Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
New Admin
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ප්‍රතික්ෂේප කළ නාමයෝජනා කිහිපයක්, යළි භාරගන්න යැයි නියෝග
පුවත්
April 2, 2025
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 30 ක් පමණ අද (02) යළි සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ්...
කච්චතිව් ඉල්ලා, තමිල්නාඩුවෙන් යෝජනාවක්
පුවත්
April 2, 2025
ශ්‍රී ලංකාවට අයත් දූපතක් ලෙස සැළකෙන කච්චතිව් දූපත නැවත ඉන්දියාවට ලබාගත යුතුයැයි තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාර්ලින් රාජ්‍ය සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. තමිල්නාඩු ධීවරයන්ගේ...
සහල් ආනයනය දිගටම
පුවත්
April 2, 2025
සහල් ආනයනය කිරීම දිගටම සිදුකිරීමට අවශ්‍ය බවට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ. ඔවුන් පවසන්‍නේ පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීම අරමුණු...
“ආදරවන්තයෙන්ගේ සටන” ඇත්ත නැත්ත, මෙන්න
ක්‍රීඩා
April 2, 2025
සජීව විජේවීර විසිනි “ආදරවන්තයන්ගේ සටන” යන විරුදාවලිය ලැබූ රිච්මන්ඩ් මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරඟයට මහින්ද විද්‍යාලයීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ගැටලුව්ක ඇති බැවින් තම කණ්ඩායම මෙම...
අධිවේගයේ දී, වාහන හතරක් ගැටේ
පුවත්
April 1, 2025
මාතර දෙස සිට කොළඹ දෙසට අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ ලොරි රථ දෙකක්, වෑන් රථයක් සහ කාරයක් අද (01) අලුයම එකිනෙක ගැටීමෙන් විදේශිකයන්...
දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
පුවත්
April 1, 2025
රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වල්පොළ ප්‍රදේශයේ දී අද (01) උදෑසන කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්...
ඉන්දියාවේ සංවර්ධනය හමුවේ අපි
පුවත්
March 31, 2025
ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ සහ හේලීස් ඇඩ්වැන්ටිස් ආයතනයේ සහය ඇතිව වෙරිටේ රිසර්ච් සංවිධානය කරන ලද කලාපීය සම්මන්ත්‍රණයක් කොළඹ දී, පැවැත්විණ. ‘Riding the Indian Wave:...
ලාෆ් ගෑස් මිල ඉහළ දමයි
පුවත්
March 31, 2025
ලාෆ් සමාගම ගෘහස්ථ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 420.00 කින් වැඩි කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් සමාගම...
පෙට්‍රල් මිල අඩු කරයි
පුවත්
March 31, 2025
ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 10.00 බැගින් අඩු කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව...
දුම්රියෙන් ආණ්ඩුවට, අනතුරු ඇඟවීමක්
පුවත්
March 31, 2025
කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානයන්හි සහන සේවයේ නිරත වී සිටින සියලු ම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට එම සේවයෙන් ඉවත්ව බව ශ්‍රී...
ක්‍රිකට් සභාපති ධූරය යළි ෂම්මිට
ක්‍රීඩා
March 31, 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස නැවත වතාවක් ෂම්මි සිල්වා අද (31) පැවැති නිලවරණයෙන් තේරීපත්විය. ඔහු එම ධූරයට මේ වනවිට අඛණ්ඩව සිව් වතාවක් පත්ව සිටියි....
බ්‍රිතාන්‍යය මෙරටට සම්බාධඛ දැමීම සාධාරණ නෑ
පුවත්
March 26, 2025
මෙරට පුද්ගලය් මානව හිමිකම් උල්ළංඝනය කර ඇතැයි ඇතැම් රටවල් විසින් විටින් විට ඒකපාර්ශවිකව සම්බාධක පියවර ගැනීමෙන් එය ශ්‍රී ලංකාවේ ඒක පාර්ශ්වික දේශීය සංහිඳියා ක්‍රියාදාමයට...
1
...
32
33
34
...
55
Page 33 of 55
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok