spot_img
spot_img

Tag: sri lanka

ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක 05ක දැඩි අවදානමක්

ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල කොරෝනා අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වසංගතය...

ඩොලර් නැති නිසා බොරතෙල් ගෙන්වීම නැවැත්වූ බව ගම්මම්පිල කියයි

බොරතෙල් ආනයනය කිරීමට වඩා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනය කිරීම ඩොලර් කළමනාකරණයේ දී වැදගත් බවත් එය වඩාත් ලාභදායී බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියයි. ඔහු...

හික්කඩුව සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්කළ හික්කඩුවේ තානායම් ආරච්චි

(සටහන - සජීව විජේවීර) නිල් සහ කොළ පැහැති අපූරු සලුවක් සුදු පීත්ත පටියකින් වෙන්කර ඇති ආකාරයෙන් දිස්වන මේ ප්‍රදේශය අතිශය සුන්දරය. කරත්තයක් දෙකක් වරින් වර...

පොලිසියේ රැසකට මාරුවීම් සහ උසස්වීම්

පොලිස් නිලධාරීන් රැසකට එකවර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය පවසන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 04 දෙනකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 10 දෙනකුට ද ස්ථානමාරුවීම් ලබා...

2022 අයවැය අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය අද (12) සවස 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි. 2022 වර්ෂය සඳහා වන මෙම...

රටම රෝගී ප්‍රදේශයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

සමස්ත ශ්‍රී ලංකාව කොවිඩ් 19 රෝගී ප්‍රදේශයක් ලෙස නම්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම ගැසට් නිවේදනය අනුව...

සමාගම්වල මූලික කොටස් නිකුතුවෙන් කොටස් වෙළෙඳ පොළට ශක්තියක්

කොළඹ  කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 56,443ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,883ක් බවට පත්විය. අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි සමස්ත...

ද්‍රවශීලතාව අඩු කොටස් මිල ක්ෂණිකව වෙනස්වීමෙන් ආයෝජකයන්ගේ ‍විශ්වසාය බිඳ වැටේ

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 79,620ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,215ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක්, සමස්ත කොටස්...

අලව්වේ පස් කණ්ඩියකට යටවී හෙදියක් මරුට

නාරම්මල,  වෙන්නෝරුව  ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්  තරුණියක මිය ගොස් තවත් දෙදනකු  තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ...

උඩරට දුම්රිය ගමන අතරමගින් නවතී

කඩිගමුව දුම්රිය ස්ථානය අසළ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් දුම්රිය ධාවනය වන්නේ කොළඹ...

බෙන්තොට පාසලක සිසු සිසුවියන් 17කට කොරෝනා

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් 17 දෙනකු කො‍රෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙම සිසුන් පිරිස ආසාදිත බව...

හතරවැනි රැල්ලක් එන බව රාජ්‍ය ඇමති කියයි

ජනතාව කොරෝනා අමතක කර කටයුතු කිරීම හේතුවෙන් හතරවැනි කොරෝනා රැල්ලක් ආරම්භවීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ බටහිර රටවල් පවා...

Recent articles

spot_img
error: Content is protected !!