spot_img
spot_img

Tag: rata

චීනයෙන් සහනයක් ලැබුණොත්, කොටස් වෙළෙඳ පොළ තවත් ශක්තිමත් වෙයි

කොළඹ කොටස් වෙළඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 57,121ක් සිදුකරමින් දෛනික පිරිිවැටුම රුපියල් 7,771ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද ඒකක 43කින් ඉහළ ගිය...

දකුණේ පාසල් වාර විභාග අවුල් ජාලයක්. විෂයන් කිහිපයක ම පිළිතුරු කලින්ම පිටවෙලා

දකුණු පළාත් සභාව විසින් මේ දිනවල පවත්වනු ලබන පාසල් වාරවිභාගය දැන් අවුල් ජාලයක් බවට පත්ව ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි. විෂයයන් කිහිපයක ම මේ වනවිට...

වැලිකඩ කැරැල්ලේ තීන්දුව දෙයි. එමිල් රංජන් පෝරකයට. රංගජීව නිදොස්කොට නිදහස්

වැලිකඩ බන්ධනාගාරය තුළ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇතිවූ ගැටුම්වල දී සිරකරුවන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ...

සංචාරකයන් අතර කොරෝනා, rata.lk කී කතාව වෛද්‍යවරු තහවුරු කරති

මෙරටට පැමිණෙන සංචාරකයන් සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරන බවත්, ඒ හේතුවෙන් මෙරට ජන සමාජයට විවිධ කොරෝනා ප්‍රභේද පැතිරීමට ඉඩ ඇති බවත් rata.lk අපි කරන...

රන් සංචිතය විකුණූ බලධාරීන්, ‘ශුද්ධ සිංහලෙන්’ කියූ කතාව

මහ බැංකුව විසින් ශුද්ධ සිංහල භා‍ෂාවෙන් අපභ්‍රංශ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මෙරට රන් සංචිතය විකුණා දමා ඇතැයි rata.lk ඇතුළු වෙබ්...

විදුලි කප්පාදුව නැවත දැනුම් දෙන තුරු

නැවත දැනුම් දෙනතුරු ඉරිදා හැර අනිකුත් සෑම දිනක ම පැයක කාලයක් විදුලිය කප්පාදුකරන බව විදුලිබල මණ්ඩලය නිල වශයෙන් පවසයි. මීට පෙර දැනුම් දුන් පරිදි කලාප...

ලොකුඅම්මා නිදි අතරේ රහසින් ගිය දැරිය වැසිකිළි වළට වැටී මියයයි

වතුර පිරුණු වළකට වැටී වයස අවුරුදු 01යි මාස 10ක් වූ කුඩා දැරියක් මියගොස් ඇතැයි ගල්ඔය පොලිසිය කියයි. මෙලෙස මිය‍ගොස් ඇත්තේ ගල්ඔය, හතරැස්කොටුව, මහමොරකන්ද පදිංචිව සිටි...

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ගිවිසුම මෙන්න

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර ඇත. එය පහත සබැඳියෙන් ඔබට ද කියවීමට අවස්ථාව ඇත. පිටු 38කින් සමන්විත එම ගිවිසුම ලබන...

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත්වෙයි

දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට බී.ඩබ්ලිව්.ක්‍රිසන්ත මහේන්ද්‍ර පත්ව සිටියි. ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන මහේන්ද්‍ර 1996 දී කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. ශ්‍රී...

තොරතුරු කොමිසමට එරෙහිව පාර්ලිමේන්තු මහ ලේකම්ගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරු ඉවත්වෙති

වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය මුදාහරින්න යැයි තොරතුරු කොමිසම කළ නියෝගයට එරෙහිව පාර්ලිමේන්තු මහලේකම්වරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාගයෙන්...

කොළඹ කිඹුලා වරාය නගරය බලන්න යයි

දෙහිවල සහ ගාලු මුවදොර දක්වා වරින් වර මුහුදු වෙරළේ දක්නට ලැබුණු කිඹුලකු අද (11) කොළඹ වරාය නගරයේ වෙරළට පැමිණ සිටි බව කිඹුලා දුටු පිරිස්...

නීතිඥ සංග‍මේ සභාපති ධූරයට යළි සාලිය පීරිස් පත්වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස 2022/2023 වර්ෂ සඳහා නැවත වතාවක් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තේරීපත් වූ අතර ලේකම්වරයා වශයෙන් ඉසුරු බාලපටබැඳි පත්විය. මෙම දෙදෙනාම...

Recent articles

spot_img
error: Content is protected !!