Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
අද කොටස් වෙළඳ පොළ
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
නිර්මාල්ගේ අභියෝගය කාට ද ? IMF විරෝධී රැස්වීමක් කොළඹ විශ්වවිද්‍යාලයේ දී
පුවත්
January 5, 2025
කොළඹ විශ්වවිද්‍යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධව රැස්වීමක් තමන් විසින් සංවිධානය කරන බවත් හැකිනම් එය තහනම් කරන ලෙසත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමාජ මාධ්‍ය...
දුමින්ද සිල්වාට අමුතු සැළකිලි තිබේ ද ?
පුවත්
January 5, 2025
මරණීය දණ්ඩනයට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට බන්ධනාගාරයේ දී විශේෂ පහසුකම් සළසා ඇතැයි පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔහු...
ඇළට වැටුණු සිඟිති දරුවා මරුට
පුවත්
January 5, 2025
නිවස අසළින් ගලායන ඇළකට වැටීමෙන් අවුරුදු එකහමාරක් වයසැති දරුවකු මියගොස් ඇතැය වැල්ලාවේලි පොලිිසය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව, වැල්ලාවේලි පොලිස් බල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඇළ...
අදානිගේ විදුලි ව්‍යාපෘති සම්බන්ධ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට
පුවත්
January 5, 2025
ඉන්දියාවේ අදානි සමාගම විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සළකා බැලීමට කමිටුවක් පත්කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව...
ජනාධිපති, මිණිකැට අතරට
පුවත්
January 4, 2025
ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (04) කොළඹ පුද්ගලික හෝටලයක දී ආරම්භ කෙරිණි. ශ්‍රී...
කාන්තාවන් වීඩියෝ කර, කප්පම් ඉල්ලූ දෙදෙනකුට සිදු වූ දේ
පුවත්
January 4, 2025
රහසිගතව පටිගත කරන ලද තරුණියන්ගේ දර්ශන පෙන්වමින් ඔවුන්ගෙන් කප්පම් ගැනීමට තැත්කළ සැකකරුවන් දෙදෙනකු තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 10 වැනි දා දක්වා රිමාන්ඩ්...
ලොව වයස්ගතම තැනැත්තා මියයයි
පුවත්
January 4, 2025
ගිනස් පොතට අනුව ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැළකූ ටොමිකෝ ඉටූකා අද (04) අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වයස අවුරුදු 116ක කාන්තාවක් වූ ඇය...
චීනයේ පැතිරෙන වයිරසය ගැන දැනුම්දීමක්
පුවත්
January 4, 2025
මේ වනවිට චීනයේ පැතිරයමින් පවතින හියුමන් මෙටානි නියුමෝනියා (HMPV) වයිරසය සාමාන්‍ය තත්වයක් බව චීන සෞඛ්‍ය බලධාරීන් පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ශීත කාලයේ දී මෙවැනි ශ්වසන...
සුනඛයන් නිසා, ජීවිතත් සල්ලිත් දෙකම අහිමි වෙයි
පුවත්
January 4, 2025
මානව ජලභීතිකා එන්නත සඳහා වාර්ෂිකව රජය රුපියල් මිලියන 600ක පමණ මුදලක් වැය කරන බවත් ජලභීතිකාව හේතුවෙන් 2024 වර්ෂයේ දී පුද්ගලයන් 20 දෙනකු මියගොස් ඇති...
බස්වල වැඩි කෑලි ගලවයි
පුවත්
January 4, 2025
මගී ප්‍රවාහන බස්රථවල සවිකර ඇති, මගීන්ට හිරිහැරයක් වන අමතර කොටස් ගලවා ඉවත්කිරීමටත් එම බස්රථවලට එරෙහිව නෛතික පියවර ගැනීමටත් හැටන් පොලිසිය කටයුතු කර ඇත. මේ අනුව...
ලංකා විදුලි සේවකයෝ බෝනස් ඉල්ලති
පුවත්
January 3, 2025
රාජ්‍ය ආයතනව සේවක සේවිකාවන්ට 2024 වර්ෂයට අදාල ප්‍රසාද දීමනා ලබා දී ඇති බැවින් විදුලි සේවකයන් සඳහා ද ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ජාතික සේවක...
මහින්ද ඇමෙරිකාවේ දිගටම ඉඳියි
පුවත්
January 3, 2025
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද සමරසිිංහ එම ධූරයේ තවදුරටත් තබාගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා...
1
...
8
9
10
...
1,044
Page 9 of 1,044
Recent articles
අද කොටස් වෙළඳ පොළ
කොටස් වෙළෙඳ පොළ
March 26, 2026
පෙට්‍රල් ලීටර් 04ට දින 21ක් හිරේට
පුවත්
March 26, 2026
විදේශීය හිමිනමක් කොටියකුට බිලි
පුවත්
March 26, 2026
වැලි කතරේ සිට ගුවන් ලොවේ කිරුළ දක්වා: මැදපෙරදිග ගුවන් සේවයේ ස්වර්ණමය යුගය අභියෝගයට ලක්වෙයිද?
පුවත්
March 26, 2026
දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම් කාලගුණයක්
කාළගුණ තොරතුරු
March 26, 2026
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගාස්තුවක්, ඉරානයෙන් නව නීති කෙටුම්පතක්
පුවත්
March 26, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok