Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියෙකු පලා යයි
පුවත්
August 2, 2026
ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු අද (02) අලුයම බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. මෙලෙස පලාගොස් ඇත්තේ අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ගෙවල් බිඳුම් සහ...
මහර බන්ධනාගාරය අවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට, රැඳවියන් 20ක් බූස්ස බන්ධනාගාරයට
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ ඊයේ (01) ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බන්ධනාගාරය අවට ග්‍රාම නිලධාරී වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර...
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ, ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි
පුවත්
August 2, 2026
මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි. සියලු රැඳවියන් ඔවුන්ගේ සිරමැදිරි වෙත යොමු කිරීමට...
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියෙකු මරුට – රාගම වසම් තුනකට ඇඳිරි නීතිය
පුවත්
August 1, 2026
මහර බන්ධනාගාරයේ අද (01) පස්වරුවේ ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් රැඳවියන් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තත්ත්වය හේතුවෙන්...
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
පකිස්ථානයේ කරකොරම් කඳු පන්තියේ පිහිටි ලොව 12 වැනි උසම කන්ද වන බ්‍රෝඩ් පීක් (8,047m) මත ඇති වූ හිම කුණාටුවකින් ලෝක ප්‍රසිද්ධ නේපාල ජාතික කඳු...
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
ජර්මනියේ අධික උෂ්ණත්ව තත්ත්වය හේතුවෙන් මේ වසරේ මේ දක්වා පුද්ගලයින් 9,800කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව එරට රොබට් කොච් සෞඛ්‍ය ආයතනය (RKI) පවසයි. එම ආයතනය...
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
අද (30) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 14,521ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1094ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 80ක් පහළ යාම හේතුවෙන්...
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
වයස අවුරුදු දෙක දක්වා කාලයේ සීනි ඉතා අඩුවෙන් ආහාරයට ගැනීම, දශක ගණනාවකට පසු මොළයේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට උපකාරී විය හැකි බව විද්‍යාඥයන් පිරිසක් යෝජනා...
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා ලෙස සැලකුණු සුලෙමානා අබ්දුල් සමේඩ් හෙවත් “අවුචේ”ගේ මරණයත් සමඟ එරට උතුරු ප්‍රදේශය පුරා දැඩි ශෝකයක් පැතිර ගොස් තිබේ. ඔහු 33 හැවිරිදි...
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු හෙරොයින්, ගංජා සහ නීතිවිරෝධී ලෙස රැගෙන තිබූ විදෙස් නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි...
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
පුවත්
July 29, 2026
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි චීනයේ නිංබෝ (Ningbo) නගරයේ මූලස්ථානය පිහිටි Hongkong Jihang International Shipping Co., Ltd සමාගම, සිය MV JI ZHE 6 නෞකාව ප්‍රථම වරට කොළඹ...
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
පුවත්
July 29, 2026
බෙන්තර සංචාරක කලාපයේ විනෝදාස්වාදය සඳහා ගුවනින් සංචාරය කරමින් සිටි පැරා මෝටර් (paramotor) යානයක් මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් කළ 31 හැවිරිදි පලස්තීන ජාතික කාන්තාවක්...
1
...
13
14
15
...
1,098
Page 14 of 1,098
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok