Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 5, 2026
අද (05) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 18,688ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 8476ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84ක් ඉහළ යාම හේතුවෙන්...
කොත්මලේ වාන් දොරටු විවෘතයි, ජලාශ කිහිපයක්ම පිටාර මට්ටමට!
පුවත්
August 5, 2026
කඳුකර ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද (05) යළි විවෘත කිරීමට පියවර ගත් බව කොත්මලේ ජලාශ භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා නිවේදනය...
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමට හදිසි රැස්වීමක්
පුවත්
August 4, 2026
දකුණු පළාතේ බන්ධනාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වා තිබේ. දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව සම්බන්ධයෙන්...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 4, 2026
අද (04) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,399ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2955ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 39ක් පහළ යාම හේතුවෙන්...
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 3, 2026
අද (03) කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,592ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1411ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 07ක් පහළ යාම හේතුවෙන්...
අයහපත් කාලගුණය හෙට උදෑසන දක්වා, 06 වැනිදා සිට නැවතත් වැසි!
පුවත්
August 3, 2026
දිවයින පුරා දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හෙට (04) උදෑසන දක්වා පවතිනු ඇති බවත්, හෙට දහවල් කාලය වන විට එහි යම් අඩුවීමක් අපේක්ෂා කරන...
කැලණි ගඟ ද්‍රෝණියටත් මහා ගංවතුර අවදානමක්, පහත්බිම් පදිංචිකරුවන්ට ‘රතු නිවේදන’
පුවත්
August 3, 2026
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 ඇතුළත මහා ගංවතුර තත්ත්වයක් හට ගැනීමේ දැඩි අවදානමක්...
මහවැලි ගංගා ද්‍රෝණියට මහ ගංවතුරක්
පුවත්
August 3, 2026
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා රතු මට්ටමේ (Red) ගංවතුර අනතුරු...
කතළුව හෝටල් ඉදිකිරීමක තාප්පයක් කඩා වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට
පුවත්
August 3, 2026
අහංගම, කතළුව ජූල්ගහ කොරටුව ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ හෝටලයක තාප්ප කොටසක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි කම්කරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. මෙලෙස...
කැලණි ගඟ ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48කින් දීර්ඝ කෙරේ
පුවත්
August 3, 2026
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කර ඇති බව...
රත්ගම වෙරළටත් කන්ටේනර් පෙටිටියක් ගොඩගසයි
පුවත්
August 3, 2026
කොළඹ වරායට බටහිර දෙසින් මුහුදට වැටුණු කන්ටේනර් බහාලුම් තොගයෙන් එක් බහාලුමක් ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ වෙරළ තීරයට අද (03) පෙරවරුවේ ගොඩගසා තිබේ. රත්ගම ප්‍රදේශවාසීන්...
තද වැසි, තද සුළං සහ නායයෑම් අනතුරු ඇඟවීම්, මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල ගංවතුර අවදානමක්
පුවත්
August 3, 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැසි, තද සුළං,...
1
...
12
13
14
...
1,098
Page 13 of 1,098
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok