Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි
එරාන්ගේ පත්වීම, ක්‍රිකට් අනාගතය සහ සජබ
අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ
අද කොටස් වෙළඳපළ
සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
Hotel Galadari අමුතු කතාවක් කියයි. පොලිසිය කරපු වැඩේ ප්‍රශ්නාර්ථයක් ද ?
පුවත්
May 7, 2022
“අපි පොලිසයට කිව්වේ හෝටලයට යන මාර්ගය අවහිර වන පරිදි මාර්ග බාධක යොදා පාර වසා තැබීම කරදරයක් කියා පමණයි. ජනතා විරෝධයට එරෙහිව අපි කිසිවක් කීවේ...
හම්බන්තොට “ලංවා සිමෙන්ති” කම්හලේ ගින්නක්
පුවත්
May 7, 2022
හම්බන්තොට පිහිටි "ලංවා සිමෙන්ති" කම්හලේ අද (07) සවස ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. ගිනි නිවීමේ රථ දෙකක් පැමිණ ගින්න පාලනය කර ඇත. අභ්‍යන්තර ආරංචිමාර්ග...
“ආණ්ඩුවක් හදන්න සජිත් එන්නේ නැත්නම් අපි ආණ්ඩුවක් හදනවා” – ස්වාධීන කණ්ඩායම
පුවත්
May 7, 2022
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වීමෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය ඉදිරිපත් නොවන්නේ නම් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම තමන් බාරගන්නා බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන...
හිටපු ඇමති එස්.එම්.චන්ද්‍රසේන රජයේ වාහන භාර නොදී මඟහරී
පුවත්
May 7, 2022
ඉඩම් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ එස්.එම්.චන්දසේන පරිහරණය කරන ලද අමාත්‍යාංශ වාහන මෙතෙක් භාර දී නැතැයි වාර්තා වෙයි. ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයට වාහන 08ක් ඉඩම් අමාත්‍යාංශය මගින්...
ඉන්ධන ප්‍රමිතිය පරීක්ෂාකරන බව ඇමති කියයි
පුවත්
May 7, 2022
රටපුරා ඉන්ධන පිරවුම්හල්වල ඇති ඉන්ධන ප්‍රමිතිය අහඹු ලෙස පරීක්ෂාකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. මාරවිල ඉන්ධන පිරවුම්හළක පෙරේදා (05)...
බොරැල්ලේ දී තරුණියක් පොලිසියට බැනවදී (වීඩියෝ සහිතයි)
පුවත්
May 7, 2022
මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නතර කර එය පදවාගෙන ආ තැනැත්තාගේ රියදුරු බලපත්‍රය කිසිදු සාධාරණ හේතුවෙක් නැතිව ලබාගත්තා යැයි කියමින් තරුණියක් පොලිස් නිලධාරීන්ට බැන...
විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කරයි
පුවත්
May 7, 2022
විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි මුදල් අමාත්‍ය අලි සබ්‍රි ඊයේ (06) පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර තිබේ. විදේශ...
හදිසි නීතියට ජාත්‍යන්තරයේ දැඩි විරෝධයක්
පුවත්
May 7, 2022
ජනාධිපතිවරයා විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට රටපුරා හදිසි නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක ම තානාපතිවරු සිය කණස්සල්ල පළකර තිබේ.. ඔවුන් පවසන්නේ හදිසි නීතිය...
ඩොලර් නැති රටේ, කැරළි මර්ධන රථ ගෙන්වයි
පුවත්
May 7, 2022
විරෝධතා විසුරුවාහැරීම සඳහා යොදා ගන්නා අති නවීන Water Canon වාහනයක් හම්බන්තොට වරායට පසුගිය බ්‍රහස්පතින්දා නැවකින් ගොඩ බා තිබිණි. රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් දහස් සංඛ්‍යාත...
සියලු වෘත්තීය සමිති පාර්ලිමේන්තුව වැටලීමේ තීරණයක්. ලබන සතිය ජාතික විරෝධතා සතියක්
පුවත්
May 7, 2022
සඳුදා (09) සිට සිකුරාදා දක්වා ජාතික විරෝධා සතියක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය සමිති ඒකාබද්ධ මධ්‍යස්ථානය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය...
යල කන්නයටත්, කාබනික පොහොර ? රසායනික පොහොර ගෙන්වීමට තවමත් සැළසුම්
පුවත්
May 7, 2022
එළඹෙන යල කන්නය සඳහා අවශ්‍ය ඝන සහ දියර කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට කටයතුු කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජනක වක්කුඹුර කීවේය. ඔහු මේ බව...
හදිසිනීතය පැනවීම ගැන නීතිඥ සංගමයේ අප්‍රසාදය
පුවත්
May 7, 2022
හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිළි කළ යුතුයැයි පවසමින් නීතිඥ සංගමය හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ...
1
...
10
11
12
...
173
Page 11 of 173
Recent articles
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි
කාළගුණ තොරතුරු
April 30, 2026
එරාන්ගේ පත්වීම, ක්‍රිකට් අනාගතය සහ සජබ
ක්‍රීඩා
April 30, 2026
අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ
පුවත්
April 29, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 29, 2026
සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 29, 2026
ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී
පුවත්
April 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok