසත් ඊයේ (18) දිවුරුම් දුන් කංචන විජේසේකරගේ ගම් ප්‍රදේශයේ...

තිරිඟු පිටි මිල වැඩි වෙයි. පාන් ඇතුළු සියලු නිෂ්පාදන මිල ඉහළට

තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් අද (19) සිට රුපියල් 40.00කින් වැඩිකළ බව ප්‍රීමා සමාගම තම අළෙවි නියෝජිතයන්ට දැනුම් දී තිබේ. ඒ අනුව ග්‍රැම් 450 පාන් ගෙඩියක්...

කොළඹට විශේෂ බල ඇණි කැඳවයි. ස්ථානගතවන අයුරු දැක්වෙන වීඩියෝ මෙන්න

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අඛණ්ඩ උද්ඝෝෂණය පෙනෙන දුරට අද (19) විශේෂ ආරක්ෂක බලඇණි කැඳවා ඇතැයි වාර්තා වේ. මේ වනවිට මාර්ග බාධක විශාල සංඛ්‍යාවක් එම කොළඹ...

“Gota Go Home” විරෝධය පාර්ලිමේන්තුවට රිංගයි

“Gota Go Home” යනුවෙන් කළු අකුරින් සටහන් කළ සුදු පැහැති පටියක් හිසෙහි බැඳගෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (19) පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියහ. මෙයට...

ආණ්ඩුවේ 40ක්, විපක්ෂයේ අසුන් ගනිති

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහය දෙමින් සිටි මන්ත්‍රීවරු 40 දෙනකු අද (19) විපක්ෂයේ අසුන් ගත්තේය. මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ද සිටියේය. ඔහු...

ටික කාලයක් පෝළිම් තිබේ යැයි අගමැතිත් පිළිගනී. පැය 24න් විසඳුම් දෙන්න බෑ

දැනට ඇති ගැටලුවලට පැය 24න් විසඳුම් ලබාදිය නොහැකි බවත්, වැඩි කාලයක් පෝළිම්වල නොතබන බවත් අගමැති මහින්ද රාජපක්ෂ අද (19) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්...

මාතර බස් ධාවනයත් නතර වෙයි

මාතර නගරයේ බස් රථ ධාවනයත් මේ වනවිට නතර වී තිබේ. ප්‍රධාන බස් නැවතුම්පොළ වටා මාර්ග අවහිර වන ආකාරයෙන් බස් රථ නවතා දමා බස් සේවකයෝ...

නව ඇමති මණ්ඩලයෙත් පවුල් ගස් බිහිවෙයි. පවුල් උරුමයට රට පවරා දීලා

පවුල් දේශපාලනය එපා යැයි ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරද්දී පත්කරන ලද නව අමාත්‍ය මණ්ඩලයට පවුල් උරුමයෙන් දේශපාලනයට පිවිසි පිරිසක් ඇතුළත්ව සිටිති. ඒ අතර මෙරට අගමැතිවරු...

රඹුක්කන ජනතාව පාරට බැස හර්තාල් කරති. මහමඟත්, දුම්රිය මඟත් වසා දමති

ඉන්ධන මිල අධික ලෙස ඉහළ යාමත් සමඟ රඹුක්කන ජනතාව අද (19) උදෑසන මහ මඟට පැමිණ පාරවල් වසා දුම්රිය මාර්ගයට ද රේල් පීලි දමා...

ගාල්ල‍ේ බස් සේවකයෝ නගරය ම වසා දමති

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් තවදුරටත් බස් ධාවනය කළ නොහැකි බව පවසමින් බස් රථ සේවකයන් සහ හිමිකරුවන් බස් හරස්කර ගාල්ල නගරය අද (19) උදෑසන වසා...

පාර්ලිමේන්තුව අද රැස්වෙයි. 19 දක්වා රිවස් වෙනවා දැයි සාකච්ඡා

පාර්ලිමේන්තුව අද (19) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතය. ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 19 වැනි සංශෝධනය පදනම් කරගනිමින් නව කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ඒ ඒ...

Cepetco තෙල් මිල, IOC මිලටත් වඩා වැඩිවෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (19) අළුයම සිට සියලුම තෙල් වර්ගවල මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල අද සිට...
error: Content is protected !!