spot_img

Tag: rata.lk

පැය 15ක විදුලි කප්පාදුවක් ? ඉන්ධන බලාගාර සියල්ල අක්‍රියයි

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම ඩීසල් සහ දැවිතෙල් විදුලි බලාගාර ඇණහිට ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. ඊයේ සවස සිට කැලණිතිස්ස විදුලි...

ජනාධිපති මාධ්‍ය අංශයේ යැයි කියාගන්නා පිරිසක් මිරිහානේ දී මාධ්‍යවේදීන්ට බාධා කරති (වීඩියෝ සහිතයි)

ජනාධිපති මාධ්‍ය අංශෙය් යැයි කියාගන්නා පිරිසක් අද (01) උදෑසන මිරිහානේ දී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් එල්ලකළ බව එහි ගිය මාධ්‍යවේදීහු පවසති. ඔවුන් ඇතැම් මාධ්‍යවේදීන්ගේ...

මිරිහානේ විරෝධතාවයේ 45 දෙනකු අත්අඩංගුවට

මිරිහා‍නේ දී ඊයේ (31) රාත්‍රී පැවැති විරෝධතාවය අතරතුර බස් රථයකට හා වාහනවලට හානිකළ බවට චෝදනා කරමින් කාන්තාවක් ඇතුළු 45 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස්...

හෙට සිට පැය 13ක විදුලි කප්පාදුවක්

දිනකට පැය 13ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ. ඒ අනුව හෙට අලුයම 03 සිට මධ්‍යම රාත්‍රී...

ඇමති නාමල්ට විරෝධය දක්වා බණ්ඩාරවෙල ජනතාව මාර්ග අවහිර කරයි

ක්‍රීඩා සහ යෞවනකටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (30) බණ්ඩාරවෙලට පැමිණෙන බවට ලැබී තිබූ තොරතුරක් හේතුවෙන් බණ්ඩාරවෙල ජනතාව මාර්ග දෙකක් අවහිර කරමින් පෙට්‍රල් කෑන් සහ...

දිනමිණ මුද්‍රණයට කඩදාසි නෑ. සෙනසුරාදා පත්තරේ නෑ

මෙරට ඇති පැරණිතම ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පතෙහි අප්‍රේල් 02 වැනි සෙනසුරා දා සිට සෙනසුරාදා දිනවල දිනමිණ පුවත්පත මුද්‍රණයෙන් නිකුත් නොකරන බව එම පුවත්පතේ...

කරාපිටිය රෝහලට බුද්ධි අංශ පනී. ඖෂධ පිළිබඳ සංඛ්‍යාලේඛන ඉල්ලයි

කරාපිටිය ශික්ෂණ රෝහලට බුද්ධි අංශ පැමිණ තොරතුරු එකතු කර ඇතැයි වාර්තා වේ. නිර්වින්දනය සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිවීම හේතුවෙන් ජීවිත අවදානමක් නැති සැත්කම් නැවැත්වීමට තීරණය කර...

ආර්ථික අර්බුදයෙන් කොළඹ ජාතික රෝහලත් ලොකු අර්බුදයක. රෝගීන් අමාරුවේ

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ සපයාගත නොහැකි බැවින් කොළඹ ජාතික රෝහලේ සිදුකරන සියලුම රසායානාගාර පරීක්ෂණ කටයුතු සීමා කිරීමට...

දුම්රිය රියදුරෝ අතිකාල සේවාවලින් ඉවත් වෙති

කිසිදු හේතුවක් නොදක්වා තම අතිකාල දීමනා කපා දමා තිබීම හේතුවෙන් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අතිකාල සේවා මුරවලින් ඉවත්වන බව දුම්රිය රියදුරෝ පවසති. දුම්රිය රියදුරු...

කරාපිටිය රෝහල සැත්කම් රැසක් නවතා දමයි. අත්‍යාවශ්‍යම ඖෂධ නෑ

නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් ‍තරම් නොමැතිවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ද සැළසුම් කරන ලද සියලුම සැත්කම් අද (29) සිට තාවකාලිකව...

රට ඉඳි සඳහා බද්ද, රුපියලක් දක්වා අඩුකරයි

රාමසාන් උත්සව කාලයේ දී මුස්ලිම් ජනතාවට විශාල වශයෙන් රට ඉඳි මිල දී ගැනීමට අවශ්‍යවන බැවින් රට ඉඳි කිලෝ ග්‍රෑම් 01ක් සඳා පනවා තිබූ විශේෂ...

චීන ණය උගුල ශ්‍රී ලංකාව තවත් හිර කරයි

චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කර එය ආපසු ගෙවීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීම චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එම...

Recent articles

spot_img
error: Content is protected !!