Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
කහ කිලෝ 25,000ක් කලමැටියේ දී අත්අඩංගුවට
පුවත්
December 27, 2020
කලමැටිය ධීවර වරායෙන් මෙරටට ගොඩබාන ලද කහ කිලෝ 25,000ක් අත්අඩංගුවට ගෙන ඇතැය හුංගම පොලිසිය පවසයි. එහි වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වන බව ද...
ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ඉවතට. වෛද්‍යවරු වර්ජනය අත්හරිති
පුවත්
December 27, 2020
නගරාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ගනු ලැබූ පියවර කිහිපයක් හේතුවෙන් හෙට (28) සිට වැඩ වර්ජනයේ යෙදීමට සිටි වෛද්‍යවරු එය අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...
ගාල්ල කොටුවේ ඇඟළුම් හළක කොරෝනා
පුවත්
December 27, 2020
ගාල්ල කොටුව ලේන්බාන් වීදියේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතතයකින් කොරෝනා රෝගීන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබූ මිලිද්දුව ප්‍රදේශයේ කාන්තාවක්...
දකුණෙන් හමුවූ ආසාදිතයන් 43ක විස්තර
පුවත්
December 27, 2020
අළුතින් වාර්තා වූ කොරෝනා රෝගීන් 43දෙනාත් සමග දකුණු පළාතින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු...
අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට, රජයට හා පුද්ගලික අංශයට වන්දි සූත්‍රයක් හඳුන්වා දෙයි
පුවත්
December 27, 2020
රජයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ පෞද්ගලික අංශවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හෝ ආයතනයේ අවශ්‍යතාව මත සේවය අවසන් කිරීම වෙනුවෙන් උපරිම රුපියල් ලක්ෂ 25ක් දක්වා...
කොළඹ පෙදෙසක් හුදකලා කරයි
පුවත්
December 27, 2020
කොළඹ වේළුවන පාර අද අළුයම සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කර ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ අද ආසාදිතයන් 20ක් හමුවූ ප්‍රදේශ
පුවත්
December 26, 2020
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (26) දිනයේ කොරෝනා ආසාදිතයන් 20 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය...
ගාල්ල දැඩි අවදානමක. නගරය වටේම ආසාදිතයෝ
පුවත්
December 26, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ලේ මිලිද්දුව ආශ්‍රිතව ඇති වූ...
බෝපේ පෝද්දලින් ආසාදිතයන් 04ක්
පුවත්
December 26, 2020
ගාල්ල බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔවුන් හතර දෙනා හමුවී ඇත්තේ...
පාදුක්කෙන් කොරෝනා මරණයක්. ගමකට සංචරණ සීමා
පුවත්
December 26, 2020
පාදුක්ක, අරුක්කවත්ත පදිංචි පුද්ගලයකු කෙරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇතැයි අද (26) තහවුරුවීම හේතුවෙන් පාදුක්ක, ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම සඳහා සංචරණ සීමා පැනවීමට පියවර...
ගාල්ල කොළඹ AC බසයක රියදුරුටත්, කොන්දොස්තරටත් කොරෝනා
පුවත්
December 26, 2020
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන සුඛෝපබෝගී බස් රථයක රියදුරුත්, කොන්දොස්තරවරයාත් කොරොනා ආසාදිත බව අද (26) තහවුරු වී තිබේ. එම බස් රථයේ දින කිහිපයක් පුරා...
“ශීතාගාරවල ආසාදිත සිරුරු තබාගැනීම භයානකයි” – ගාල්ලේ මළ සිරුරෙන් සනාථ වෙයි
පුවත්
December 26, 2020
කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා...
1
...
39
40
41
...
123
Page 40 of 123
Recent articles
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok