Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
minister
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 52,923ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5029ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 521ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,418ක් ලෙසිනි. වැඩිම...
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
මෙරට දැනට පවතින ඉන්ධන අර්බුධය මධ්‍යයේ සමාජ වගකීම පෙරදැරි කරමින්, ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව, රිච්මන්ඩ් මහින්ද මහා ක්‍රිකට් තරඟයට සමඟාමීව සංවිධානය කිරීමට නියමිතව තිබූ “Parade of the...
Breaking News
අද කොටස් වෙළඳ පොළ
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
කෝටි 50ට ඇමතිකම් බෙදලා. හිටපු ඇමති, CID පරීක්ෂණයක් ඉල්ලයි
පුවත්
May 2, 2022
“ මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය මගෙන් ඉවත් කරලා වෙනත් අයකුට ලබාදුන්නේ කෝටි 50ක් වියදම් කරලා කියලා මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් කියනවා. මේ විදියේ ගනුදෙනුවලට ද...
රජයේ ආයන බෙදා දෙයි. අලි සබ්‍රිට 83ක්, ජනපතිට 50ක්, අගමැතිට 43ක්
පුවත්
April 30, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කිරිමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ද ඒ අනුව නව අගමැතිවරයකු සහ සීමිත කැබිනට් මණ්ඩලයක් ඉදිරියේ දී පත්කරන බව ඊයේ (29) පැවැති...
“බදු වැඩිකළ යුතුයි” – මුදල් ඇමති
පුවත්
April 29, 2022
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි කියයි. 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ විගස වැට් බද්ද...
ජනමාධ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි. අන්තර්වාර ආණ්ඩුවක් අවශ්‍ය බව කියයි
පුවත්
April 22, 2022
ජනාමාධ්‍ය අමාත්‍යධූූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ බව නාලක ගොඩහේවා පවසයි. රටේ ම ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවක රට ගොඩනැගීමට...
බලශක්ති, විදුලිබල ඇමති කංචනගේ ගමේ දැවැන්ත උද්ඝෝෂණයක්
පුවත්
April 19, 2022
දෙවුන්දර උපුල්වන් දේවාලය ඉදිරිපිට ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි. බලශක්ති අමාත්‍යවරයා ලෙසත් ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙසත් ඊයේ (18) දිවුරුම් දුන් කංචන විජේසේකරගේ ගම් ප්‍රදේශයේ...
“විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක්, මට ඇමතිකම් එපා” – ඩලස් කියයි
පුවත්
April 17, 2022
සර්ව පාක්ෂික නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරිම මෙම අර්බුද අවස්ථාවේ වඩාත් සුදුසුම දේ බවත්, තමන් කැබිනට් අමාත්‍යධූරයක් භාර නොගන්නා බවත් හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්...
මහජන ආරක්ෂාව ම ඉල්ලූ සරත් වීරසේකර ඇමතිකම් එපා කියයි
පුවත්
April 17, 2022
නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී තමන් කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය විශ්‍රාමික රියද් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. රටේ පවතින වර්තමාන අර්බුදය...
අලි සබ්‍රි තවමත් මුදල් ඇමති ?
පුවත්
April 8, 2022
තමන් තවමත් මුදල් ඇමති ධූරයේ කටයුතු කරන බව අලි සබ්‍රි අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය. ඊයේ (07) දෙරණ නාලිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් තමන්ට...
ඇමති නාමල්ට විරෝධය දක්වා බණ්ඩාරවෙල ජනතාව මාර්ග අවහිර කරයි
පුවත්
March 30, 2022
ක්‍රීඩා සහ යෞවනකටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (30) බණ්ඩාරවෙලට පැමිණෙන බවට ලැබී තිබූ තොරතුරක් හේතුවෙන් බණ්ඩාරවෙල ජනතාව මාර්ග දෙකක් අවහිර කරමින් පෙට්‍රල් කෑන් සහ...
දුම්රිය ගාස්තු සංශෝධනයත් රිවස් කරයි
පුවත්
March 25, 2022
නගරාන්තර දුම්රිය සහ විශේෂ දුම්රිය ගාස්තු ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩිකරන බව රජය තීරණය කර තිබුණ ද නැවත එම තීරණය වෙනස් කිරීමට තීරණය...
රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි
පුවත්
March 8, 2022
රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය අමාත්‍යධූරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ. හිටපු අමාත්‍ය විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ ඔහු...
“විදෙස් ණය ගත්තේ නෑ” යැයි ජනපති කියූ ප්‍රකාශයක් බොරුවක් ?
FactCheck
February 23, 2022
රට පුරා පාසල් දහසක් ජාතික පාසල් බවට පත්කිරීමේ සමාරම්භක උත්සවය සහභාගී වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ “මගේ පාලන කාලය තුළ දී විදෙස් රටවලින් සතයක් හෝ...
1
2
3
Page 1 of 3
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
rata.lk නිර්මාතෘ මාධ්‍යවේදී සජීව විජේවීරගේ අභාවය
පුවත්
March 17, 2026
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok