spot_img
spot_img

Tag: sri lanka

‍‍සෞඛ්‍ය උපදෙස් අනුව රට වසා දමන්න යැයි මහ නා හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

කොරෝන වයිරසයේ වේගවත් ව්‍යාප්තිය හේතුවෙන් රට මහත් ව්‍යසනයකට මුහුණ දී ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් අවම වශයෙන් සතියක කාලයක් හෝ...

පිළියන්ද MOH ට කොරෝනා

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරායට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. උගුර කැසීම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් ඇතිවීම හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික...

ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම්කරයි

හොං කොං රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කර තිබේ. කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බැවින් හෙට (20) සිට බලපැවැත්වෙන පිරිදි මෙම...

ඇන්ටිජන් කට්ටල නැතිව ගාලු ජනතාව අමාරුවේ

ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හිඟයක් හේතුවෙන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ පිරිස් විශාල ගැටලුවකට මුහුණ දී සිටිති. මේ හේතුවෙන් නව ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ ද...

නිරෝධායන නීති නොතකා සිය ගණන් ගෙන්වා විදෙස් චිත්‍රපටයක් ගාල්ලේ දී රූගත කරන අයුරු

ජනතාවගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන රජයේ රැස්වීම් පවා අවලංගු තිබිය දී නිරෝධායන නීති සියල්ල උල්ලංඝනය කරමින් මේ දිනවල ගාල්ල උණවටුනේ විදෙස් චිත්‍රපටයක් රූගත කිරීම් සිදුවෙයි. The...

“කොළඹ අවදානම්. අත්‍යාවශ්‍ය දෙයක් හැර අන් සියලු දේ නවත්වමු” – රෝසි සේනානායක

කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දමා කොරෝනා මර්ධනය සඳහා ලබාදුන් සහයෝගය තමන්...

හෝමාගම රෝහලේ තත්වය නරක අතට ? වෛද්‍යවරු ඇතුළු 27කට කොරෝනා

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරු 08 දෙනකු ඇතුළු 27 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි පවසයි. මෙම රෝහල කොරෝනා ආසාදිතයන්...

මාධ්‍යවේදියෙක් ක‍ොරෝනා සෑදී මියයයි

කොරෝනා ආසාදනය වී කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන සන්ඩේ අයිලන්ඩ් පුවත්‍පතේ ප්‍රවෘත්ති කර්තෘ සුරේෂ් පෙරේරා අභාවප්‍රාප්ත වූයේය. වසර 40ක පමණ කාලයක් මාධ්‍ය...

සංචරණ සිමා දැඩි කරයි ගෙදරකින් යා හැකි එක් අයකුට පමණයි”

නිවසකින් පිටව යා හැකිවන්නේ එක් අයකුට පමණක් බව දැක්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (18) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. රැකියා...

දුම්රිය ස්ථාන 09ක් වසා දමයි. ස්ථානාධිපතිවරු 44ක් ඇතුළු රැසකට කොරෝනා

දුම්රිය ස්ථාන 09ක් මේ වනවිට වසා දමා ඇති බවත් දුම්රිය ධාවනය කිරීම ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්...

සහල් ටොන් 6,000ක් හදිසියේ ආනයනය කිරීමට තීරණයක්

සහල් මිල පාලනය කිරීමටත්, සහල් හිඟයට පියවරක් ලෙසත් සහල් මෙට්‍රික් ටොන් 6,000ක් ඉක්මණින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය...

රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා සෑදී එම රෝහලේ දී ම මියයයි

රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතව එම රෝහලේ දී ම අද (18) උදෑසන මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මියගොස් ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර...

Recent articles

spot_img
error: Content is protected !!