Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත් විශේෂ
ගාල්ලේ දී සුනාමිය සැමරෙයි
පුවත්
December 26, 2020
මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම ස්වභාවික ආපදාව වූ සුනාමිය සිදුවී අද (26) දිනට වසර 16ක් සම්පූර්ණ විය. ශ්‍රී ලංකිකයන් 32,000කට වැඩි පිරිසකට මරු කැඳවමින්...
සුනාමිය සිහිපත් කර විනාඩි දෙකක් නිහඬ වෙමු
පුවත්
December 26, 2020
එදා මෙදා තුරු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සිදුවූ වඩාත් බිහිසුණුම ස්වභාවික ව්‍යසනය වන්නේ 2004 දෙසැම්බර් 26 වැනි දා අදින් වසර 16කට පෙරාතුව සිදුවූ සුනාමියයි. එදා සිදවූ...
දිසාපති මැදිහත් වී ගාල්ලේ ආසාදිතයන් රෝහලට යවයි
පුවත්
December 26, 2020
ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත බව තහවුරු වූ පුද්ගල 05 දෙනකු ඊයේ (25) රාත්‍රී ගාල්ල දිසාපති සෝමරත්න විදානපතිරණ මැදිහත්...
ගාල්ලේ ආසාදිත වූ 05ක් හඳුනාගෙන නෑ. ඔවුන් තවමත් නිවෙස්වල
පුවත්
December 25, 2020
ගාල්ල නගර සභා සීමාවෙන් අද (25) කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයන් 05 දෙනකු රෝහල්ගත කිරීමට හැකියාවක් ලැබී නැතැයි වාර්තා වෙයි. පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල රසායනාගාර...
කොරෝනා ආසාදිත සිරුරක් ඥාතීන්ට දීලා ?
පුවත්
December 25, 2020
කෙරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ සිරුරක් චක්‍රලේඛවලට පටහැනි අයුරින් භූමදානය සඳහා මුදාහැර ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට චෝදනා එල්ල වී තිබේ. මෙම චෝදනාව එල්ල...
මියගිය පුද්ගලයා නිසා අනාවරණය වූ නිදන් බඩු ජාවාරම
පුවත්
December 25, 2020
නිධානයකින් ගත්බව කියමින් තමන් විසින් මිලදී ගත් භාණ්ඩ කිහිපයක් ව්‍යාජ ඒවා බව දැනගැනීමෙන් සිත්තැවුලට පත්ව හෘදයාබාධයකින් මියගිය පුද්ගලයකු හේතුවෙන් ජාවාරමක් හෙළිකරගත හැකි වූ බව...
සිරිපා වන්දනාව නවම් මහ දක්වා බෑ
පුවත්
December 25, 2020
ශ්‍රී පාද වන්දනාව සඳහා ජනවාරි 31 දක්වා අවසර නොදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා අද තීරණය කළේය. ආණ්ඩුකාරවරයා පවසන්නේ සෞඛ්‍ය අංශ සමඟ දීර්ඝ...
පාසල් සිසුවකු නිසා පොලිසියේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනේ
පුවත්
December 25, 2020
කළුතර දකුණ පොලිස් ස්ථානයේ අංශ තුනක ස්ථානාධිපතිවරු ඇතුළු සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පොලිසියෙන් මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ පාසල් සිසුවකු...
වසර 05කට පසු මතු වූ ගිලන් රථය
පුවත්
December 25, 2020
2015 මැයි මස 11 වැනි දා දැරණියගල දිස්ත්‍රික් රෝහලේ ගිලන්රථයක් පිටුපසට ධාවනය කරද්දී එම රෝහල ඉදිරිපිට මාර්ගයට ඇද වැටී කාරයක් මත නැවතී තිබිණි. අද (25)...
“ඔබේ දරුවාට අනතුර ඇත්තේ ඔබ අසළමයි” මෙරට සමීක්ෂණයකින් හෙළිවෙයි
පුවත් විශේෂ
December 25, 2020
දෙමාපියන් දරුවන් රැක බලා ගන්නේ තම දෑස සේය. පනටත් වඩා ආදරයෙනි. එසේ වුව ද දරුවන් වැඩිම ප්‍රමාණයක් අනතුරට ලක්වන්නේ දෙමාපියන් හෝ පවුලේ සමීපතම වැඩිහිටියන්...
දික්වැල්ලේ ගම් දෙකක් හුදකලා කරයි
පුවත්
December 25, 2020
මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රදේශයේ කොරෝනා වසංගතය පැතිරයාමේ දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් යෝනකපුර නැගෙනහිර සහ යෝනකපුර බටහිර ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා කිරීමට තීරණය කළ...
ඇමෙරිකාවේ කළු ජාතික වෛද්‍යවරිය ප්‍රතිකාර නැතිව මියයයි
පුවත් විශේෂ
December 25, 2020
“මා කළු ජාතිකයකු වීම නිසා මට අවශ්‍ය ප්‍රතිකාර ලැබුණේ නෑ” යනුවෙන් පැවසූ ඇමෙරිකාවේ වෛද්‍යවරියක එම ප්‍රකාශයෙන් පසු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය...
1
...
40
41
42
...
123
Page 41 of 123
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok