Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
RataAdmin
https://rata.lk
Breaking News
වෙසක් සරසන්න පොලිතීන් එපා
අයහපත් කාලගුණයෙන් එක් මරණයක් වාර්තා වෙයි, දුම්රිය සහ අධිවේගී මාර්ග ගමනාගමනයටත් බාධා
අද කොටස් වෙළදපල
දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු සහ STEAM උපකරණ
පාරිභෝගිකයා දෙන උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නෑ
“ජනතා පරමාධිපත්‍යය පුද්ගලකු අතට යනවාට විරුද්ධයි” – අකිල
දේශපාලනය
October 1, 2020
ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 20 වන...
අපේ විදෙස් ප්‍රතිපත්තිය මිත්‍රශීලීයි
දේශපාලනය
October 1, 2020
ශ්‍රී ලංකාව මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. උපායමාර්ගික වැදගත්කමක් සහිත ස්ථානයක පිහිටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව බොහෝ පාර්ශවයන්ගේ...
අනවසර ඉදිකිරීම් සම්බන්ධ නව පනතක් ඉක්මණින්ම
දේශපාලනය
October 1, 2020
අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නව පනතක් ගෙන එමට ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ අද(29) මහනුවර පැවති...
“තනතුරුවලට එන කවුරුත් අපිට එපා” – අගමැති
දේශපාලනය
October 1, 2020
20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම මේ වන විට රට ආරක්ෂිත බවත් ඒ...
ඇෆ්ගනිස්ථානයේ පිපිරීමක්. 11ක් මරුට
විදෙස්
October 1, 2020
ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග හැමන්ඩ් පළාතේ හමුදා මුරපොළක් ආසන්නයේ බෝම්බ පිරවූ ට්‍රක් රථයක් පුපුරා යෑම හේතුවෙන් 11 දෙනකු මියගොස් තිබේ.මියගිය අය අතර සොල්දාදුවන් 07දෙනකු සහ...
සමූහ දූෂණයට එරෙහිව ඉන්දියාවේ උද්ඝෝෂණ
විදෙස්
October 1, 2020
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්තාවක සමූහ දූෂණයට ලක්කර මරාදැමූ සිද්ධියෙන් පසු හත්‍රාස් දිස්ත්‍රක්කයේ විරෝධතාකරුවන් පිරිසක් හා පොලිසිය අතර ගැටුම් ඇතිවී තිබේ.මියගිය කාන්තාවගේ දේහය ආදාහනය...
යුක්රේනයේ ලැව්ගිනි හතරක් මරුට
විදෙස්
October 1, 2020
යුක්රේනයේ නැගෙනහිර ලුහාන්ස්ක් කළාපයේ ඇතිවූ ලැව් ගින්නක් හේතුවෙන් 04 දෙනකු මියගොස් 10 දෙනකු තුවාල ලබා තිබේ.යුක්රේන හදිසි සේවා අංශය පවසන්නේ ගින්නෙන් ලුහාන්ස්ක් කළාපයේ නිවාස...
ඒඩ්ස් රෝගයෙන් බේරී පිළිකාවෙන් මරුට
විදෙස්
October 1, 2020
එච්අයිවී හෙවත් ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ ලොව ප්‍රථම පුද්ගලයා වන තිමොති රේ බ්‍රවුන් පිළිකාවක් හේතුවෙන් මියගොස් තිබේ."බර්ලින් රෝගියා" ලෙසද හඳුන්වන බ්‍රවුන් මහතාට 2007 වසරේදී...
ආර්මේනියා අසර්බයිජාන් ගැටුම්වලින් 100ක් මරුට
විදෙස්
October 1, 2020
ආර්මේනියාව හා අසර්බයිජානය අතර ඇතිවූ ගැටුම් වලින් මේ වනවිට සිවිල් වැසියන්ද ඇතුළුව 100කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.නාර්ගෝනෝ - කරබාක් කඳුකර කලාපයේ භූමි...
පාකිස්තාන් – සිම්බාබ්වේ තරඟාවලිය නොවැම්බරයේ
ක්‍රීඩා
October 1, 2020
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබන මාසයේ දී එක්දින තරඟ 3ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් බලධාරීහු කියති. කෙරෝනා වයිරසය පැතිරීමේ...
ශ්‍රියාස් අයියර්ටත් ලක්ෂ 12ක් දඩ
ක්‍රීඩා
October 1, 2020
සන්රයිසස් හියද්‍රාබාද් පිලට එරෙහිව පෙරේදා (29) පැවැති තරඟයේ දී නියමිත වේලාවට නියමිත ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම හේතුවෙන් දිල්ලි කැපිටල් පිලේ නායක ශ්‍රියාස් අයියර්ට තරඟ...
ජාතික චෙස් ශූරයාත් ශූරියත් පාසල්වලින්
ක්‍රීඩා
October 1, 2020
ශ්‍රී ලංකා චෙස් සම්මේලනේ සංවිධානයෙන් කොළම ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැති ජාතික චෙස් ශූතරාවලියේ දී කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු ලියනගේ ශූරතාව දිනාගත්තේය. මහනුවර උසස්...
1
...
14
15
16
Page 15 of 16
Recent articles
වෙසක් සරසන්න පොලිතීන් එපා
පුවත්
May 13, 2026
අයහපත් කාලගුණයෙන් එක් මරණයක් වාර්තා වෙයි, දුම්රිය සහ අධිවේගී මාර්ග ගමනාගමනයටත් බාධා
කාළගුණ තොරතුරු
May 13, 2026
අද කොටස් වෙළදපල
කොටස් වෙළෙඳ පොළ
May 13, 2026
දකුණු පළාතේ පාසල් 270කට සුහුරු පුවරු සහ STEAM උපකරණ
පුවත්
May 13, 2026
පාරිභෝගිකයා දෙන උපදෙස් වෙනස් කරන්න බැංකුවට අයිතියක් නෑ
පුවත්
May 13, 2026
පාසලක පිහි ඇණුමකින් සිසුන් පස් දෙනකුට තුවාල
පුවත්
May 13, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok