spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

අධිවේගී මාර්ගයේ නොමනා ගමන් ගිය සියලු දෙනා ඉතිරි 04 දෙනා අත්අඩංගුවට

අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයකින් සිරුරේ කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් 04 දෙනකු අද (13) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

රෝහණ විජේවීරගේ පුතාට සල්ලි දෙන්නේ බැසිල්ද? නිශ්ශංක සේනාධිපතිද?

රෝහණ විජේවීරගේ පුතා උවිඳු විජේවීර දේශපාලන ගමනකට සූදානම් වන බවට කසු කුසුවක් පැතිර ගියේ අද ඊයේ නොවේ. පසුගිය දිනවල ඔහු කරන ලද යම් යම් ප්‍රකාශ...

දැරියක හැප්පූ කතක් තමන්ට පොලිස් ලොක්කන් ඉන්වා යැයි ගර්ජනා කරලා

පේරාදෙණියේ දී කුඩා දරුවකු හප්පා පළා යමින් තිබූ රථයක් පැදවූ කාන්තාවක් තමන්ට හිතවත් පොලිස් ලොක්කන් ගැන කියමින් වරද පෙන්වාදුන් පුද්ගලයන් වීඩියෝ කරපු සිද්ධියක් සමාජ...

අධිවේගයේ නීති කැඩූ රථයේ රියදුරා අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ මාතර ප්‍රදේශයේ දී මෝටර් රථයක වා කවුළුවලින් සිරුරේ කොටසක් එළියට දමාගෙන ගමන් කිරීම සම්බන්ධයෙන් එම රථය පැදවූ රියදුරා අද...

මිනිසා අජඨාකාශය ජයගෙන වසර 60යි. එදා ගගාරින් පිළිගත් මැගිනෝනා කියන කතාව (වීඩියෝ)

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු අභ්‍යාවකාශයට ගොස් අද 2021 අප්‍රේල් මස 12 වැනි දිනට වසර 60ක් සම්පූර්ණ වෙයි. මේ ඓතිහාසික ගමනේ යෙදුණේ රුසියානු ජාතික...

බද්දේගම දේවරක්ඛිත හිමියෝ අපවත් වෙති

ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක හා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ හිටපු විද්‍යායතනාධිපති ආචාර්ය බද්දේගම දේවරක්ඛිත හිමියෝ අද (12) උදෑසන අපවත්වූහ. පුඤ්ඤසාර පිරිවෙන් විහාරස්ථානයේ අද සවස ආගමික...

කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ප්‍රමාද කළ හැකිදැයි තීරණය අද රැස්වීමක දී

කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලාදීම තවදුරටත් පමා කරනවා ද යන්න පිළිබඳ අද (12) සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය...

වැලිකඩ බන්ධනාගාරයේ යළි කොරෝනා පොකුරක්

වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක දී කොරෝනා ආසාදිතයන් 105 දෙනකු හමු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. රැඳවියන් පිරිසක් පීසීආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් මොවුන් වාර්තා...

පිළිකා හදන ඇෆ්ලාටොක්සීන් වැඩිපුර ඇත්තේ මිරිස්වල බවට අනාවරණයක්

ශ්‍රී ලංකාවේ ඇති ආහාර වර්ග අතරින් වැඩිම ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණක් ඇත්තේ මෙරට සෑම පවුලක්ම ආහාර පිළියෙල කිරීමේ දී එකතුකරන වියළි මිරිස්වල බව මහාචාර්ය උපාලි සමරජීව...

රුපියල් 5000ක් හිමිවන අය මෙන්න

අලුත් අවුරුදු උත්සව සමයේ රුපියල් 5000.00ක දීමනාවක් ලබාදීමට අදාල චක්‍රලේඛය රජය විසින් නිකුත් කර ඇති අතර කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට මෙම දීමනාව ලබාදෙන...

බද්දේගමින් කොරෝනා මරණයක්

බද්දේගම ගනේගම උතුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර...

අධිවේගයේ දී නීති කැඩූ පිරිසක් (ඡායාරූප සහ වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (10) ගමන් කළ රථයකි මේ. මොවුන් අධිවේගී මාර්ගයේ ගමන් කළ වේගය පැයට කිලෝ මීටර 150කට පමණ ආසන්න විය හැකියැයි ඒ...
error: Content is protected !!