Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
ස්ත්‍රීන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීමේ වැරදිවලට දඩය ලක්ෂයක් දක්වා ඉහළට
ප්‍රවීණ ගායිකා නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
ඩයලොග් ආසියාටා සමාගමේ වත්කම රුපියල් බිලියන 429 ඉක්මවයි
කපිල චන්ද්‍රසේනගේ මරණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝග
මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සළකා බලන බව කියයි
පුවත්
July 7, 2021
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳ තමන් සළකා බලමින් සිටින බව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්‍ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ක්‍රිකට් ආයතනයේ...
බාලවයස්කාර දැරිය 20,000කට මිලදී ගත් වෛද්‍යවරයා ඇගේ සේවය ලබා නොගත්තේ යැයි අධිකරණයට කියයි
පුවත්
July 7, 2021
බාල වයස්කාර දැරියක් මිල දී ගෙන ලිංගික සේවා ලබාගත්තේ යැයි චෝදනාව මත අත්අඩංගුවට ගත් හෘද රෝග විශේෂඥ ව්‍යෛවරයා ලබන 09 වැනි දා දක්වා රක්ෂිත...
බූස්ස මුහුදේ දී ධීවරයන් 08ක් සමඟ වල්ලමක් පෙරැළේ
පුවත්
July 7, 2021
ගාල්ල, දොඩංදූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක් අද (07) උදෑසන බූස්ස ආසන්න මුහුදේ දී පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. වල්ලමේ ධීවරයන් 08 දෙනකු ගමන්කර ඇතත් ඔවුන්...
කොරෝනා වයිරසය මිනිසා සදාකාලික රෝගියකු කරන බව තහවුරු වෙයි
පුවත්
July 7, 2021
කොරෝනා මර්ධනය කිරීමට මානව වර්ගයා කොතෙක් උත්සාහ ගත්ත ද ඒ සම්බන්ධ බරපතල ගැටලු රැසක් මතු වී තිබේ. කොරෝනා වයිරසය වැළඳී දිවි ගලවා ගන්නා බොහෝ දෙනෙක්...
“ශ්‍රී ලංකා – චීන” කාසි එළිදකී. පළමු කාසිය ජනපතිට මහබැංකු අධිපතිගෙන්
පුවත්
July 6, 2021
චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කරන ලද රුපියල් 1000.00 සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකු අධිපති...
කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු උදාසීනයි
පුවත්
July 6, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ සමස්ත මිල දර්ශකය කොටස් 02කින් පහළ ගිය අතර දිනය අවසානයේ 7792ක් බවට පත්විය. දිනයේ සම්පූර්ණ ගනුදෙනුවල පිරිවැටුම රුපියල්...
උද්ඝෝෂණ හා මහජන රැස්වීම් නැවත දැනුම් දෙනතුරු තහනම්
පුවත්
July 6, 2021
කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් මහජන රැස්වීම් හා උද්ඝෝෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය...
ගාල්ලේ එන්නත්කරණය යළි ආරම්භකරයි
පුවත්
July 6, 2021
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහන සඳහා ගෙන ආ එන්නත් අවසන්වීම හේතුවෙන් එම වැඩසහනට තාවකාලිකව නවතා දැමූ බව පොලිසියෙන් නිවේදනය කර පිරිසක් ආපසු හරවා යැවූව...
ගාල්ලේ එන්නත්කරණය නවතී. විශාල පිිරිසක් ආපසු හැරී යති
පුවත්
July 6, 2021
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ සිදුකළ කොරෝනා එන්නත්කරණ වැඩසටහන මීට සුළු වේලාවකට පෙර නතර වී තිබේ. එන්නත් වැඩසටහන නතර කරන බව පෝළිමේ සිටින පිරිස්වෙත පොලිසියෙන් සහ හමුදාවේ...
වකුගඩු ජාවාරම යට ගැහුවේ වෛද්‍යවරයෙක් යැයි වෛද්‍ය සංගමයකින් චෝදනා
පුවත්
July 6, 2021
වකුගඩු ජාවාරමක යෙදෙන බවට ඉන්දියාවේ පොලිසිය හා ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චෝදනාවට ලක්වූ මෙරට වෛද්‍යවරුන් ආරක්ෂා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ එක්තරා...
මාතර උයන්වත්ත හුදකලා කළේ වැරදීමකින් ?
පුවත්
July 6, 2021
මාතර උයන්වත්ත ප්‍රදේශය අද (06) උදෑසන 6.00 සිට හුදකලා කර ඇත්තේ සන්නිවේදන සන්නිවේදන දුර්වලතාවක් හේතුවෙන් යැයි මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න...
කැටගොඩ අස්වෙයි. බැසිල් පාර්ලිමේන්තුවට ?
පුවත්
July 6, 2021
ශ්‍රී ලංකා පොදු ජන පෙරෙමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී තිබේ. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ...
1
...
803
804
805
...
1,091
Page 804 of 1,091
Recent articles
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණයට විවෘත තීන්දුවක්
පුවත්
August 20, 2026
ස්ත්‍රීන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීමේ වැරදිවලට දඩය ලක්ෂයක් දක්වා ඉහළට
පුවත්
August 20, 2026
ප්‍රවීණ ගායිකා නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි
පුවත්
August 20, 2026
ඩයලොග් ආසියාටා සමාගමේ වත්කම රුපියල් බිලියන 429 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ
August 20, 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝග
පුවත්
August 20, 2026
ග්‍රීන්ලන්තයේ මුහුද වෙනස් වෙයි, අයිස් දියවෙද්දී තල්මසුන් එයි
පුවත්
August 20, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok