spot_img

Tag: rata.lk

දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් 600 ඉක්මවයි

දකුණු පළාතෙන් පසුගිය පැය 24ක දී කොරෝනා ආසාදිතයන් 604 දෙනකු වාාර්තාා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (27) උදෑසන 8.00ට අවසන් වූ...

කො‍ටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (26) දිනයේ ගනුදෙනු 59,064ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 9,145ක් බවට පත්විය. දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක...

ඔරු මත ඉදිකර පසුව “කල්‍යාණී රන් පිවිසුම” වූ කැලණි පාලමේ ඉතිහාස කතාව

“කැලණි පාලම” යනු මෙරට සමස්ත ජන ජීවිතයත්, සමාජ සංස්කෘතික පැවැත්මත් කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදුකළ තැනකි. ආර්.ආර්.සමරකෝන් විසින් නිර්මාණය කරන ලද “කැලණි පාලම” වේදිකා නාට්‍යයෙන් ද...

මහින්දයේ මූල්‍ය වංචාව යට ගහන්න පොලිස් ලොක්කන්ගෙන් බලපෑම්. හිටපු විදුහල්පති නිදැල්ලේ. අධිකරණයෙන් පොලිසියට අවවාද

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් පැමිණිලිවල නම් සටහන්ව ඇති ප්‍රධාන සැකකරුවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භකරන ලෙසත් ඒ පිළිබඳ යම්...

පොලිස්පතිට නොතීසි

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට 29 වැනි දා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස අද (26) නොතීසි නිකුත් කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චි බුද්ධි තොරතුරු...

එන්නත් සියල්ල අභිබවා යන කොරෝනා නව ප්‍රභේදයක් ?

කොරෝනා මර්ධන එන්නත් අභිබවා යන විකෘති කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ප්‍රභේදය B.1.1.529 ලෙස නම්කර තිබේ. එරට බෝවන රෝග...

කින්නියාවේ දී පෙරළුණු පාරුවට අවසර දුන් නගර සභාපති රිමාන්ඩ්

කින්නියාවේ කුරිඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරැළී යාමේ සිද්ධියට අදාලව කින්නියා නගර සභාවේ සභාපතිවරයා ලබන 09 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත්...

“මාධ්‍යවේදීන්ට පහර දී රාජකාරියට බාධා කිරීම ගැන පරීක්ෂණයක් ඕනෑ” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ දී පාරුවක් පෙරැළීමෙන් සිදු වූ අනතුර වාර්තාකිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදීන්ට කිසියම් පිරිසක් විසින් පහරදී බාධා කිරීමේ සිද්ධිය තරයේ හෙළා...

ඩොලර් නොමැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර 1,000ක් වරායේ හිරවෙලා

ඩොලර් හිඟය හෙතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000ක් පමණ වරායේ හිර වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවසා තිබේ. එ් අතර...

කෘෂි අපනයන ආදායමෙන් 2021 දී ශ්‍රී ලංකාව වාර්තා පිහිටුවයි

කොළඹ කොටස් වෙළෙද ‍පොළ අද (24) දිනයේ ගනුදෙනු 54,785ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 7,560ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 18කින් පහළ ගිය...

සමාජ මාධ්‍ය සහ මහා මාධ්‍යවලට බලපාන නීති සංශෝධනයට රජය සූදානම් වෙයි

මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන සඳහා අදාළ වන නීති සංශෝධනය, ප්‍රතිපත්ති හා ආචාරධර්ම සැකසීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්...

කුලියාපිටිය රැඳවුම් නිවාසයේ දැරියන් 36කට කොරෝනා

කුලියාපිටිය රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 46 දෙනකු අතරින් 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම රැඳවුම් නිවාසය කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන්නකි. එහි...

Recent articles

spot_img
error: Content is protected !!