spot_img
spot_img

Tag: rata

පෝළිම් යුගයක් එද්දී, අලුත් රැකියාවක් බිහිවෙයි

මේ දිනවල රටපරා ඇති ගෑස් පෝළිම් හේතුවෙන් නව රැකියා අවස්ථාවක් උත්පාදනය වී තිබේ. ගෑස් ලබාගැනීමට අලුයම 4.00ට පමණ පෝළිමට එක්වන පුද්ගලයන් සිටින බැවින් ගෑස්...

අද මහ වැසි ඇතිවන හැටි දැනගන්න

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් රට පුරාම වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර කාලගුණ විද්‍යා වාර්තා...

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණේ

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සමග ඕවර් 50  සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියක  සහභාගී වීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණ...

ඉන්දියාවට ණය වී, ජීප් 750ක් සහ බස් 500ක් ගෙන්වන්න යයි

ශ්‍රී ලංකාව ණය බරින් මිරිකී ණය ගෙවාගත නොහැකිව සිටිය දී ඉන්දියාවෙන් ඩොලර් මිලින 500ක තවත් ‍ණයක් ගෙන ඒ මුදල් යොදවා ඉන්දියාවෙන් ම ජීප් 750ක්...

පොලිස් විශේෂ කාර්ය බලකායට මුල්වරට සහකාර පොලිස් අධිකාරිනියක් පත්වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුල්ම කාන්තා සහකාර පොලිස් අධිකාරිනිය ලෙස එන්.ටී.එන්.කුමාරි උසස්වීම් ලැබුවාය. පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මේ බව...

ඩොලර් නැතිව විදුලියත් නැතිවේ. විදුලිය කපන්න අවසරය ලැබෙයි

ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමට නොහැකි වීම, ගල් අඟුරු ආනයනයට නොහැකිවීම මෙන්ම ජල විදුලි නිෂ්පාදනයට ගැටලු මතුවීම යන හේතූන් නිසා දිනකට පැය...

සුපිරි වෙළඳ සැළකින් භාණ්ඩ සොරාගත් අයෙක් ගෙල කපාගෙන මිය ගිහින්

මහබාගේ පිහිටි සුපිරි වෙළෙඳ සැළකින් කුඩා දරුවන්ගේ සුවඳ විලවුන් කිහිපයක් රැගෙන මුදල් නොගෙවා ගිය පුද්ගලයකු අල්ලා ගැනීමට යාමේ දී ඔහු තම අත තිබූ පිහියකින්...

නොරොච්චෝලෙත් වහන්න වෙයි ? ගල් අඟුරු සපයන්න කිසිවෙක් නෑ

ඩොලර් නොමැතිවීම හේතුවෙන් නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුත නතරවීමේ විශාල අවදානමක් හටගෙන ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී.ෆර්ඩිනැන්ඩු  පවසන්නේ ගල් අඟුරු මිල දී...

ඩෙස්මන්ඩ් ද සිල්වාගේ හඬ නිහඬ වෙයි. මාතර දී ඉපිද ඕස්ට්‍රේලියාවේ දි සමුගනී

ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා අභාවප්‍රාප්ත වූයේය. මියයනවිට 77 වැනි වියේ පසු වූ ඔහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ සිටිය දී හදිසියේ ම ඇති වූ හෘදයාබාධයකින් මියගිය...

දිනකට පැය 02කට වැඩි විදුලි කප්පාදුවක්. විදුලිය කපන වෙලාවල් මෙන්න

ඩීසල් නොමැතිවීමෙන් සහ ජලාශවල උපරිම ධාරිතාව නොමැතිවීම හේතුවෙන් දිනකට පැය දෙකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය විදුලිබල අමාත්‍යාංශයට නිර්දේශ කර...

රට බංකොලොත් වූ විට, ඔබට සිදුවන දේ මෙන්න

ශ්‍රී ලංකාව දැවැන්ත අර්බුදයක් කර ගමන් කරමින් තිබේ. ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය විශාල ගැටලුවක් වී ඇති අතර ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍ය ජාත්‍යන්තරව...

INSEE සිමෙන්ති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය තහවුරු කිරීමට මූලිකත්වය ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE සිමෙන්ති, ඉදිකිරීම් සමාගම් වලට සහ කොන්ත්‍රාත්කරුවන්ට අත්වැලක් වීම සඳහා නව අගය එකතු කළ සේවාවන්...

Recent articles

spot_img
error: Content is protected !!