Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
“රාජපක්ෂලා නැති ආණ්ඩුවක් ඕනෑ” වෘත්තීය සමිති, සිවිල් හා ශිෂ්‍ය සංවිධාන දැඩි මතයක
පුවත්
May 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම ඉල්ලා අස්වී රාජපක්ෂ පවුල් පාලනය අවසන් කරනතුරුම අඛණ්ඩ විරෝධතා පවත්වන බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන...
අනුරාධපුරයේ දී අගමැති මහින්දට එල්ල වූ හූ හඬ
පුවත්
May 8, 2022
අනුරාධපුරයේ අටමස්ථාන අතරින් ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය සහ මිරිසවැටිය වන්දනා කිරීමට ගිය අගමැති මහින්ද රාජපක්ෂට එහි සිටි ජනතාවගෙන් විරෝධතාවක් එල්ලවිය. ශ්‍රී මහා බෝධියේ...
දේශපාලන අර්බුදයේ අලුත්ම තත්වය – නිතිඥ සංගමයේ මැදිහත්වීම
පුවත්
May 8, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික අර්බුදයෙන් මිදීම සඳහා ස්ථිර වැඩපිළිවෙලකට ගොස් ස්ථාවර රටක් බිහිකිරිම සඳහා නීතිඥ සංගමය විසින් කර ඇති යෝජනා සම්බන්ධයෙන් මේ වනවිට...
ශ්‍රී මහා බෝධිය අසළ දී අගමැතිට ජනතා විරෝධයක්
පුවත්
May 8, 2022
අගමැති මහින්ද රාජපක්ෂ අද (08) අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදාගන්නට ගිය අවස්ථාවේ දී එහි සිටි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි අප වාර්තාකරුවෝ...
අන්තර්වාර රජයේ අගමැතිධූරය කරු ජයසූරියට ?
පුවත්
May 8, 2022
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එහි අග්‍රාමාත්‍යධූරය සඳහා කරු ජයසූරිය පත්කිරීමට බොහෝ පාර්ශව දැනටමත් එකඟ වී ඇතැයි වාර්තා වේ. හිටපු ඇමතිවරයකු මෙන් ම කතානායකවරයකු ද වූ...
“ජල ප්‍රහාරක රථ අපි දුන්නේ නෑ” – ඉන්දියාව
පුවත්
May 8, 2022
ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ජල ප්‍රහාරක රථයක් ලබා දී නැතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. පසුගිය දා හම්බන්තොට වරායට ගෙනවිත් තිබූ නවීන ජල...
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ නිවේදනය
පුවත්
May 8, 2022
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව හැර අනිකුත් සාමාන්‍ය සේවා යළි සඳුදා (09) සිට ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව...
පිරිසක් අරලිගහ මැදුරට කඩා වැදී අගමැති වටකරගනී (වීඩියෝ දර්ශන සහිතයි)
පුවත්
May 7, 2022
කොළඹ අරලියගහ මන්දිරයට අද (07) පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් අගැමති මහින්ද රාජපක්ෂ වටකරගෙන ඔහුට ඉල්ලා අස්නොවන ලෙස බලකිරීම් කළහ. ජාත්‍යන්තර...
ගෝඨාගෝ ගම, කසාවතින් වැසේ
පුවත්
May 7, 2022
බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහස් සංඛ්‍යාත පිරිසක් අද (07) කොළඹ ගාලු මුවදොර පිටිය අසළ ගෝඨාගෝ ගම අරගල භූමියට වැඩමකර සිටිති. එම ස්ථානය මේ වනවිට භික්ෂූන් වහන්සේලාගෙන්...
ඇමති ප්‍රසන්න රණතුංග හරවා යැවූ වෛද්‍ය මහාචාර්යවරයා කියන කතාව
පුවත්
May 7, 2022
පොලිසිය භාර අමාත්‍යවරයා වන ප්‍රසන්න රණතුංග පරීක්ෂාකිරීම ප්‍රතික්ෂේප කරමින් නැවත හරවා යැවූ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන සමාජ මාධ්‍ය වෙත සිය හඬ අවදි කර...
නීති කඩන මහරගම පොලිසිය
පුවත්
May 7, 2022
ත්‍රී රෝද රථයක පිටුපස අසුනේ ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව දෙදෙනකු යැයි නීතියක් පවති. ඇතැම් අවස්ථාවල දී දෙදෙනකුට වඩා එලෙස ගමන්කරන විට පොලිසිය දඩ...
පොහොට්ටු මන්ත්‍රීගේ ලේකම්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුට මරණීය තර්ජන කරයි (හඬපටය සහිතයි)
පුවත්
May 7, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්නගේ ලේකම්වරයකු වන අමිල ජයසිංහහ නැමැත්තා තමන්ට දුරකථනයෙන් මරණීය තර්ජන කළ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු...
1
...
9
10
11
...
172
Page 10 of 172
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok