Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳපල ඉහලට
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
“වෛද්‍යවරියන්ට පත්වීම් දීමට GMOA ලොක්කෙක් ලිංගික අල්ලස් ඉල්ලලා” – වෛද්‍යවරුන්ගෙන් පැමිණිලි
පුවත්
December 18, 2021
ආදුනික වෛද්‍යවරියන්ට පත්වීම් දීමේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරියකු ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභබාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට...
කොරෝනා “සුපිරි ප්‍රභේදයක්” ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
December 18, 2021
ඔමික්‍රෝන් සහ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේද දෙකම එකවර පුද්ගලයකුට ආසාදනය වුවහොත් වඩාත් සුපිරි සහ භයානක කොරෝනා නව ප්‍රභේදයක් ඇතිවීමේ දැඩි අවධානමක් ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ...
ගෑස් පිපිරීම් ඉවරයක් නෑ. පැය 24ක දී සිදුවීම් 22ක්
පුවත්
December 18, 2021
ගෑස් ටැංකි, ගෑස් ලිප් හා ඒ ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පිපිරීමේ සිද්ධි 22ක් ගත අද (18) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී...
මරදානේ නිවාස දෙකක් ගිනි ගනී
පුවත්
December 18, 2021
මරදාන දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද (18) හදිසියේම ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි. එක් නිවසක උඩුමහළේ ගින්න හටගෙන ඇති අතර ඒ වනවිට නිවැසියන් පිටතට ගොස් තිබිණි....
ආසනික් සහිත සැමන් වර්ග 08ක් වෙළෙඳ පොළේ
පුවත්
December 18, 2021
ටින්කළ මාළුවල (සැමන්) අඩංගුවිය හැකි ආසනික් ප්‍රමාණයට වඩා ආසනික් අඩංගුබවට තොරතුරු අනාවරණය වූ සැමන් වර්ග 08කට එරෙහිව පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් අධිකරණයට කරුණු වාර්තා...
ජනාධිපති ලේකම් පීබී ඉල්ලා අස්වෙයි ?
පුවත්
December 18, 2021
ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති...
කැබිනට් සංශෝධනයක් ? ප්‍රධාන ඇමතිධූර වෙනස් වෙයි
පුවත්
December 18, 2021
ජනවාරි මස මුල් දින කිහිපයේ දි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවන බවත් එහි දී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් විය හැකි බවත් රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්...
ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි රාජ්‍යයක්. ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් පවසයි
පුවත්
December 18, 2021
ජාත්‍යත්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීමේ “Fitch Ratings” ආයතනය විසින් නිකුත්කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පහතට දමා තිබේ. විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව...
පුංචි ඡන්දය කල් දැමීම ඡන්ද දායකයාට කළ අපහාසයක්
පුවත්
December 18, 2021
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය ගෙන ඇති තීරණය ඡන්ද දායකයන්ට කළ නිගරුවක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා...
රාජ්‍ය සේවකයන්ගේ අයිතිය අහිමි කරමින් නිකුත්කළ ලිපිය අධිකරණයටත් අභියෝගයක්
පුවත්
December 18, 2021
රාජ්‍ය නිලධරීන් සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය කරන්නේ නම් ඊට එරෙහිව විනය පියවර ගන්නා බවට ස්වදේශ කටයතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කළ චක්‍රලේඛයෙන් මෙරට සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික මිනිස්...
ප්‍රමිතියක් නැතැයි කී ගෑස් ගොඩබෑමට අවසර දීලා ?
පුවත්
December 18, 2021
ප්‍රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකා දෙකෙන් එක් නැවක ඇති ගෑස් මෙරටට ගොඩබෑම සඳහා ලිට්‍රෝ සමාගමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මේ නැව් දෙකෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන්...
සිරිපා වන්දනාව ඇරඹේ. උඩමළුවේ නවාතැන් බෑ
පුවත්
December 18, 2021
සිරිපා වන්දනාව අද (18) සිට ආරම්භ වෙයි. පුරා මාස 06ක කාලයක් පැවැත්වෙන මෙම වන්දනා කාලය අවසන් වන්නේ 2022 වෙසක් මස පුන් පොහොය දිනයේ දී...
1
...
683
684
685
...
1,088
Page 684 of 1,088
Recent articles
අද කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
August 14, 2026
ඩයලොග් ආසියාටා සමාගම එක් දිනක් තුළ වත්කම් බිලියන 11කින් වර්ධනය වේ
කොටස් වෙළෙඳ පොළ
August 13, 2026
ජපානයේදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනයට තවත් ලාංකික තරුණයෙකු අත්අඩංගුවට
පුවත්
August 13, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්දව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
කොහුවල පාලම යට ඡායාරූපය! ව්‍යාජ ප්රවෘත්ති ගැන පොලිසිය අනතුරු අඟවයි
පුවත්
August 13, 2026
භූකම්පනයෙන් සුන්බුන් යට සිරවී සිටි කාන්තාවක් පැය 36කට පසු බේරාගනී
පුවත්
August 12, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok