Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
අද කොටස් වෙළඳ පොළ ඉහලට
බස් අනතුරකින් 04 දෙනකු මරුට
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
අද කොටස් වෙළඳ පොළ
සංචරණ සිමා දැඩි කරයි ගෙදරකින් යා හැකි එක් අයකුට පමණයි”
පුවත්
August 18, 2021
නිවසකින් පිටව යා හැකිවන්නේ එක් අයකුට පමණක් බව දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (18) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. රැකියා...
දුම්රිය ස්ථාන 09ක් වසා දමයි. ස්ථානාධිපතිවරු 44ක් ඇතුළු රැසකට කොරෝනා
පුවත්
August 18, 2021
දුම්රිය ස්ථාන 09ක් මේ වනවිට වසා දමා ඇති බවත් දුම්රිය ධාවනය කිරීම ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්...
සහල් ටොන් 6,000ක් හදිසියේ ආනයනය කිරීමට තීරණයක්
පුවත්
August 18, 2021
සහල් මිල පාලනය කිරීමටත්, සහල් හිඟයට පියවරක් ලෙසත් සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ඉක්මණින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය...
රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා සෑදී එම රෝහලේ දී ම මියයයි
පුවත්
August 18, 2021
රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතව එම රෝහලේ දී ම අද (18) උදෑසන මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මියගොස් ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර...
ඉන්දනය හිඟයක් ගැන කසු කුසුවක්. “හිඟ නෑ අරපිරිමහගෙන පාවිච්චි කරන්න” ඇමති කියයි
පුවත්
August 18, 2021
ඉන්දන හිඟයක් ඇති වේ යැයි මේ වනවිට විවිධ අංශයන්හි පැතිරයන පුවත පිළිබඳ යම් ඉඟියක් ලබාදෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉන්දන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න යැයි...
පාරිසරික සංවේදී කලාප හතරක් අලුතෙන් නම්කරයි
පුවත්
August 18, 2021
මෙරට තවත් වැදගත් පාරිසරික පද්ධති හතරක් නව පාරිසරික සංවේදී කලාප ලෙස නම් කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. මානෑව, ගඟේවාඩිය, එළුවන්කුලම...
ඔක්සිජන් ආනයනය තුන්ගුණයකින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
August 18, 2021
ශ්‍රී ලංකාවට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොරෝනා වසංගතය වර්තමාන තත්වය හමුවේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිපුර වාර්තාවීම...
ජනපති හා රනිල් අතර සාකච්ඡාවූ දේ ?
පුවත්
August 17, 2021
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ නායක...
යෝජිත බදු සංශෝධන පනතෙන් කොටස් වෙළෙඳ පොළට නව ජවයක් ?
පුවත්
August 17, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ අතර දිනයේ සම්පූර්ණ පිරිවැටුම රුපියල් මිලියන 2,907ක් වශයෙන් ද සමස්ත කොටස් මිල දර්ශකය...
ඩෙල්ටා ප්‍රභේදය මෙරට දී විකෘති තුනක් හදලා. කොරෝනා සීඝ්‍ර පැතිරීමට එයත් හේතුවක් ?
පුවත්
August 17, 2021
ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අද (17)...
ඩෙල්ටා හමුවේ එන්නත් සාර්ථක වෙයි ද ? එන්නත් ගැන දැනගන්න කියවන්න. දෙවියන් නොදත් විද්‍යාව
පුවත්
August 17, 2021
ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ රෝහල් ඇඳන් පිරී ගොස් ඇත. ශ්වසන අපහසුතා ඇති රෝගින් වැඩි වශයේන වාර්තාවීම හේතුවෙන් ඔවුන්ට වෛද්‍ය ආධාර සැපයීම ද අසීරු...
දකුණේ කොරෝනා වාර්තා අලුත් වෙයි. අසාදිතයන් වැඩිම අද
පුවත්
August 17, 2021
දකුණු පළාතෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (17) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා...
1
...
103
104
105
...
161
Page 104 of 161
Recent articles
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
ඉන්ධන අර්බුධය හමුවේ ගාල්ල මහින්දයෙන් ආදර්ශයක්
පුවත්
March 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok