Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
යෝෂිත රාජපක්ෂ රටින් පිටව යයි
පුවත්
May 9, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අද අළුයම ඔහුගේ බිරිඳ සමඟ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. ඔවුන්...
ආණ්ඩුවේ මැරයෝ “මයිනාගෝ ගම”ට පහර දෙති. මාධ්‍යවේදීන්ටත් ගහයි
පුවත්
May 9, 2022
කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපට සාමකාමී උද්ඝෝෂකයන් විසින් ගොඩනගා තිබූ මයිනාගෝ ගමට මීට සුළු වේලාවකට පෙර කඩා වැදුණු මැර පිරිසක් එහි සිටි උද්ඝෝෂකයන්ට පහර දෙමින්...
මම යන්න ද ? එපා ද ? මහින්ද තමන්ගේ හිතවතුන්ගෙන් අසයි
පුවත්
May 9, 2022
“මම අයින් වෙන්න ද ? එපා ද ?” යනුවෙන් මෙරට දෙවරක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ලද වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (09) අරලියගහ...
ජනාධිපතිට එරෙහි විශ්වාසභංගය, දෝෂාභියෝගයක් කරන්න යැයි කතානයක කියයි
පුවත්
May 9, 2022
ජනාධිපතිවරයාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව බර නොගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ. ජනාධිපතිවරයාට එරෙහිව ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් කළ හැක්කේ...
පුපුරණ ද්‍රව්‍ය සමඟ, යාපනයේ සිව්දෙනෙක් අත්අඩංගුවට
පුවත්
May 9, 2022
නීති විරෝධී ලෙස මසුන් මැරීම සඳහා භාවිතා කරන පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
මයිනාගෝ ගම රතිඤ්ඤා පුපුරයි. අගමැති කාර්ය මණ්ඩලය බඩු අස්කරයි
පුවත්
May 8, 2022
අගමැති නිල නිවස වූ අරලියගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝ ගම” විරෝධතාකරුවෝ අද (08) රාත්‍රිය එළැඹීමත් සමඟ රතිඤ්ඤා දල්වමින් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට සිය සතුට ප්‍රකාශ කරති. මේ...
“ගෑස් නෑ. අපිට කරන්න දෙයක් නෑ” – Litro
පුවත්
May 8, 2022
ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමට තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බැවින් අත්‍යාවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස් පමණක් බෙදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. අද (08)...
අගමැතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය, ජනපතිට යවයි. නිල ප්‍රකාශය හෙට
පුවත්
May 8, 2022
අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යැවූ බව අග්‍රාමාත්‍ය නිල මැදුරේ ආරංචිමාර්ග සඳහන් කරයි. අද (08) උදෑසන අනුරාධපුරයේ ජය...
විශ්වාසභංග යෝජනාවලට දින තීරණය කිරීම හෙට
පුවත්
May 8, 2022
සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනා දෙක විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්...
බොරැල්ලේ දී පොලිසියට පාට් දැමූ තරුණිය අත්අඩංගුවට
පුවත්
May 8, 2022
බොරැල්ලේ මාර්ගයක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු තරුණියක ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි. එම...
මහින්දානන්දටත් හූ සංග්‍රහයක්
පුවත්
May 8, 2022
නාවලපිටිය නගරය හරහා ගමන්කරමින් සිටි මහින්දානන්ද අලුත්ගමගේ වටකරගත් විරෝධතාකරුවන් පිරිසක් ඔහුගේ ගමන් මඟ හරස්කර බාධා කළහ. එම අවස්ථාවේ දී පොලිසිය මැදිහත්වී මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන්...
ජනපති හමු වූ නීතිඥ සංගමය අගමැතිත් හමුවෙයි. ප්‍රශ්න විසඳන්න තීරණාත්මක සාකච්ඡාවක්
පුවත්
May 8, 2022
ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් අද (08) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී ඇති අතර අද සවස අගමැති මහින්ද රාජපක්ෂ ද හමුවීමට නියමිතය. ජනාධිපති...
1
...
8
9
10
...
173
Page 9 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok