spot_img
spot_img

Author: Editor Rata

නව ලේකම්වරු 17ක් පත්වෙති

රජය විසින් අද (24) සවස සිට ක්‍රියාත්මක වන පරිදි නව ලේකම්වරු පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි. අග්‍රාමාත්‍ය ලේකව්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු පත්කරන ලද ලේකම්වරු සංඛ්‍යාව 17...

භාරකාර රජයේ සියලු බලතල තිදෙනෙක් අතට

මෙරට සියලු අමාත්‍යාංශ විෂයයන් එක්කර අමාත්‍යාංශ 15ක් ස්ථාපිත කරමින් එම අමාත්‍යාංශ වගකීම් තිදෙනකු අතට ගෙන ඇත. මේ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකට අමාථ්‍යාංශ 04ක්, අගමැතිනී...

අගමැති ධූරය සමඟ ඇමති වගකීම් රැසක් හරිනිට

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අනුව ශ්‍රී...

පරාජයෙන් පසු සමගි වීමට ආරාධනා

විපක්ෂයේ පොදු සංධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමග සාකච්ඡා ආරම්භ කරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ සිය පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ට උපදෙස් දී ඇතැයි වාර්තා...

පාර්ලිමේන්තුව අද විසුරුවයි, මහ ඡන්දය දෙසැම්බරයේ

අද (24) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවනු ඇති බවට වාර්තා වේ. ඒ අනුව දෙසැම්බර් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනු ඇත. ජාතික ජන බලවේගයේ ආරංචි...

පෞද්ගලික ලේකම්, ආනන්ද විජේපාල

ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කර තිබේ. දීර්ඝ කාලයක් ජනතා...

නව ආරක්ෂක ලේකම් පත් කරයි

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්ත මහතා ජනාධිපති අනුර දිසානායක විසින් පත් කර තිබේ. තුයකොන්ත, වසර 33 කට වැඩි සේවා කාලයක්...

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පත්කරයි

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබේ. සෙනෙවිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු...

ශිෂ්‍යත්ව විභාගය, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශිෂ්‍යත්ව...

ජනාධිපති ලේකම් පත්කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කර තිබේ. සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු නව පත්වීම...

අනුර වෙනුවට ලක්ෂ්මන් නිපුණආරච්චි

ජනපති අනුරගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කිරීමට නියමිත බව වාර්තා වේ. 2020 ජනාධිපතිවරණයේ ප්‍රථිඵල අනුව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මනාප...

අනුර ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ නමවැනි විධායක ජනාධිපතිවරය ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම්...

Recent articles

spot_img
error: Content is protected !!