Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
රම්බොඩ ඇල්ලේ තිදෙනෙක් සැඟව යති
පුවත්
April 12, 2022
වව්නියාවේ සිට පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. ඇඟළුම් ආයතනයකට අයත් සේවකයන් විනෝද චාරිකාවක් පැමිණ සිටිය දී මෙම අනතුර...
සතොසේ සහන මල්ල ප්‍රෝඩාවක්. ලාභය රුපියල් 2.00යි. බොන්න බැරි පිටි එකතු කරලා
පුවත්
April 12, 2022
භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගිකයාට සහනයක් ලෙස සතොස “සහන මල්ල” ලබාදෙන බව පැවසුව ද එය පාරිභෝගිකයා අමාරුවේ දමන ප්‍රෝඩාවකි. ගාල්ලේ, හපුගල සතොසට ගොස්...
තෙල් මිල යළි වැඩිවන ලකුණු ?
පුවත්
April 12, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අළෙවියේ දී ඩීසල් ලීටරයකින් රුපියල් 110.00ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52.00ක් පාඩු ලබන බව එහි සභාපතිවරයා පවසයි. ඩොලරයේ අගය...
ගාලු මුවදොර උද්ඝෝෂණයට එක්වීමට නීතිඥයෝ රැසක් පා ගමනින් යති
පුවත්
April 12, 2022
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට නීතිඥයන් විශාල පිරිසක් මේ මොහොතේ කොළඹ ගාලු මුවදොර පිටිය දෙසට පා ගමනකින් යමින් සිටිති. නීතිඥයන් පවසන්නේ නොනිදන ජන අරගලයක් සඳහා...
“චූදිතයන් හැරුණා රජගෙයි වංගුවෙන්” ගැයූ ෂිරාස් අරගල බිමේ දී දිවියෙන් සමුගනී
පුවත්
April 12, 2022
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ආණ්ඩුවට එරෙහිි අඛණ්ඩ උද්ඝෝෂණයට ඊයේ (11) රාත්‍රී එක්ව සිටි මෙරට ජනප්‍රිිය ගායකයකු වන ෂිරාස් හදිසියේ ම මියගියේය. රැප් ගායකයකු ලෙස ප්‍රසිද්ධියට...
“පවුල් පාලනයකට ඉඩ දෙන්න එපා” – සංගක්කාර
පුවත්
April 12, 2022
පවුල් පාලනයට, දූෂණයට හෝ ඥාති සංග්‍රහයට යළි ඉඩ නොතැබිය යුතු බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව කියා සිටියේ සමාජ...
ශ්‍රීලනිප තවත් මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට සහය දෙයි
පුවත්
April 12, 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව පැවසුව ද එම පක්ෂය ප්‍රියංකර ජයරත්න තවදුරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ...
තෙල් නැවකට ගෙවූ ප්‍රමාද ගාස්තුවෙන් තවත් තෙල් නැවක් මිල දී ගත හැකියි
පුවත්
April 12, 2022
නැවකින් ගෙන ආ තෙල් සඳහා ගෙවිය යුතු ගාස්තුව මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් ගෙවා තෙල් තොගයක් ලබාගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති...
අගමැති මහින්ද ජාතිය අමතා කළ කතාව සම්පූර්ණයෙන් ම
පුවත්
April 11, 2022
අගමැති මහින්ද රාජපක්ෂ අද (11) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එම කතාව සම්පූර්ණයෙන් ම පහතින් දැක්වේ. "මිත්‍රවරුනි, අපේ රටේ ඉතා ම තීරණාත්මක මොහොතක ඔබ...
ආණ්ඩුවට එරෙහිව ඉතාලියේ අදත් විරෝධතා
පුවත්
April 11, 2022
ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (11) දිනයේ දී ද ලෝකයේ රටවල් ගණනාවක සිටින ශ්‍රී ලාංකිකයෝ විරෝධතා දැක්වූහ. ඉතාලියේ මිලානෝ...
ගාල්ලේ දී ගෑස් හොර පාරේ යන හැටි rata.lk කැමරාවේ. කිසිත් නොදන්නා ජනතාව මහ පාරේ
පුවත්
April 11, 2022
ගෑස් නොමැතිව ගාල්ලේ ජනතාව සිය ගණනක් මාර්ගය හරස්කර උද්ඝෝෂණය කරද්දී ගාල්ලේ ගෑස් ඒජන්තවරු අධිවේගී මාර්ග පිවිසුමේ දී හොර පාරේ ගෑස් සිලින්ඩර අධි මිලට විකුණන...
තෙල් ගන්න, ග්‍රාම නිලධාරී කෘෂි නිලධාරී සහතිකයක් ඕනෑ වෙයි. බුලිවලට තෙල් නෑ
පුවත්
April 11, 2022
ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව අප්‍රේල් 12 (හෙට) 13 සහ 14 දිනවල දී...
1
...
25
26
27
...
156
Page 26 of 156
Recent articles
නගරය කාන්තාවන්ට ආරක්ෂිත නෑ, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
පුවත්
September 29, 2026
හිමාලයේ හිම කඳුවැටියක් කඩා වැටෙයි, සිව්දෙනෙකු මරුට, 12ක් අතුරුදන්
පුවත්
September 29, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම් අතරින් දෙවන තැනට
කොටස් වෙළෙඳ පොළ
September 28, 2026
2030 ළඟයි… ලෝකය පොරොන්දු වූ ‘තිරසර සිහිනය’ අද කොතැනද?
පුවත්
September 28, 2026
කසාගල ආයෝජන කතාවෙන් ඔබ්බට, මහ බැංකු විමර්ශනයක් මැද මාධ්‍යයට මුදල්
පුවත්
September 28, 2026
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok