Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
kathanayaka
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
සාමාන්‍ය පෙළ (GCE Ordinary Level) විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු 11 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව, විභාගයට අදාළ නියැදි ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර...
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයේ ශියා මුස්ලිම් පල්ලියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් පවසයි. තවත් 169 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ. මෙම ප්‍රහාරය...
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කතානායක රෝහල්ගත කරයි
පුවත්
January 29, 2022
කොරෝනා ආසාදනය වී නිල නිවසේ නිරෝධායනයට යොමුකර සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුට කොරෝනා රෝග ලක්ෂණ...
ධම්මික පැණියත්, එන්නත් මාත්‍රා තුනත් ගත් කතානායකට කොරෝනා
පුවත්
January 29, 2022
ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කරමින් එය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ උත්සාහයක නිරත වූ කතානයක මහින්ද යාපා අබේවර්ධන කොරෝනා ආසාදිත අයකු බව සෞඛ්‍ය අංශ තහවුරු...
කළුතරට නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙයි
පුවත්
December 1, 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කළුතර දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර අද (01) කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ම්නත්‍රීවරයාව...
තිස්ස කුට්ටිආරච්චිට කතානායකගෙන් දැඩි අවවාද
පුවත්
November 23, 2021
කාන්තාවන්ට නිග්‍රහවන ආකාරයෙන් අශෝබන වචන භාවිතා කරමින් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට කතානායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී දැඩි ලෙස අවවාද කළේය. ඔහු කළ කතාව...
ගම්මම්පිළට එරෙහි විශ්වාසභංගය භාරදෙයි
පුවත්
June 22, 2021
බලශක්ති අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිළට එරෙහිව විශ්වාසභංග යෝජනාව අද (22) කතානායකවරයාට භාර දී තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින්...
වරාය නගර කොමිෂන් සභා පනතට කතානායක අත්සන් තබයි
පුවත්
May 27, 2021
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානයක මහින්ද යාපා අබේවර්ධන අද (27) අත්සන් තැබීය. මේ අනුව පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේ දී...
වරාය නගර පනත සංශෝධනය කර සම්මත කිරීමට හැකි බව රජය කියයි
පුවත්
May 18, 2021
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ඇතුළත් බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති තීන්දුව සහ...
වරාය නගර පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
May 18, 2021
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ අනුව එය සම්මත කිරීමටනම් විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක්...
වරාය නගර ආර්ථික කොමිෂම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 18 දා මැති සභයට
පුවත්
May 6, 2021
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන සභා පනත් කෙටුම්පත පිළිබඳ එල්ල වූ විරෝධතා සළකා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) සවස කථානායකවරයා වෙත...
වැලිගම දී කතානායකට විරෝධයක්. පොලිසියත් මැදිහත් වෙයි
පුවත්
April 27, 2021
වැලිගම චාලිමවුන්ට් වත්තේ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා ඉඩම් බැලීමට අද (27) එහි පැමිණි කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරු පිරිසකට එම වතුයායේ සේවකයෝ දැඩි...
රිෂාඩ් බදියුදීන් හා සොහොයුරා අත්අඩංගුවට
පුවත්
April 24, 2021
පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර හා අනුබල දීම හා ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවා යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...
බැන කෑ ගසා ගැනීම් නිසා පාර්ලිමේන්තුව කල් තබයි
පුවත් විශේෂ
April 8, 2021
රන්ජන් රාමනායකට මන්ත්‍රී ආසනය යළි ලබාදෙන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම විරෝධතා දැක්වීම හේතුවෙන් ඇතිවූ උණුසුම් තත්ත්වය පාලන කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන...
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok