Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
හර්තාලයට සහභාගී වූ රාජයේ නිලධාරීන්ගේ තොරතුරු එකතු කරයි
පුවත්
May 6, 2022
ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (06) දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන හර්තාලයට සහය දෙමින් සේවයට වාර්තා නොකළ සහ සේවයට වාර්තා කළ නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සොයා බැලීමක්...
රුහුණේ ඉංජිනේරු සිසුහු, ආචාර්යවරු පෙරටුව ගාල්ලට පා ගමනින් එති
පුවත්
May 6, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (06) රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීට ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවේ ඒකාබද්ධව පා ගමනකින් ගාල්ල නගරයට ගමන් ආරම්භ කළහ. හපුගල ආරච්චිකන්දේ...
යාපනය පාළුවට යයි. හර්තාලයට සහය දක්වා සියලු ස්ථාන වසා දමලා
පුවත්
May 6, 2022
යාපනය නගරය අද (06) මුළුමනින්ම පාළුවට ගොස් තිබේ. ආණ්ඩුවට විරෝධය දක්වමින් පවත්වන දීප ව්‍යාප්ත හර්තාලයට සහය දක්වමින් යාපනයේ සියළු වෙළෙඳ සැල් වසා දමා ඇති අතර...
ගාල්ලේ හර්තාලයට මහ පිරිසක් එක්වෙති
පුවත්
May 6, 2022
ගාල්ල නගරයේ පැවැත්වෙන හර්තාලයට අද (06) විවිධ පාර්ශව රැසක් එක්ව සිටිති. ගාල්ලේ නීතිඥයන් කොටුව උසාවි සංකීර්ණය අසළ සිට පා ගමනකින් ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට...
“ආණ්ඩුවේ මළබත” බොරැල්ලේ දී සැකසූ අයුරු
පුවත්
May 6, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (06) රටපුරා ක්‍රියාත්මක කර ඇති දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරය අතරතුර කොළඹ බොරැල්ල මං සන්ධියේ දී “ආණ්ඩුවේ මළබත” පිසීම සිදුකෙරිණි. මෙලෙස මළ...
ගාල්ලේ ෂෙඩ්වලින් බෙදූ පෙට්‍රල්වල වතුර. වාහන එතැනම නවතී (වීඩියෝ සහිතයි)
පුවත්
May 6, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අද (06) අළුයම ගාල්ලේ ඉන්ධන පිරවුම්හල් වෙත එවූ පෙට්‍රල්වල වැඩිපුර ඇත්තේ ජලය යැයි ඉන්ධන ලබාගත් පාරිභෝගික ජනතාව චෝදනා කරති. ඊයේ...
ජනතාව කම්බස් කරන, ගාල්ල – කොළඹ බස්
පුවත්
May 6, 2022
කොළඹ සිට ගාල්ල බලායන බසයකට ගොඩවූ ඔහු මෙරට සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන් ම මාධ්‍ය ක්ෂේත්‍රයට ද සම්බන්ධ සමිත් බෝධිපක්ෂය. දිනය ඊයේ (05) රාත්‍රියයි. බස් රථය ගාල්ල...
පොලිසිය සහ ගැමියන් අතර ගැටුමක්, පොලිසියෙන් වෙඩි. ගැමියෝ පොලිසියට එළව එළවා පහරදෙති
පුවත්
May 6, 2022
අක්කරපත්තුව පොලිසිය සහ පලමුණේ ගම්වාසීන් අතර ඇති වූ ගැටුමකින් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි වාර්තා...
පාර්ලිමේන්තු පිවිසුම අසළ ඉදිවන නව විරෝධතා ගම්මානය
පුවත්
May 5, 2022
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවයට අද (05) පාර්ලිම්න්තු පිවිසුම අසළ දී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරිමෙන් අනතුරුව විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ...
බාල පෙට්‍රල් වෙළෙඳ පොළට එයි ? වීඩියෝ සාක්ෂි මෙන්න
පුවත්
May 5, 2022
ප්‍රමිතියෙන් බාල, අපද්‍රව්‍ය සහිත පෙට්‍රල් වෙළෙඳ පොළට නිකුත්කර ඇතැයි ජනතාව චෝදනා කරති. අද (05) නාරම්මල නගරයේ ඇති ඉන්ධන පිරවුම්හළකට ඉන්ධන රැගෙන ආ බවුසරයකින් සාම්පලයක් රැගෙන...
“ස්වාධීන කතා බොරු. අපිට ඕනෑ පොහොට්ටුවමයි” වීරසුමනගේ කටින් පනී
පුවත්
May 5, 2022
ස්වාධීන වූ කණ්ඩායමට ඕනෑ පොහොට්ටුවේ ම අගමැති කෙනෙක් ආර්ථික අර්බුදයට වහාම විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍ය යැයි කියමින් ස්වාධීන වූ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකුවන...
ඉන්දියාවේ මන්ත්‍රීවරු පිරිසක් තම වැටුප ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි
පුවත්
May 5, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳාගැනීම සඳහා සහායවීමට තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්ෂයේ මන්ත්‍රීවරු තම මාසයක වැටුප ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කිරීඹට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය...
1
...
12
13
14
...
173
Page 13 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok