Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ගම්මානයක් හුදකලා කරයි. 20 දා ගමටම PCR
පුවත්
April 18, 2021
කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාල ගම්මානය අද (18) සිට හුදකලා කළ බව සෞඛ්‍ය අංශ පවසයි. එම ගම්මානයෙන් කොරෝනා ආසාදිතයන් 29 දෙනකු හමුවීම හේතුවෙන්...
දරුවන් හෙට සිට පාසල් යැවිය යුතු අයුරු
පුවත්
April 18, 2021
දිවයිනේ සියලුම පාසල්වල 2021 අධ්‍යයන වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (19) ආරම්භ කළ ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නව නිර්දේශ ලබාදෙන තුරු අවුරුදු නිවාඩුවට පාසල්...
තුන්වැනි රැල්ල වඩාත් දරුණු වෙයි ?
පුවත්
April 16, 2021
උත්සව කාලයේ දී ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය නොකරන්නේ නම් කොරෝනා තුන්වැනි රැල්ල ඇතිවීම වැළැක්විය නොහැකි වන බවත් එය වඩාත් දරුණු වනු ඇති බවත්...
කොරෝනා මළ සිරුරක් දින 18ක් මෝචරියේ
පුවත්
April 15, 2021
කොරෝනා සෑදී මියගිය පුද්ගලයකුගේ දේහයක් දින 18ක කාලයක් පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබීමෙන් ගැටලුකාරී තත්ත්වයක් මුව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව කොරලවැල්ල...
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම ඩෙන්මාර්කය නවතා දමයි
පුවත්
April 15, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකීය ජනතාවට ලබාදුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සම්පූර්ණයෙන් ම නවතා දැමීමට ඩෙන්මාර්කය කටයුතු කර තිබේ. රුධිර කැටිගැසීම් සිද්ධි වාර්තාවීමෙන් පසු ඔක්ස්ෆර්ඩ්...
අවුරුදු උදාවයි රාමසාන් උපවාස ආරම්භයයි එකම දිනයේ දී
පුවත්
April 14, 2021
සිංහල හින්දු අලුත් අවුරුදු උදා වූ අප්‍රේල් 14 අද දිනයේ දී ම මෙරට මුස්ලිම් වැසියන්ගේ රාමසාන් උපවාස කාලය ආරම්භවෙයි. ඉන් පසු නව සඳ දැකීමෙන්...
කොරෝනා මර්ධනයට දුන් එන්නතක් භාවිතයෙන් ඉවත් කරයි
පුවත්
April 14, 2021
කොරෝනා මර්ධනය සඳහා යොදාගත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවීමට දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය තීරණය කර තිබේ. එන්නත ලබාගැනීමෙන් පසු රුධිර කැටිගැසීම්...
කොරෝනා තවත් විකෘති ප්‍රබේදයක් හමුවෙයි
පුවත්
April 14, 2021
බ්‍රසීලයෙන් කොරෝනා වයිරසයේ තවත් නව ප්‍රභේදයක් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද 18ක් මේ වනවිට ලොව රටවල් කිහිපයකින්...
කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ප්‍රමාද කළ හැකිදැයි තීරණය අද රැස්වීමක දී
පුවත්
April 12, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලාදීම තවදුරටත් පමා කරනවා ද යන්න පිළිබඳ අද (12) සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය...
වැලිකඩ බන්ධනාගාරයේ යළි කොරෝනා පොකුරක්
පුවත්
April 11, 2021
වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක දී කොරෝනා ආසාදිතයන් 105 දෙනකු හමු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි. රැඳවියන් පිරිසක් පීසීආර් පරීක්ෂණවලට යොමුකිරීමෙන් මොවුන් වාර්තා...
බද්දේගමින් කොරෝනා මරණයක්
පුවත්
April 11, 2021
බද්දේගම ගනේගම උතුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර...
කොරෝනා තුන්වැනි රැල්ලක අවදානමක්
පුවත්
April 10, 2021
තුන්වැනි කොරෝනා රැල්ලක අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය සමාජයෙන් බැහැරව ගොස් නොමැති තත්ත්වයක දී ජනතාව දුරස්ථභාවය...
1
...
93
94
95
...
97
Page 94 of 97
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok