spot_img
spot_img

Author: Editor Rata

අතේ තිබූ ජයග්‍රහණය, ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (28) නවසීලන්තයේ දී පැවැති පළමු විස්සයි 20 තරඝයෙන් නොසිතූ ලෙස ලකුණු 08ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. තරඟයේ කාසියේ...

ජාතික ජන බලවේගයේ වියදම්, පොහොට්ටුවේ වියදමට වඩා වැඩියි. පාර්ලිමේන්තුවෙන් කියයි

09 වන පාර්ලිමේන්තුව – ගෝඨාභය රාජපක්ෂ  – රු. 287,340 10 වන පාර්ලිමේන්තුව – අනුර කුමාර දිසානායක – රු. 339,628.55 රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසිනි ජාතික ජන බලවගේය පසුගිය...

කඩුවක් රැගෙන, ජනපති හමුවෙන්න ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

කඩුවක් රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට අවශ්‍යයැයි කියමින් ලොරියකට නැග පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි...

ඡන්ද අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් බැලීමේ ක්‍රමයක් එයි ද ?

මැතිවරණ සඳහා තරඟකරනු ලබන අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න යැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ වෙනත් සමාජ සංවිධාන කිහිපයක්...

ඉන්දියාවෙන් එවූ ඩ්‍රෝන යානය ගැන පරීක්ෂණ

ත්‍රිකුණාමලය ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී ධීවරයන් පිරිිසක් විසින් සොයාගන්නා ලද නියමුවන් රහිත යානය ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් බව තහවරු වී ඇත. මෙම...

ගාලු කොටුවේ, පැරණි දොරකඩ වසා දමයි

ඓතිහාසික ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ සංරක්ෂණ කටයුතු සඳහා තාවකාලිකව වසා දමන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප්‍රාදේශීය කාර්යාලය නිවේදනය කර ඇත්තේ...

මවගේ මිතුරාගේ පිහි පහරින්, දියණියක අවසන් ගමනේ

මවගේ මිතුරකු විසින් එල්ල කළ පිහි පහරකින් 13 හැවිරිදි දැරියක් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ නිවසක උඩු මහළේ කුලී...

හබරණ දී ගිනිගත් කැබ් රථයේ, මළ සිරුරක්

හබරණ වනාන්තරය මැදින් දිවෙන හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර 38 කණුව ආසන්නයේ ගිනිගෙන තිබූ කැබ් රථයේ පුද්ගල මළ සිරුරක් තිබූ බව මින්නේරිය පොලිසිය...

දියේ ගිලී විදේශිකයකු මරුට

ගාල්ලේ, දොඩන්දූව ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු ඊයේ (25) සවස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි....

තාත්තයි, පුතයි, ඥාති පුතයි මුහුදට බිලි

අම්පාර, සංගමන්කන්ද උමරි තොටුපොළ ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනකු මුහුදු රළට හසුව ගසාගෙන ගෙ‍ොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ සංගමන්කන්ද, තණ්ඩිඅඩි ප්‍රදේශයේ පදිංචි...

දුම්රිය ප්‍රවේශපත්‍රය ඉවතට, පෙර ගෙවුම් ක්‍රමයක් එයි

දැනට භාවිතා කරන දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ලබන අප්‍රේල් මාසයට පෙර මෙම පෙර ගෙවුම් කාඩ්පත...

ඊ පාස්පෝර්ට් සහ ඊ වීසා ගනුදෙනු වාර්තා පාර්ලිමේන්තුවට

ඊ පාස්පෝර්ට් සහ ඊ වීසා සම්බන්ධයෙන් සිදුකරන ලද විගණනය සම්බන්ධ සියලු වාර්තා ලබන ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න...

Recent articles

spot_img
error: Content is protected !!