Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
පුලිදෙ පරිගණක පද්ධතිය යළි බිඳවැටෙයි
අද කොටස් වෙළඳ පොළ
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
වන සතුන් නිසා, අලුත් ආණ්ඩුවත් වන කරගනී ?
පුවත්
December 23, 2024
සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් විද්‍යාත්මක, පුළුල් ප්‍රතිපත්තිමය සහ තිරසර, ප්‍රායෝගික විසඳුම් ලබාදීම වෙනුවට නව රජය අවිද්‍යාත්මක...
සහල් ආනයනය අර්බුදයක
පුවත්
December 23, 2024
සහල් ආනයනය කිරීමට ලබා දී තිබූ කාලය ජනවාරි 10 වැනි දා දක්වා දීර්ඝ කරන බව රජය සඳහන් කළ ද, ඊට අදාල ගැසට් පත්‍රය නිකුත්...
සහල් බදු අඩුකර, මිල අඩුකරන්න යැයි රජයෙන් ඉල්ලයි
පුවත්
December 22, 2024
සහල් ආනයනය කිරීමේ දී අයකරනු ලබන කිලෝ ග්‍රෑමයට රුපියල් 65.00ක බදු මුදල අඩුකරන්න යැයි වෙළෙන්දෝ රජයෙන් ඉල්ලා සිටිති. එලෙස බදු අඩු කළහොත් පාලන මිලට සහල්...
සෙල්ෆි ඡායාරූපය, අම්මාටත් දියණියටත් මරු කැඳවයි
පුවත්
December 22, 2024
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මවක සහ දියණියක අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුරයේ සිට අනුරාධපුරයට පැමිණි...
රටේ ආර්ථිකයට ඒ ඒ පළාත් දායක වී ඇති අයුරු
පුවත්
December 22, 2024
2023 වර්ෂයේ දී දළ ජාතික නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබාදී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම ප්‍රමාණය 43.7%කි. එසේ...
ව්‍යාපාරිකයන්ට ලැබෙන සහන
පුවත්
December 22, 2024
පසුගිය කාලයේ පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑමට ලක් වූ කුඩා සහ මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට සහන සැළසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ...
බස් රථයක් පෙරළී තිදෙනකු මරුට
පුවත්
December 21, 2024
හැටන් නුවර ප්‍රධාන මාර්ගයේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (21) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. පොලීසිය...
උපයනවිට බදු ගෙවන්න වෙන්නේ මෙහෙමයි
පුවත්
December 20, 2024
උපයනවිට බද්ද හෙවත් Payee tax ගෙවීම රුපියල් 100,000.00 සිට 150,000.00 දක්වා වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී කීවේය. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය...
ගාල්ලේ වෙඩි තැබීමකින්, අයෙක් මරුට
පුවත්
December 20, 2024
ගාල්ල දඩල්ලේ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ පටබැඳිගේ පැතුම් නමැති වංචාවල, මැලෑගොඩ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු තම...
සිවිල් වැසියන්ට දුන් ගිනි අවිවලට වෙන දේ
පුවත්
December 20, 2024
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුරවැසියන්ට ලබා දී තිබූ ගිනි අවි අතරිනේ මෙතෙක් නැවත රජයට භාර නොදුන් ගිනි අවි සියල්ල 2025 ජනවාරි මස 20 වැනි...
පරිසරය ආබාධිත නිසා, ඡන්ද අයිතිය අහිමි මිනිස්සු
පුවත්
December 20, 2024
සිරංගිකා ලොකුකරවිට “අපි ආබාධිත නෑ. පරිසරය තමයි ආබාධිත” යැයි ආබාධිත ප්‍රජාව කියන කතාවකි. මෙය සැබැවින් ම සත්‍යයක් බව මෙවර මැතිවරණයේ දී ද තහවරු විය. ස්ථානය ගාල්ල...
ඇමතිගේ මන්ත්‍රී ධූරයට එරෙහිව අධිකරණයට යයි
පුවත්
December 19, 2024
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන්න යැයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත. එහි...
1
...
14
15
16
...
1,044
Page 15 of 1,044
Recent articles
පුලිදෙ පරිගණක පද්ධතිය යළි බිඳවැටෙයි
පුවත්
March 27, 2026
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok