spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ප්‍රමිතියක් නැති ඩීසල් වෙළෙඳ පොළට ඇවිත්

ප්‍රමිතියෙන් තොර ඩීසල් මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති බවත්, එම ඩීසල්වලට භූමිතෙල් කළවම් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කරයි. එහි සභාපති ගැමුණු...

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට මහ වැසි

විදුලි බලාගාර සහිත ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට තව දුරටත් මහ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්...

“රටේ මුදල් තත්වය කිව්වොත්, ජනතාව කලන්තේ දා වැටෙනවා” – අලි සබ්‍රි

“රටේ ඇති මුදල් සංචිත ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒවා ගැන කතා කළොත් මේ රටේ ජනතාව කලන්තේ දා ඇද වැටෙන්න පුළුවන්” යැයි...

අත්‍යාවශ්‍ය ඖෂධ 140ක් හිඟවෙයි

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140ක හිඟයක් පවතින බවත් ජීවත ආරක්ෂාව සඳහා බහුලව අවශ්‍යවන ඖෂධ වර්ග 03ක් ද ඒ අතර වන බවත් ඖෂධ නිෂ්පාදන නියාමන සහ...

“ඉල්ලා අස්වන්න. නැත්නම් අපි සියල්ල හෙළි කරනවා” ඇනොනිමස් ජනපතිට තර්ජනය කරයි

ගෝඨාභය රාජපපක්ෂ ජනාධිතිවරයාට දින 14ක් ඇතුළත සිය ධූරයෙන් ඉවත්වන ලෙසත් නැතිනම් සයිබර් යුද්ධයක් ආරම්භ කරන බවත් පවසමින් ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් හෙවත් ඇනොනිමස් පිරිසක් පණිවිඩයක්...

ගෝල් ෆේස් වැසූ කතාවේ ඇත්ත මෙන්න

කොළඹ ‍ගාලු මුවදොර පිටිය (Galle Face) හදිසියේ ම වසා දමා ඇතැයි විශාල ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල පැතිරයමින් පවතී. රජයට විරෝධය දක්වමින් හෙට (09) කොළඹ ගාලු මුවදොර...

“මම ඇත්ත හංගන්නේ නෑ. ස්වාධීනව වැඩ කරනවා” – මහ බැංකු අධිපති

“මම ස්වාධීනව කටයුතු කරන පුද්ගලයෙක්. මට කරුණු කිසිවක් සඟවන්න අවශ්‍යතාවක් නෑ.” යැයි නව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (08) රාජකාරී ආරම්භ කිරීමෙන් පසු...

පාර්ලිමේන්තුව කල් තැබේ

පාර්ලිමේන්තුව ලබන 19 වැනි දා දක්වා කල් තැබිණි. අද (08) වැනි දා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එළැඹි තීරණයකට අනුව එය සිදුකරන ලදී....

අලුත් අවුරුද්දට දින තුනක් අඛණ්ඩව විදුලිය

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 13,14 සහ 15 වැනි දා දක්වා දින තුනක් විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක...

තරුණියකගෙන් පොලිසියට රෝස මලක්. පොලිසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුම අසළ සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර තම සඟයන්ගෙන් මිදුණු තරුණියක් රතු රෝසමලක් ගෙන ගොස් පොලිස් නිලධාරියකුට ලබා‍...

“විදුලි නිෂ්පාදනයට ඉන්ධන දෙන්න” යැයි ‍ගොනුකළ පෙත්සම විසිවෙයි

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග වහා ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙපත්සමක් අද (08) විභාග‍යට නොගෙන ම...

රාජගිරියේ විරෝධතා හේතුවෙන් පාර හිරවෙයි

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් රාජගිරිය ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
error: Content is protected !!