Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
අද පස්වරුවේ වැසි වසී
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
අද කොටස් වෙළඳ පොළ ඉහලට
බස් අනතුරකින් 04 දෙනකු මරුට
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
“මුදල් ඉතිරිව නැත. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයේ එළිපත්තේ” – The Guardian අනාවරණය
පුවත්
January 3, 2022
උද්ධමනය වාර්තාගත මට්ටමක් දක්වා ඉහළ යාමෙන් ආහාර මිල රොකට් බවට පත්ව තිබීමත්, භාණ්ඩාගාරය සිඳී යාමත් හේතුවෙන් 2022 වර්ෂයේ දී බංකොලොත් විය හැකි බවට බියෙන්...
සීයාගේ රිවර්ස් කිරීමෙන් 03 හැවිරිදි මුණුපුරා මරුට
පුවත්
January 3, 2022
නිවසක නවතා තිබූ කැබ් රථයක් පිටුපසට ගැනීමේ දී එහි පිටුපසට නැග සිටි දරුවකු කැබ් රථයට සහ කෙටි බිත්ති කොටසකට හිරවීමෙන් ඊයේ (02) මියගොස් ඇතැයි...
නිවසක ගින්නකින් කාන්තාවක් මරුට
පුවත්
January 3, 2022
රත්නපුරයේ, ඇලපාත ප්‍රදේශයේ නිවසක ඊයේ (02) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එහි විසූ 69 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ගම්වාසීන්, පොලිසිය හා රත්නපුර ගිනි නිවීමේ...
ගාල්ලේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හබරාදුවෙන්
පුවත්
January 2, 2022
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමු වී තිබේ. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ මේ බව සඳහන් කර...
ඔමික්‍රෝන් කළුතරටත් ඇවිත්
පුවත්
January 2, 2022
කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදනය වූ පුද්ලයකු වාර්තාවන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. බේරුවල චීන කොටුවේ පදිංචි ඔහු මැණික් ව්‍යාපාරිකයෙකි. විදේශගතවීම සඳහා කොළඹ පුද්ගලික රෝහලකින්...
අධ්‍යාපනයටත් ක්‍රීඩාවටත් එකසේ දස්කම් දැක්වූ විද්වතෙක් රුහුණ ඉංජිනේරු පීඨයේ මුල් පුටුවට
පුවත්
January 2, 2022
රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ආචාර්ය චිත්‍රාල් අඹවත්ත ඊයේ (01) සිය රාජකාරී ආරම්භ කළේය. ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකුවන චිත්‍රාල් අඹවත්ත රුහුණ විශ්වවිද්‍යාලයීය...
දියණියත්, පුතාත් නිරුවත් කර ගස්බැඳ මිරිස් ගල්වා පහරදුන් පියෙක්
පුවත්
January 2, 2022
දර මිටියක් ගෙන සෙල්ලම් කළැයි කෝපයට පත්වූ පියා විසින් තම දියණියක් සහ පුතකු නිරුවත් කර ගස් බැඳ සිරුරේ මිරිස් ගල්වා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් හැටන්...
සෙල්ෆි ගහද්දී, සැමියාගේ සහ පුතාගේ දිවි අහිමි වූ හැටි ගාල්ලේ ෆාතිමා කියයි
පුවත්
January 2, 2022
“තාත්තයි පුතයි ගල උඩට වෙලා සෙල්‍ෆි ගැහුවා. පුතා එකපාරටම පය ලිස්සලා පහළට වැටුණා. පුතාව බේරගන්න තාත්තාත් වතුර වළට පැන්නා. දෙන්නම නොපෙනී ගියා. දුව මේක...
ජනාධිපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරව නාමය දෙමින්, රටට සෞභාග්‍ය උදාකළ ජනපතිට ගරු බුහුමන් කරන්න යැයි මහා සංඝයා ඉල්ලා සිටිති
පුවත්
January 2, 2022
“ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරව නාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිරිනැමීමට අද මහාවිහාරවංශික ශ්‍රී ජයවරධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝසභාව කටයුතු කර තිබිණි. එම...
ඔමික්‍රෝන් පැතිරෙන දිස්ත්‍රික්ක මෙන්න
පුවත්
January 2, 2022
ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙමින් පවතින බවත් කොළඹ, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කය අවදානම් විය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. පසුගිය සති දෙකක කාලයේ...
මහේලගේ දෙවැනි විවාහයේ ඡායාරූප නිකුත් වේ
පුවත්
January 2, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු සහ වත්මන් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන පසුගිය දා යළි විවාහ දිවියට එළඹුණේය. ඔහුගේ අතගත් මනාලිය...
විදෙස් රටවල ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික දරුවන් අමාරුවේ
පුවත්
January 2, 2022
විදෙස් රටවල අධ්‍යාපනය ලබමින් සිටින දරුවන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තු ගෙවීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් මුදල් යැවීමට නොහැකිවීමෙන් එම දරුවන් ද දෙමාපියෝ ද දැඩි...
1
...
57
58
59
...
161
Page 58 of 161
Recent articles
අද පස්වරුවේ වැසි වසී
පුවත්
March 19, 2026
ස්වාභාවික ආපදා වලින් ආරක්ෂා වෙමු
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ ඉහලට
පුවත්
March 18, 2026
බස් අනතුරකින් 04 දෙනකු මරුට
පුවත්
March 18, 2026
වාහන අංකයට අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට සිට
පුවත්
March 18, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 17, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok