Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
ඉටිපන්දම් හිග වෙයි. නිෂ්පාදනයත් නැවතිලා
පුවත්
January 11, 2022
විදුලි කප්පාදුවක් සඳහා ඇති සූදානම හේතුවෙන් රට පුරා ඉටිපන්දම් හිගයක් ඇති වී තිබේ. ජනතාව ඉටිපන්දම් එක්රැස්කිරීම ඊට හේතු වී ඇත. විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති...
විශ්‍රාමිකයන්ට 5000 දීමනාව නෑ
පුවත්
January 11, 2022
ජනවාරි මාසයේ සිට විශ්‍රාමිකයන්ට සහ සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000.00 ක අමතර දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එවැනි දීමනාවක් විශ්‍රාමිකයන්ගේ ජනවාරි...
“ඉගෙන ගන්න රට යාමත් ඩොලර් අර්බුදයට හේතුවක්” – අගමැති කියයි
පුවත්
January 11, 2022
ශ්‍රී ලංකාවේ සිසුන් වාර්ෂිකව දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමෙන් ඩොලර් මිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා යාම මූල්‍ය අර්බුධයකට මඟ...
ඉමදුව OIC ට ඉඩම් ආරවුලක් හරහට හිටී ? නීති නොතකා වැඩ කරලා යැයි ජනාධිපති කාර්යාලයෙන් ලිපියක්
පුවත්
January 11, 2022
ඉමදුව පොලිසිය විසින් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, වහාම පරීක්ෂණයක් පවත්වන්න යැයි ජනාධිපතිවරයාගේ ඔම්බුස්මන්වරයා විසින් දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී...
“සර් බීලා නේද ?” OIC එක්ක බීපු රියදුරා පොලිසියට බලය පෙන්වයි (වීඩියෝ)
පුවත්
January 11, 2022
බීමත්ව රිය පදවමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ ගන්න රියදුරකුට යාමට ඉඩදෙන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයකු දැනුම් දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍යතුල හුවමාරු වෙමින් පවතී. එම...
“ඩෙල්ටාක්‍රෝන්” අලුතෙන් එයි. ශ්‍රී ලංකාවටත් අවවදානමක්
පුවත්
January 11, 2022
ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එකිනෙක මුසු වී නිර්මාණය වූ “ඩෙල්ටාක්‍රෝන්” නමැති වඩාත් විනාශකාරී යැයි සිතන නව ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවදානයෙන් සිටිය යුතුයැයි රිජ්වේ...
CID ගොඩනැගිල්ලෙන් පැන මියගිය කාන්තාව ගැන පොලිසිය කියන කතාව
පුවත්
January 11, 2022
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළෙන් අද (11) අලුයම බිමට පැන මියගිය කාන්තාව පිළිබඳ පොලිස් මාධ්‍ය අංශය තොරතුරු අනාවරණය කර තිබේ. එලෙස මියගොස් ඇතේත පන්නිපිටියේ...
ඉන්දු – චීන සෙල්ලමෙන් ලෙල්ලම් වන ශ්‍රී ලංකාව
factum
January 11, 2022
by - LP ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ දේශපාලනික වශයෙන් කැළඹිලි සහගතම අවස්ථාවක චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පැමිණියා. විදේශ විනිමය අර්බුදය උග්‍ර වී ඇති අතර...
CID ගොඩනැගිල්ලෙන් පැන කාන්තාවක් සියදිවි නසාගනී ?
පුවත්
January 11, 2022
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළෙන් බිමට පැන මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. එම කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් රෝහල් කාර්ය...
ඔබේ නිවස අඳුරුවන වේලාව දැනගන්න. විදුලි කප්පාදුවට සියල්ල සූදානම්
පුවත්
January 10, 2022
ඩොලර් නොමැතිවීමෙන් රටේ ඇති වී තිබෙන අර්බුද අතරට අලුතෙන්ම එක්වන විදුලි අර්බුදය හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධිි කිරීමට මේ වනවිට සියල්ල සැළසුම් කර තිබේ. ඒ...
රට බංකොලොත් නොවෙන්නට නම්, පාලකයන් කළ යුතු දේ
පුවත්
January 10, 2022
2022 ජනවාරි 18 වන දිනට කල් පිරෙන ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම සදහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක් වෙන්කර ඇති බව, මහ බැංකු අධිපතිවරයාගේ නිවේදනයක...
සියලු සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්න යැයි ජොන්ස්ටන් කියයි
පුවත්
January 10, 2022
මහා මාර්ග අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයනවලට පත්කර සිටි සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට වහාම ඉවත්වන්න යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් දැනුම් දී...
1
...
69
70
71
...
180
Page 70 of 180
Recent articles
මත්පැන් හා මත්ද්‍රව්‍ය හේතුවෙන් දිනකට පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියයනවා
පුවත්
August 28, 2026
මීගමුව ගැටුමේ සැකකරුවන් හඳුනාගන්න එන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නොතීසි
පුවත්
August 28, 2026
වින්ඩ් ෆෝස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
August 28, 2026
නවෝදයපුරම් නිවාස ව්‍යාපෘතිය පූනගල පවුල් 50කට භාරදෙයි
පුවත්
August 28, 2026
ග්ලැසියරයක් කඩා වැටී නේපාලය මහා ජල රැල්ලකට යට කළ හැටි
පුවත්
August 28, 2026
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok