Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
pasku
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
සාමාන්‍ය පෙළ (GCE Ordinary Level) විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු 11 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට සම්පූර්ණයෙන් තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව, විභාගයට අදාළ නියැදි ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර...
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නගරයේ ශියා මුස්ලිම් පල්ලියක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බලධාරීන් පවසයි. තවත් 169 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ. මෙම ප්‍රහාරය...
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පාස්කු වින්දිතයෝ, පාප්තුමා හමුවෙන්න යති
පුවත්
April 22, 2022
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් සමඟ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් ඇතුළු පිරිස් අද (22) වතිකානුව බලා පිටත්ව ගියහ. ඔවුන් එසේ වතිකානුවට ගොස් ඇතේ පාප් වහන්සේගෙන් ලැබුණු...
“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති
පුවත්
April 9, 2022
“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න” යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති. මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව...
පාස්කු ප්‍රහාරයේ චෝදනාවලින් හේමසිරි සහ පූජිත් නිදහස් වුණේ කොහොමද ? ඔබ නොදන්නා දේ මෙන්න
පුවත්
February 18, 2022
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් නිදොස්කර නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය...
ගුරුවරියකගේ ආගමික ඇඳුමක් හේතුවෙන් පාසලක් උණුසුම් වෙයි. විදුහල්පතිනිය රෝහල්ගත කරයි. සිසුවියෝ මහපාරේ (වීඩියෝ සහිතයි)
පුවත්
February 3, 2022
ත්‍රිකුණාමලය සම්මුගම් බාලිකා විද්‍යාලයේ ගුරුවරියක් හිකාබයක් පැළඳ මුහුණ ආවරණය වන පරිදි නිකාබයක් ද පැළඳ පැමිණීමෙන් ඊයේ (02) පාසලේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබූ අතර අද...
පාස්කු ප්‍රහාරයට දින 1,000යි. තවත් බෝම්බයක් පුපුරන බව අගරදගුරු අනතුරු අඟවයි
පුවත්
January 14, 2022
පාස්කු ප්‍රහාරයට අද (14) දින 1,000ක් සම්පූර්ණ විය. ඒ වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ තේවත්ත ලංකා අප ස්වාමි දූ ජාතික බැසිලිකාවේ දී සිදුකෙරිණි....
“පාස්කු ප්‍රහාරය ඡන්ද සැළැස්මක් විය හැකියි” – කාදිනල් කියයි
පුවත්
January 9, 2022
ඡන්දය ගැනීම සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවීමට ඉඩ හැරියේ ද යන්න පිළිබඳ සැක සහිත බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසයි. කාදිනල්වරයා මේ බව කියා ඇත්තේ...
පොලිස්පතිට නොතීසි
පුවත්
November 26, 2021
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට 29 වැනි දා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස අද (26) නොතීසි නිකුත් කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චි බුද්ධි තොරතුරු...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හේමසිරිට සහ පූජිත්ට අධි චෝදනා භාර දෙයි
පුවත්
October 1, 2021
පාස්කු ප්‍රහාරය වළක්වැගැනීමට ක්‍රියා නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන...
පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරයි
පුවත්
September 1, 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 25 දෙනකුට එරෙහිව නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (01)...
“මාධ්‍යවේදියාගේ ජීවිත ආරක්ෂාව සුරකින්න” යැයි මාධ්‍ය සංවිධාන ඉල්ලයි
පුවත්
August 23, 2021
පොලිස් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින වෙබ් මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලිඛිතව දැනුම්...
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 25ට නඩු. අධි චෝදනා 23,000ක්
පුවත්
August 11, 2021
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අධි චෝදනා 23,270ක් යටතේ සැකකරුවන් 25 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (10) නඩු පවරා තිබේ. 2019 අප්‍රේල් මස 21...
රිෂාඩ් රිමාන්ඩ්
පුවත්
August 10, 2021
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) නියෝග කරන ලදී. ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පාස්කු...
1
2
Page 1 of 2
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok