spot_img
spot_img

Tag: lanka

මව සමඟ යතුරුපැදියේ ගිය දරුවා මරුට

යාපනය, වෙම්බඩි මංසන්ධියේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් අද (11) වයස අවුරුදු 07 පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මියගිය දරුවාගේ මව විසින් පදවාගෙන එන...

කොළඹ වැඩබිමක සිටි ඉන්දීය ජාතික කම්කරුවෙක් මරුට

කොළඹ වැඩ බිමක කම්කරුවකු ලෙස සේවය කළ ඉන්දීය ජාතික තරුණයකු වහළයකින් ඇදවැටී මියගොස් ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ...

රඹුක්කන දී දුම්රියක් තෙල් ටැංකියක ගැටේ

රඹුක්කන දුම්රිය ස්ථානයේ සිට අද (11) අලුයම 5.30ට කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය වේදිකාව වෙත රැගෙන එමින් තිබිය දී එහි තිරිංග අක්‍රියවී අනතුරක්...

හලාවත උණුසුම් වෙයි. ගෝඨා ඉල්ලූ අයට ජනතාවගෙන් දැඩි විරෝධයක්

හලාවත නගරයේ මේ වනවිට දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දක්වමින් ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කිහිප දෙනකුගේ මෙහෙයවීමෙන් පැමිණි පිරිසක්...

තවලම ඉන්ධන පිරවුම්හළක සිටි අයෙක් මරුට

ගාල්ල, තවමල ඉන්ධන පිරවුම්හළෙන් ඉන්ධන ලබාගැනීමට පෝළිමේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තවලම, බදුවත්තේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ...

පොලිසියට ‘රෝස මලක් දුන් තරුණිය’ හඳුනනවා ද ?

“මාගේ නිර්මාණය නඩුවක් නම් එහි විනිශ්චය ඇත්තේ ඔබ අතෙහි ය. මම විත්තිකරු පමණක් ම වෙමි. නමුත් “ගොයම් කොළයේ” තර්කයෙන් විත්තිකරුවකුව නිදහස් කළ ආකාරයේ විනිශ්චයක්...

“විරෝධතාවයට බාධා එපා” – විශේෂඥ වෛද්‍යවරු කියති

රටේ ඇති ආර්ථික අර්බුදයට එරෙහිව දේශපාලන හෝ ජාති ආගම් බේදයකින් තොරව අරගල කරන ජනතාවගේ විරෝධතාව රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් යැයි ආණ්ඩුව විසින්...

තවත් මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වෙති ?

ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් ස්වාධීනවීමට තීරණය කර ඇති බැවින් 113 ක බහුතරය රඳවාගැනීම වත්මන් ආණ්ඩුවට බරපතල ගැටලුවක් බව ස්වාධීන වූ මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා...

ගාලු මුවදොර පිටියේ අලුත්ම තත්වය

ගාලු මුවදොර පිටියේ ඊයේ (09) ආරම්භ වූ ආණ්ඩුවට විරෝධය දැක්වීමේ හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකිරීමේ උද්ඝෝෂණය මේ වනවිට නොනවතින අරගලයක් බවට පත්ව තිබේ....

“ජනාධිපති සමඟ සාකච්ඡාවේ වැදගත්කමක් නෑ. එතුමා එකඟ නෑ” – වාසු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ සාකච්ඡාවේ විශේෂ වැදගත්කමක් නැති බවත් අන්තර්වාර පාලන රජයක් පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ කරගත නොහැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර...

ජනපති ඉවත් නොවනවා නම්, කරන්න ඕනෑ දේ රනිල් වික්‍රමසිංහ කියයි

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැතිනම් මූල්‍ය කටයුතු පිළිබඳ බලය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ...

මහ වැසි, රෑ දහවල් නොතකා Go Home Gota ජන අරගලය අඛණ්ඩව

ගාලු මුවදොර පිටියේ දී ඊයේ (09) උදෑසන ආරම්භ වූ Go Home Gota නමැති ආණ්ඩුවට එරෙහි මහජන විරෝධතාව අද (10) රාත්‍රිය දක්වාම අඛණ්ඩව පැවැත්වෙයි. විරෝධතා කරුවන්...

Recent articles

spot_img
error: Content is protected !!