spot_img
spot_img

Tag: rata

පොලිස්පතිට නොතීසි

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට 29 වැනි දා ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස අද (26) නොතීසි නිකුත් කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චි බුද්ධි තොරතුරු...

කින්නියාවේ දී පෙරළුණු පාරුවට අවසර දුන් නගර සභාපති රිමාන්ඩ්

කින්නියාවේ කුරිඤ්ඤන්කේනි කලපුවේ පාලම් පාරුවක් පෙරැළී යාමේ සිද්ධියට අදාලව කින්නියා නගර සභාවේ සභාපතිවරයා ලබන 09 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත්...

“මාධ්‍යවේදීන්ට පහර දී රාජකාරියට බාධා කිරීම ගැන පරීක්ෂණයක් ඕනෑ” – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ දී පාරුවක් පෙරැළීමෙන් සිදු වූ අනතුර වාර්තාකිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදීන්ට කිසියම් පිරිසක් විසින් පහරදී බාධා කිරීමේ සිද්ධිය තරයේ හෙළා...

ඩොලර් නොමැතිව අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර 1,000ක් වරායේ හිරවෙලා

ඩොලර් හිඟය හෙතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000ක් පමණ වරායේ හිර වී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පවසා තිබේ. එ් අතර...

සමාජ මාධ්‍ය සහ මහා මාධ්‍යවලට බලපාන නීති සංශෝධනයට රජය සූදානම් වෙයි

මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන සඳහා අදාළ වන නීති සංශෝධනය, ප්‍රතිපත්ති හා ආචාරධර්ම සැකසීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්...

කුලියාපිටිය රැඳවුම් නිවාසයේ දැරියන් 36කට කොරෝනා

කුලියාපිටිය රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 46 දෙනකු අතරින් 36 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම රැඳවුම් නිවාසය කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන්නකි. එහි...

සිංහරාජයේ “මහා වනස්පතිය” දැයෙන් සමුගනී

සිංහරාජ මහා වනාන්තරයේ පළමු මුරකරුවා ලෙස රැකියාව ආරම්භ කළ මාටින් විජේසිංහ (මාටින් අයියා) අද (24) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 82 වැනි වියේ පසු වූ මාටින්...

මාර්තු වන විට කොරෝනා මරණ ඉහළට

මාර්තු මාසය වන විට යුරෝපයේ සහ ආසියාවේ සමහර ප්‍රදේශවල තවත් පුද්ගලයින් 700,000ක් කොරෝනා හේතුවෙන් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ....

ගාල්ලේ පාසලක වංචාවක් නිසා රිමාන්ඩ් කළ කතක් වස බොයි. විදුහල්පතිගේ අපයෝජනයක් ගැනත් අධිකරණයේ දී කියයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ සිදුව ඇතැයි කියන චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ලිපිකාරිනියක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමෙන් පසු වස පානය කර...

තිස්ස කුට්ටිආරච්චිට කතානායකගෙන් දැඩි අවවාද

කාන්තාවන්ට නිග්‍රහවන ආකාරයෙන් අශෝබන වචන භාවිතා කරමින් කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිට කතානායකවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී දැඩි ලෙස අවවාද කළේය. ඔහු කළ කතාව...

ත්‍රිකුණාමලයේ පාරුවක් පෙරැළී ළමුන් පිරිසක් මරුට

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා හි කරුඤ්ඤංකර්නි ප්‍රදේශයේ පාරුවක් අද (23) උදෑසන පෙරැළීමෙන් ළමයින් ඇතුළු කිහිප දෙනකු මියගොස් 06 දෙනෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසයි. කලපුවක් හරහා...

බාබඩෝස් අගමැතිනිය ශ්‍රී ලංකාවේ නායනයක්ට ඉගැන්වූ පාඩම

ඔමාර් රාජරත්නම් විසිනි ජාත්‍යන්තර සමුළුවල දී ශ්‍රී ලංකාවේ නායකයන් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් ඵලදායී ලෙස පෙනී සිටීමට මෑත කාලීනව බොහෝ විට කටයුතු කළ අවස්ථා අරගල කළ...

Recent articles

spot_img
error: Content is protected !!