spot_img
spot_img

Tag: rata

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සුඛෝපභෝගී සංචාරක නැව් සේවාවක්

ඉන්දියාවේ Cordelia සංචාකර නැව් සමාගම ශ්‍රී ලංකාව දක්වා නැව් සේවාවක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු පවසයි. ඉන්දියාවේ සහ...

තෙල් සංස්ථාව කෝටි 05ක ජනතා සල්ලි CCTV සඳහා අපතේ යවලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගොඩනැගිල්ලට CCTV කැමරා සවිකිරීම සඳහා රුපියල් කෝටි 05ක මුදලක් වැය කර තිබේ. එම ගොඩනැගිල්ලේ මීට පෙර සවිකරන ලද ආරක්ෂක කැමරා...

ප්‍රචණ්ඩත්වය, ජාත්‍යන්තර සබඳතාවල ස්ථිර අංගයකි

ලක්නා පරනමාන්න විසිනි රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ලෝකය කණ්ඩායම් දෙකකට බෙදුණා. රුසියානු ප්‍රහාර යුක්‍රේනයේ ස්වෛරීත්වය මුළුමනින්ම ආක්‍රමණය කිරීමක් ලෙස හඳුනා ගත් අය සහ විකට...

නිවසක ගින්නකින් වාහන දෙකකට හානි

ගාල්ල නගරය ආසන්නයේ නිවසක ඊයේ (05) රාත්‍රී ඇති වූ ගින්නකින් වාහන දෙකක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි...

ගාල්ලේ ත්‍රී ‍වීලර් චණ්ඩි මට්ටුකරන්න පොලිසියේ උත්සාහයක්. rata.lk පුවත ඵලදරයි

ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දෙන ආකාරයෙන් ගාල්ල උණවටුනේ දී ත්‍රී රෝද රථ රියදුරන් කිහිප දෙනකු විසින් විදේශීය කාන්තාවකගේ ගමනට බාධා කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් පොලිසියේ...

යුක්රේන නගර දෙකකට රුසියාවෙන් සටන් විරාමයක්

රුසියාව විසින් යුක්රේනයේ මරියපෝල් සහ වොල්‍නොවාකා නගර වෙනුවෙන් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇත. එම නගරවල සිටින සාමාන්‍ය වැසියන්ට ආරක්ෂිත ස්ථානවෙත යාම සඳහා මෙලෙස...

ගාල්ලේ කතුන් සිය ගණනක් නිරුවත් කළ අනංගයාගේ ජංගම දුරකථය rata.lk වෙත ලැබෙයි. පොලිසියෙන් පරීක්ෂණ

ගාල්ලේ කාන්තාවන් සිය ගණනක් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩි‍යෝ දර්ශන ලබාගත් පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් rata.lk වෙත ලැබිණි. මේ වනවිට එම දුරකථනය පොලිසිය භාරයට පත්කර...

අකුරැස්ස ගොඩපිටියේ බෝම්බ සිද්ධියේ සැකකරුවෙක්, වෙනත් වරදකට ජීවිතාන්තය දක්වා සිපිරිගෙට යයි

අකුරැස්ස ගොඩපිටියේ බෝම්බය පිපිරවීමේ සිද්ධිය ඇතුළු කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධ සැකකරුවකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමිකරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර ඇත. මෙලෙස දඬුවම් නියම...

“සෑම මරණයකට ම වගකිව යුත්තේ නේටෝ සංවිධානයයි” – යුක්රේන ජනාධිපති කියයි

රුසියාව විසින් දියත් කර ඇති ප්‍රහාර හේතුවෙන් යුක්රේනයට ඉහළ අහස ගුවන් මුක්ත කලාපයක් කරන ලෙස යුක්රේනය විසින් කරන ලද ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර...

සෝවියට් දේශයේ ඉගෙන ගත් ශ්‍රී ලාංකික සිසුන්ගේ සුන්දර මතකයන්

ස්ටෙප්ස් තෘණ භූමි හරහා පැමිණි  සංක්‍රමණිකයන්, කළු මුහුද ඔස්සේ පැමිණි වෙළෙඳුන්, වයිකිංවරුන්, නිපර් ගංඟාව ඔස්සේ සංක්‍රමණ්‍ය වූ පිරිස්වලින් ජනාවාස වූ යුක්රේනය පසුකාලයක “කීවන් රුස්”...

සංචාරකයන් සඳහා ම නව දුම්රියක් ධාවනයට එක්වෙයි

සංචාරකයන් වෙනුවෙන් මහනුවර සහ දෙමෝදර දක්වා නව දුම්රියක් අද (05) සිට ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි. බදුල්ල දුම්රිය මාර්ග දේශීය...

රටේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවෙයි

බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

Recent articles

spot_img
error: Content is protected !!