Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
රන් මිල යළි ඉහළට
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
තෙල් ගන්න, ග්‍රාම නිලධාරී කෘෂි නිලධාරී සහතිකයක් ඕනෑ වෙයි. බුලිවලට තෙල් නෑ
පුවත්
April 11, 2022
ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව අප්‍රේල් 12 (හෙට) 13 සහ 14 දිනවල දී...
මව සමඟ යතුරුපැදියේ ගිය දරුවා මරුට
පුවත්
April 11, 2022
යාපනය, වෙම්බඩි මංසන්ධියේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් අද (11) වයස අවුරුදු 07 පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගිය දරුවාගේ මව විසින් පදවාගෙන එන...
කොළඹ වැඩබිමක සිටි ඉන්දීය ජාතික කම්කරුවෙක් මරුට
පුවත්
April 11, 2022
කොළඹ වැඩ බිමක කම්කරුවකු ලෙස සේවය කළ ඉන්දීය ජාතික තරුණයකු වහළයකින් ඇදවැටී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ...
රඹුක්කන දී දුම්රියක් තෙල් ටැංකියක ගැටේ
පුවත්
April 11, 2022
රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට අද (11) අලුයම 5.30ට කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය වේදිකාව වෙත රැගෙන එමින් තිබිය දී එහි තිරිංග අක්‍රියවී අනතුරක්...
හලාවත උණුසුම් වෙයි. ගෝඨා ඉල්ලූ අයට ජනතාවගෙන් දැඩි විරෝධයක්
පුවත්
April 11, 2022
හලාවත නගරයේ මේ වනවිට දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දක්වමින් ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කිහිප දෙනකුගේ මෙහෙයවීමෙන් පැමිණි පිරිසක්...
තවලම ඉන්ධන පිරවුම්හළක සිටි අයෙක් මරුට
පුවත්
April 11, 2022
ගාල්ල, තවමල ඉන්ධන පිරවුම්හළෙන් ඉන්ධන ලබාගැනීමට පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තවලම, බදුවත්තේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ...
පොලිසියට ‘රෝස මලක් දුන් තරුණිය’ හඳුනනවා ද ?
විශේෂාංග
April 11, 2022
“මාගේ නිර්මාණය නඩුවක් නම් එහි විනිශ්චය ඇත්තේ ඔබ අතෙහි ය. මම විත්තිකරු පමණක් ම වෙමි. නමුත් “ගොයම් කොළයේ” තර්කයෙන් විත්තිකරුවකුව නිදහස් කළ ආකාරයේ විනිශ්චයක්...
“විරෝධතාවයට බාධා එපා” – විශේෂඥ වෛද්‍යවරු කියති
පුවත්
April 11, 2022
රටේ ඇති ආර්ථික අර්බුදයට එරෙහිව දේශපාලන හෝ ජාති ආගම් බේදයකින් තොරව අරගල කරන ජනතාවගේ විරෝධතාව රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් යැයි ආණ්ඩුව විසින්...
තවත් මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වෙති ?
පුවත්
April 11, 2022
ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් ස්වාධීනවීමට තීරණය කර ඇති බැවින් 113 ක බහුතරය රඳවාගැනීම වත්මන් ආණ්ඩුවට බරපතල ගැටලුවක් බව ස්වාධීන වූ මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා...
ගාලු මුවදොර පිටියේ අලුත්ම තත්වය
පුවත්
April 10, 2022
ගාලු මුවදොර පිටියේ ඊයේ (09) ආරම්භ වූ ආණ්ඩුවට විරෝධය දැක්වීමේ හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකිරීමේ උද්ඝෝෂණය මේ වනවිට නොනවතින අරගලයක් බවට පත්ව තිබේ....
“ජනාධිපති සමඟ සාකච්ඡාවේ වැදගත්කමක් නෑ. එතුමා එකඟ නෑ” – වාසු
පුවත්
April 10, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ සාකච්ඡාවේ විශේෂ වැදගත්කමක් නැති බවත් අන්තර්වාර පාලන රජයක් පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ කරගත නොහැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර...
ජනපති ඉවත් නොවනවා නම්, කරන්න ඕනෑ දේ රනිල් වික්‍රමසිංහ කියයි
පුවත්
April 10, 2022
පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැතිනම් මූල්‍ය කටයුතු පිළිබඳ බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ...
1
...
26
27
28
...
156
Page 27 of 156
Recent articles
ළමා ආරක්ෂාව උල්ලංඝනය කළැයි මෙටා සමාගමට දඩ
පුවත්
March 25, 2026
රන් මිල යළි ඉහළට
පුවත්
March 25, 2026
කොටස් වෙළඳ පොළ අදත් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 25, 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok