spot_img

Tag: rata.lk

එංගලන්තය පහසුවෙන්ම එක්දින තරඟාවලියේ පෙරමුණ ගනී

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාට වනිඳු හසරංග හැර අනෙක් කිසිදු ක්‍රීඩකයකුගෙන් සහය නොලැබීම හේතුවෙන් ඊයේ (29) පැවැති ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින...

ගාල්ලේ ගමක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් අද (30) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව...

මැදපෙරදිග සිට පැමිණීම තාවකාලිකව නවතා දමයි

මැදපෙරදිග රටවල් 06ක සිට මෙරටට ගුවන් මගීන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව ජූලි 01 දා සිට 13 වැනි දා මධ්‍යම...

කොළඹ සහ ගම්පහ තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (29) උදෑසන 6.00 සිට කොළොන්නාවර පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ සංහිඳ සෙවණ නිවාස සංකිර්ණය හැර අනෙකුත් ප්‍රදේශ...

හාමුදුරුවන් නීති විරෝධීව පැවැත්වූ පොසොන් දන්සැළක් නිසා ගමක් හුදකලා කරයි

නිරෝධායන නීති අනුව දන්සැල් පැවැත්වීම ඇතුළු ආගමික කටයුතු තහනම්කර තිබිය දී අනුරාධපුරයේ කහටගස්දිගිලිය මොරගහවෙළ, කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක පැවැවත්වූ දන්සැළකට සහභාගී වූ 09 දෙනකුට කොරෝනා...

රෝහලට කඩා වැදුණු බල්ලෙක් කොරෝනා ආසාදිත කාන්තාවන් සපා කාලා

පිස්සු බලු රෝගය වැළඳුණු බවට සැකකරන බල්ලෙක් මොරවක කොස්නිල්ගොඩ රජයේ රොහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට කඩා වැදී එහි සිටි කාන්තාවන් තිදෙනකු සපා කා තුවාල සිදුකර ඇතැයි...

ජූලි මාසයේ පාසල් විවෘත කිරීමේ සූදානමක්

පාසල් සිසුන් පිරිසකට කොරෝනා මර්ධන එන්නත ලබා දී පන්ති කිහිපයක අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා...

ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම් දෙනතුරු හුදකලා කරයි

ගම්මාන කිහිපයක් අද (28) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ...

අර්ජුන, ක්‍රිකට් කණ්ඩායමට සිදුව ඇති දේ හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන්ට හේතුව ක්‍රීඩකයන්ට හික්මීමක් හා විනයක් නොමැතිවීම යැයි හිටපු නායක අර්ජුන රණතුංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේ DD නාලිකාවේ Sports...

ගාල්ලේ නිවසක මියගිය මාස 04ක් වයසැති ළදරුවකුටත් කොරෝනා

ගාල්ල ‍නිවසක දී අද (27) අළුයම මියගිය මාස 04 වයසැති පිරිමි දරුවකුට කොරෝනා ආසාදනය වී තිබූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ දී...

උණවටුනේ එන්නත් මගඩියේ තොරතුරු හෙළිවෙයි. 67%ක් දී ඇත්තේ බස්නාහිර අයට

ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 05 සහ 07 දෙදින ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් 632ක පිරිසක් අතර 425 දෙනකු ම...

ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ ම පැතිරෙද්දී, ඉන්දියාවෙන් delta + එයි

ඉන්දියාවේ ඩෙල්ටා වසංගතයේ තවත් විකෘතියක් ඇතිවී Delta + වීම හේතුවෙන් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවට අමරතව ලොකයේ...

Recent articles

spot_img
error: Content is protected !!