Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
අද කොටස් වෙළඳපල
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
අද කොටස් වෙළඳපල
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සිරිසේන කුරේ සමුගනී
පුවත්
November 30, 2021
හිටපු අමාත්‍යවරයකු සහ කොළඹ නගරාධිපතිවරයකු ද වූ සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වූයේය. පවුලේ ඥාතීන් පවසන්නේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගිය බවයි. එක්සත් ජාතික...
ස්ථාවරව බිලියන 500ක වත්කම් වාර්තා කළ මෙරට පළමු සමාගම බවට EXPOLANKA පත්වෙයි
පුවත්
November 29, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 65,135ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8970ක් බවට පත්විය. අද දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය...
ප්‍රදේශ ගණනාවකට විදුලිය නෑ
පුවත්
November 29, 2021
කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට මේ වනවිට විදුලි සැපයුම ඇණ හිට තිබේ. විදුලිබල මණ්ඩලය පවසන්නේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන්...
පාන් පිටි මිල ඉහළ යයි. සියලු බේකරි නිෂ්පාදන ඉහළ යාමේ අවදානමක්
පුවත්
November 29, 2021
තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල ආනයන සමාගම් විසින් රුපියල් 17.50කින් ඉහළ දැමීම හේතුවෙන් අද (29) පාන් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 135.00 ක්...
රටේ ස්වෛරීභාවයට අභියෝග කරන ජාත්‍යන්තර සමාගම්
factum
November 29, 2021
සරසි පරනමාන්න විසිනි චීන පොහොර රැගත් Qingdao Seawin Biotech Group Co. Ltd හි Hippo Spirit නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සරනවා. එය මේ දිනවල...
සිවුරට මුවා වී කුරුවිට පොලිසිය අධිකරණයට අපහාස කරයි. පැමිණිලිකරුට තර්ජන. නීතිය දන්නේ නැතැයි විවිධ පැමිණිලි OIC කියයි
පුවත්
November 29, 2021
නීති විරෝධී ශබ්ද විකාශනය සම්බන්ධයෙන් පැමිණිලි කළ විට පැමිණිලි කරු සහ විත්තිකාර පාර්ශවය පොලිසිට ගෙන්වා පැමිණිලිකරුට අමානුෂික ලෙස බැන වැදී තර්ජනය කළ සිද්ධියක් කුරුවිට...
මහින්දයේ හිටපු විදුහල්පති සොයා පොලිස් මෙහෙයුම්
පුවත්
November 29, 2021
ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එම විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කළ ගාමිණී ජයවර්ධන පොලිසිය මගහරිමින්...
ඔමික්‍රෝන් කොරෝනා විකෘතිය ලොව පුරා පැතිරෙයි ?
පුවත්
November 29, 2021
අප්‍රිකාවනේ පළමු වරට සොයාගත් ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් ගණනාවකින් වාර්තා වී ඇත. කැනඩාවේ ඔටාවා නුවරින් දෙදෙනකු වාර්තා වී ඇති අතර ඔවුන්...
පස් කඳු කඩා වැටී අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගය අවහිර වෙයි
පුවත්
November 27, 2021
අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ ගලිගමුව බෝයගම ප්‍රදේශයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිර වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි. පොලිසිය පවසන්නේ පස් කන්ද කඩාවැටීම හේතුවෙන්...
ආචාර්ය චන්දිම ජීවන්දර “ඔම්ක්‍රෝන් විකෘතිය” ගැන කළ භයානක හෙළිදරව්ව
පුවත්
November 27, 2021
දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔම්ක්‍රොන් විකෘති කොරෝනා ප්‍රභේදය ඉතාමත් භයානක විය හැකියැයි ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ ප්‍රභේදයේ විකෘතිතා 30ක් ඇති අතර ඉන්...
අප්‍රිකාවේ ඔමික්‍රෝන් විකෘතිය යුරෝපයෙන් හමුවෙයි
පුවත්
November 27, 2021
අප්‍රිකාවෙන් හමුවූ අතිශය දරුණු ඔමික්‍රෝන් කොරෝනා විකෘති ප්‍රභේදය යුරෝපයෙන් ද වාර්තා වී තිබේ. ඕමික්‍රෝන් ආසාදිත පළමු යුරෝපීය රෝගියා ලෙස හඳුනාගෙන ඇත්තේ බෙල්ජියමේ කාන්තාවකි. ඇය දකුණු...
දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් 600 ඉක්මවයි
පුවත්
November 27, 2021
දකුණු පළාතෙන් පසුගිය පැය 24ක දී කොරෝනා ආසාදිතයන් 604 දෙනකු වාාර්තාා වූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (27) උදෑසන 8.00ට අවසන් වූ...
1
...
91
92
93
...
172
Page 92 of 172
Recent articles
දින 8ක් සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරාගනී
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 2, 2026
දරුවෙකු පැදවූ රථයකට බිලිවී භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වෙති
පුවත්
July 2, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 1, 2026
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok